Mr. කොත්තු ටිපෙර් වෙලා

Cenon

Well-known member
  • Feb 25, 2011
    7,024
    8,869
    113
    Cenon
    cenon.com
    නැත්නම් කොහොමද පකෝ JVP ලංකාවේ පෝසත්ම පක්ෂේ වුුනේ?
    දැන් ජෙප්පොන්ට ඉන්දියාවෙන් ලොකු කුට්ටියක් දෙනවා..අර චීන පෝර නැවේ ප්‍රශ්ණෙන් පස්සේ ඒක තේරෙනව..චීනෙන් පෝර ගන්නේ නැතුව ඉන්දියාවෙන් නහයට ලං කරන්න බැරි ගඳ පෝර ගේනකොට ජෙප්පො ඒ ගැන වචනයක් කථා කරේ නෑ..දැන් ඉන්දියාවෙන් බිත්තර ගේනවා..කුකුල් මසුත් ගේන්න යනවා..ඉන්දියන් උන් ලංකාවේ කිරි කර්මාන්ත යටත් අත ගහන්න යනවා කෝ ජෙප්පො ඵකෙක් නෑ ඒවට කථා කරන්නෙ..නිකමට හිතන්න ඕවා ඔක්කොම චීනෙන් කරානම් අද වෙනකොට ජෙප්පො හැසිරෙන හැටි.🤣
    point ☑️
     
    • Like
    Reactions: NRTG

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත

    නැත්නම් කොහොමද පකෝ JVP ලංකාවේ පෝසත්ම පක්ෂේ වුුනේ?
    දැන් ජෙප්පොන්ට ඉන්දියාවෙන් ලොකු කුට්ටියක් දෙනවා..අර චීන පෝර නැවේ ප්‍රශ්ණෙන් පස්සේ ඒක තේරෙනව..චීනෙන් පෝර ගන්නේ නැතුව ඉන්දියාවෙන් නහයට ලං කරන්න බැරි ගඳ පෝර ගේනකොට ජෙප්පො ඒ ගැන වචනයක් කථා කරේ නෑ..දැන් ඉන්දියාවෙන් බිත්තර ගේනවා..කුකුල් මසුත් ගේන්න යනවා..ඉන්දියන් උන් ලංකාවේ කිරි කර්මාන්ත යටත් අත ගහන්න යනවා කෝ ජෙප්පො ඵකෙක් නෑ ඒවට කථා කරන්නෙ..නිකමට හිතන්න ඕවා ඔක්කොම චීනෙන් කරානම් අද වෙනකොට ජෙප්පො හැසිරෙන හැටි.🤣

    ------ Post added on Aug 14, 2023 at 6:45 AM
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,848
    1
    15,163
    113
    අපේ කියලා බිස්නස් එකක් සාර්ථක කරගන්න දේශපාලන හයියක් ඕනෙමද :(
    දකින දකින හැම තැනම එහෙමනේ
    බිස්නස් එක එක තැනකට ආවට පස්සෙ එතනින් එහා යන්නනම් අමාරුයි. Competitor එක පැත්තක් අල්ලන් ඉන්නවනම් බිස්නස් කරන එකාට තව පැත්තක් අල්ලගන්න වෙනව Survive වෙන්න. නැත්තම් කේස්
     
    • Like
    Reactions: sakuntha1996

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    හැබැයි දැන් ඒ කොල්ලට නම් කෝටි 5ක් වන්දි ඉල්ලලා නඩුවක් දාන්න තියෙන්නේ . අරූ බොරු කප්පම් චෝදනාවක්නෙ කරේ. මම හිතන්නෙ උන් වන්දි ඉල්ලයි

    අනෙක් අතට කොත්තු කියන එකා මෝඩයෙක් විත්තිය පේනවා මෙතනදි පොඩි එකෙක් එක්ක අනවශ්‍ය සංවාදයකට ගිහින් පස්සෙ අතේ පැලවෙන බොරු පැමිණිල්ලක් දැම්මම.

    හෙට ඔයා එන්න මගේ කඩේට ඇවිත් ගණන් කරන්න කිව්ව නම් හරිනෙ . එහෙම කරලා විරාජ් මල්ලිට හෙට කඩේට එන්න කිව්වා කොත්තු ගණන් කරන්න කියලා fb post එකකුත් දැම්ම නම් හරි. අනිවාර්යයෙන්ම ඔය ඇච්චා එන්නෙ නෑ. ඌ ෆෝන් එකෙනුත් වෙව්ල වෙව්ල කතා කරන්නෙ. 😁😁
     
    Last edited:

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room

    ගත්තු ඩොලර් ණය ටිකයි තියෙන ඇසෙට් ටිකෙයි වෙනස හොයාගත්තා නම් එතන ගානකුයි , නිරුපමාගේ එකවුන්ට් වල තියෙන සල්ලි ටිකයි එකතු කරගත්තා නම් වැඩිම සල්ලි තියෙන පක්ෂේ හොයාගන්න තිබ්බ. අනුරම ප්‍රසිද්දියේ කිව්වා JVP එකවුන්ට්ස් වල සල්ලි ගණන් එච්චර තියෙනවා නම් දිලිත් ජයවීරට කියල තියෙන්නේ ප්‍රසිද්දියේ ඔප්පු කරන්න කියල. කලොත් ඒ ගානෙන් උගේ තියෙන ණයක් ගෙවල දෙන්නම් කියල. අදටත් ජයවීරට උත්තරයක් දිගන්න බැරි උනා.

    ගූ පෝර නැව ගැනත් ඇති තරම් කතා කරලා ඇති. ඉන්දියාවෙන් නැනෝ පොහොර ගැනත් ඕන තරම් කියල ඇති. ඒ ගෙන්න යද්දී එකවුන්ට්ස් වලට සල්ලි දාගත්තු විදි ගැනත් අපි කියල ඇති. අනික් දේ තමයි. අපි ආණ්ඩු කලෙත් නෑ ..නෙවෙයි අනික ඕවා ගෙන්නුවේ අපිත් නෙවෙයි . මේවා ගැහුවම බෝම්බ ගැහුවා වගේ පලදාව එනවා කියල මාධ්‍ය සාකච්චා තිබ්බේ කව්ද කියල හොයාගන්න පුළුවන් ගුගල් කලොත්. පොඩ්ඩක් හොයලා බැලුවා නම් හොඳයි
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room

    awumee.jpg
     
    • Love
    Reactions: ushan sampath