MP3 ලඟ තබා ගැනීමත් දඬුවම් ලැබිය හැකි වරදක්ලු..

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    අයිපොඩ් වලට එම් පි 3 දන්නෙ නෑතුව අම්මට හු*න්නද බන් අයිපොඩ් තියෙන්නේ?
    ඔය හු*ත හරි යන්නේ නෑ.එහෙනම් ලන්කාවේ ජනගහනයෙන් 99% හිර කුඩුවට දාන්න ඕන.
     

    IP JAyakodi

    Active member
  • Dec 16, 2010
    684
    147
    43
    සැළකිය යුතුයි..
    කොහොමද මේ අදහස....


    මේ පනත තුළ පහත ආකාරයේ දත්ත මාදිලි ඇතුළත්ව නැත..
    ඉතින් අපි ළඟ තිඛෙන ගීත වෙනත් ෆෝමඅට් එකකට හරවලා තියාගත්තම වැඩෙ ඉවරයිනේ...
    M4A
    WMA
    Divx
    mkv
    ඕන කරන්නේ කන්වර්ටර් 1ක් විතරයි..
    ඒකත් අන්තර්ජාලයෙන් නොමිලේ සොයාගන්න පුලූවන්..
    මේවට කියන්නේ නීතිවලට ඇණ ගැසීම කියලා
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    සැළකිය යුතුයි..
    කොහොමද මේ අදහස....


    මේ පනත තුළ පහත ආකාරයේ දත්ත මාදිලි ඇතුළත්ව නැත..
    ඉතින් අපි ළඟ තිඛෙන ගීත වෙනත් ෆෝමඅට් එකකට හරවලා තියාගත්තම වැඩෙ ඉවරයිනේ...
    M4A
    WMA
    Divx
    mkv
    ඕන කරන්නේ කන්වර්ටර් 1ක් විතරයි..
    ඒකත් අන්තර්ජාලයෙන් නොමිලේ සොයාගන්න පුලූවන්..
    මේවට කියන්නේ නීතිවලට ඇණ ගැසීම කියලා

    අපිට වෙන වැඩ නැද්ද බං සින්දු කන්වර්ට් කරනවට ඇරෙන්න :lol: