Movie එකක් හදමුද?

Sep 4, 2015
3,212
269
0
ආසාව තියේ නම් හොඳ රචකයෙක් නම් මුලින් කැමරා ෆෝන් වලින් රෙකෝඩ් කරල හදන්න. පොඩි short film එකක් හොඳටම ඇති. :yes:
 
Sep 4, 2015
3,212
269
0

උබේ ඔය ධෛර්යය අරන් පුකේ ගහගනින්..යකෝ පුලුවන් දෙයක් කරපන්...

මේ වගේ උනුත් ඉන්නවා. ඔය ගමන කාපට් දාපු පාරක නෙමෙයි යන්න තියෙන්නෙ. වැස්සට හේදිල ගිහින් ලොකු ගල් පොඩි ගල් මඩ වගුරු වලවල් තියෙන පාරක. :lol:
 
CREATIVE Productions

Junior member
  • Sep 16, 2016
    182
    18
    18
    මේ වගේ උනුත් ඉන්නවා. ඔය ගමන කාපට් දාපු පාරක නෙමෙයි යන්න තියෙන්නෙ. වැස්සට හේදිල ගිහින් ලොකු ගල් පොඩි ගල් මඩ වගුරු වලවල් තියෙන පාරක. :lol:

    ඒක ඇත්ත බන්. මේ වගේ උන්ට හැම දේම විහිළු තමා.
    thnx බන් වචනෙකින් හරි උදවු කලාට.
     
    CREATIVE Productions

    Junior member
  • Sep 16, 2016
    182
    18
    18
    හැමෝටම සුභ ආරංචියක් කියන්නේ යන්නේ. "The Change" කියන profile එකේ owner ත් එක්ක මම මේ වැඩේ ගැන කතා කලා. එකේ ප්‍රතිපලයක් විදිහට අපි මේ මාසේ(නෙවැම්බර් 2017) 25, 26 කියන දවස් දෙකකින් එකක අපේ පලවෙනි meet up එක තියන්න තීරණයක් ගත්තා. මේ දවස් දෙකෙන් වැඩි කැමැත්ත තියෙන දවසට අපි colombo අවට තැනක අපේ පලවෙනි meet up එක අනිවාර්යයෙන් තියනවා.

    ඕගොල්ලන්ට මේ ගැන කිසිම අදහසක් නැතුව ඇති. එත් මේ ගැන ආසාවක් කැක්කුමක් ඇති. මටත් එහෙමයි. අන්න ඒ අයටයි මේ ආරාධනය. මම කලින් කියපු දවස් දෙකෙන් ඕගොල්ලන්ට පහසු දවස comment කරන්න. හැමෝගේම සහයෝගය අපි බලාපොරොත්තු වෙනවා. එහෙනම් නුදුරේදීම අපි හම්බවෙමු. හැමෝටම ජය.
     
    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    The Change & CREATIVE Productions මචන්ස්ලා,

    උඹලගේ පලවෙනි හමුවට මැඩියගෙන් සුබ පැතුම්! වැඩේ දිගටම කරගෙන පලයල්ලා.....!!

    පුලුවන් නම් මේ සම්බන්ධව තනි ඔෆීෂියල් ත්‍රෙඩ් එකක් ඕපන් කරපන්. අපේ එවුන්ට ෆලෝ කරන්න ලේසි වෙයි!!

    Best wishes from
    ~මැඩියා~:cool:
     
    CREATIVE Productions

    Junior member
  • Sep 16, 2016
    182
    18
    18
    The Change & CREATIVE Productions මචන්ස්ලා,

    උඹලගේ පලවෙනි හමුවට මැඩියගෙන් සුබ පැතුම්! වැඩේ දිගටම කරගෙන පලයල්ලා.....!!

    පුලුවන් නම් මේ සම්බන්ධව තනි ඔෆීෂියල් ත්‍රෙඩ් එකක් ඕපන් කරපන්. අපේ එවුන්ට ෆලෝ කරන්න ලේසි වෙයි!!

    Best wishes from
    ~මැඩියා~:cool:

    එල මචන්. thanx.
     
    weponizer

    Active member
  • Oct 3, 2017
    605
    116
    43

    teledrama එකකට script එකක් ලියල තියන කව්රුහරි ඉන්නවද? නැත්තන් හොද idea එකක් තියන කෙනෙක්වත්? මම අදුරන production house එකකින් හොද script එකක් හොයනවා.
     
    CREATIVE Productions

    Junior member
  • Sep 16, 2016
    182
    18
    18
    moko une?

    gath thanama lop da? :D

    නැහැ බ්න්. Job එකත් එක්ක පොඩ්ඩක් busy වෙලා හිටියේ. ආයෙත් thread එක up කරලා වැඩේ පටන් ගන්න හදන්නේ. ගොඩක් අය වඩේට sup එක දෙන්න ඉදිරිපත් වෙලා හිටියා. ඒ අයට ආයෙත් අරාදනා කරන්න කැමතී ආයෙත් වැඩේට එකතු වෙන්න කියලා.
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,920
    4,578
    113
    නැහැ බ්න්. Job එකත් එක්ක පොඩ්ඩක් busy වෙලා හිටියේ. ආයෙත් thread එක up කරලා වැඩේ පටන් ගන්න හදන්නේ. ගොඩක් අය වඩේට sup එක දෙන්න ඉදිරිපත් වෙලා හිටියා. ඒ අයට ආයෙත් අරාදනා කරන්න කැමතී ආයෙත් වැඩේට එකතු වෙන්න කියලා.

    wela filim 1k karamu mulinma naluwata mama ennam salli epa satha 5k
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,169
    31,912
    113

    teledrama එකකට script එකක් ලියල තියන කව්රුහරි ඉන්නවද? නැත්තන් හොද idea එකක් තියන කෙනෙක්වත්? මම අදුරන production house එකකින් හොද script එකක් හොයනවා.

    මට ආසයි production එක්ක වැඩ කරන්න. තේ හදන්නෙ නැතුව light අල්ලන්න හරි. මොකුත් නැද්ද?:rolleyes:
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113

    teledrama එකකට script එකක් ලියල තියන කව්රුහරි ඉන්නවද? නැත්තන් හොද idea එකක් තියන කෙනෙක්වත්? මම අදුරන production house එකකින් හොද script එකක් හොයනවා.

    Detective Script Ekak Thiyanawa Habai Thama Iwara na :rolleyes::rolleyes: