කොත්තුවගෙන් කප්පම් ඉල්ලුව කියල ගු ඇන් පි කරෙයෙක්ව හිරෙත් දාලා
මේ වගේ ලංකාවේ උන් ලොකු කරල ගන්න උන් නිසා හැම එකම එපා වෙනවා තමයි. Music ඉඳලා එපා කරලා තියෙන්නේ දැන්. Bis වල යන එකත් එහෙමයි. ඒ වගේ ලොකු කරලා ගන්න උන් මොකක් හරි වනසා දැම්මාම එපා වෙනවා.මේකගෙ නම අහලම කොත්තු කෑමත් අප්පිරියා වෙලා තියෙන්නෙ.![]()
ඉරාජ් කියනව වගේ ජෙප්පොන්ගේ කළු සල්ලි යොදවන්නේ ලංකාවේ ව්‍යාපාර බංකොලොත් කරවන්න..ඔය සක්කිලි බල්ලො ඉන්නකන් මේ රටේ බිස්නස් කරන ඵකෙක් ඔළුව උස්සනවා බොරු..මේකේ ඉන්න ගස් බල්ලොත් කඩේ යන්නේ ඒ වගේ සක්කිලින්ට.
Sirawatama kalu salida ban???
උබ ලංකාවේ ව්‍යාපාර කියල කියන්නේ මිස්ට කොත්තු එකටයි, ප්‍රියාන් මැණික් ටයි නේඉරාජ් කියනව වගේ ජෙප්පොන්ගේ කළු සල්ලි යොදවන්නේ ලංකාවේ ව්‍යාපාර බංකොලොත් කරවන්න..ඔය සක්කිලි බල්ලො ඉන්නකන් මේ රටේ බිස්නස් කරන ඵකෙක් ඔළුව උස්සනවා බොරු..මේකේ ඉන්න ගස් බල්ලොත් කඩේ යන්නේ ඒ වගේ සක්කිලින්ට.
ජාත්‍යන්තර ව්යාපාරඋබ ලංකාවේ ව්‍යාපාර කියල කියන්නේ මිස්ට කොත්තු එකටයි, ප්‍රියාන් මැණික් ටයි නේ![]()
kariya මරු ගේමක් ගහන්නේ අරුව කප්පන් කෙස් එකට පටලවන්න.7:11 idan poddak balapan ko![]()
ගු අන් පි කාරයන්ටත් මේවා හොද පාඩම් පුට්ටුවෝ එක්ක බුදියන්න යනවට![]()


අපේ කියලා බිස්නස් එකක් සාර්ථක කරගන්න දේශපාලන හයියක් ඕනෙමද
දකින දකින හැම තැනම එහෙමනේ
උබ ලංකාවේ ව්‍යාපාර කියල කියන්නේ මිස්ට කොත්තු එකටයි, ප්‍රියාන් මැණික් ටයි නේ![]()
ඔව් මචන්. Network එක තියෙන්න ඕනෙඅපේ කියලා බිස්නස් එකක් සාර්ථක කරගන්න දේශපාලන හයියක් ඕනෙමද
දකින දකින හැම තැනම එහෙමනේ