Motorola moto g Use කරන උන්

KeyGen

Active member
  • Apr 6, 2011
    732
    83
    28
    Mama use karanne Moto X 1st gen ekak gatte 39kata
    Moto G 2nd gen 38y wenne.. Moto G first gen 32k wage wenne :)

    Celltronic eken mama gatte Dialcom lage 46k kiwwa

    මාත් ඕකම කළා බන් ඔය විදියටම :yes::yes::D dialcom එකෙන් "sir you must think about the quality of the unit" bla bla පාරක් දුන්න මන් කිව්වම celltronics එකේ ගාන අඩුයි කියල,අපි දන්න නැද්ද උන්ගේ business tricks ,හැබැයි celltronics එකේ තිබ්බේ සුදු එක
    :rolleyes:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    මාත් ඕකම කළා බන් ඔය විදියටම :yes::yes::D dialcom එකෙන් "sir you must think about the quality of the unit" bla bla පාරක් දුන්න මන් කිව්වම celltronics එකේ ගාන අඩුයි කියල,අපි දන්න නැද්ද උන්ගේ business tricks ,හැබැයි celltronics එකේ තිබ්බේ සුදු එක [/SIZE]:rolleyes:

    mama yaddi tibba sudu ekakui kalu ekkaui 16GB dekak.. mama kalu eka aran anatha thatte kukulekta ganna tibba sudu eka :P oke ara bamboo and mahogoni wage wood cover eka hewwa hewwa mehe okkoma wikinila...

    samahara kada wala ewun moto x ahalawat na ban :P
     
    KeyGen

    Active member
  • Apr 6, 2011
    732
    83
    28
    mama yaddi tibba sudu ekakui kalu ekkaui 16GB dekak.. mama kalu eka aran anatha thatte kukulekta ganna tibba sudu eka :P oke ara bamboo and mahogoni wage wood cover eka hewwa hewwa mehe okkoma wikinila...

    samahara kada wala ewun moto x ahalawat na ban :P
    මමනම් නෙමෙයි ඔය අනාත තට්ට කුකුළා,මන් යද්දී ඔක්කොම සුදු ඒවා,කළු නැද්ද කියල ඇහුවම උ කිව්වා අයෙ ගෙන්නන්න ඕනේ ,45ක් වෙයි කියල එතකොට :dull::dull:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    මමනම් නෙමෙයි ඔය අනාත තට්ට කුකුළා,මන් යද්දී ඔක්කොම සුදු ඒවා,කළු නැද්ද කියල ඇහුවම උ කිව්වා අයෙ ගෙන්නන්න ඕනේ ,45ක් වෙයි කියල එතකොට :dull::dull:

    e wikunaganna ona nisa ehema kiyanne... mama yaddi 2y tibbbe :P sudu eka lassanai habai kunu gawenawa neda? mama dakka e dawas wala bamboo ekak tiyanawa ikman eke 45k kiyala dala tibbe.. eka wikinala pata gala
     
    KeyGen

    Active member
  • Apr 6, 2011
    732
    83
    28
    e wikunaganna ona nisa ehema kiyanne... mama yaddi 2y tibbbe :P sudu eka lassanai habai kunu gawenawa neda? mama dakka e dawas wala bamboo ekak tiyanawa ikman eke 45k kiyala dala tibbe.. eka wikinala pata gala

    මන් ගත්ත transparent backcover එකක් ,දැන් හොයල හොයල අන්තිමට screen protector සෙට් එකක් ෂිප් කරන්න දැම්ම :cool: