Mr. කොත්තු ටිපෙර් වෙලා

Roxburyroy

Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    මේකගෙ නම අහලම කොත්තු කෑමත් අප්පිරියා වෙලා තියෙන්නෙ. :sick:
    මේ වගේ ලංකාවේ උන් ලොකු කරල ගන්න උන් නිසා හැම එකම එපා වෙනවා තමයි. Music ඉඳලා එපා කරලා තියෙන්නේ දැන්. Bis වල යන එකත් එහෙමයි. ඒ වගේ ලොකු කරලා ගන්න උන් මොකක් හරි වනසා දැම්මාම එපා වෙනවා.
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    ඉරාජ් කියනව වගේ ජෙප්පොන්ගේ කළු සල්ලි යොදවන්නේ ලංකාවේ ව්‍යාපාර බංකොලොත් කරවන්න..ඔය සක්කිලි බල්ලො ඉන්නකන් මේ රටේ බිස්නස් කරන ඵකෙක් ඔළුව උස්සනවා බොරු..මේකේ ඉන්න ගස් බල්ලොත් කඩේ යන්නේ ඒ වගේ සක්කිලින්ට.
     
    • Haha
    Reactions: NRTG and Don GasCan

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ඉරාජ් කියනව වගේ ජෙප්පොන්ගේ කළු සල්ලි යොදවන්නේ ලංකාවේ ව්‍යාපාර බංකොලොත් කරවන්න..ඔය සක්කිලි බල්ලො ඉන්නකන් මේ රටේ බිස්නස් කරන ඵකෙක් ඔළුව උස්සනවා බොරු..මේකේ ඉන්න ගස් බල්ලොත් කඩේ යන්නේ ඒ වගේ සක්කිලින්ට.

    Sirawatama kalu salida ban???
     
    • Like
    Reactions: NRTG

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    Sirawatama kalu salida ban???

    නැත්නම් කොහොමද පකෝ JVP ලංකාවේ පෝසත්ම පක්ෂේ වුුනේ?
    දැන් ජෙප්පොන්ට ඉන්දියාවෙන් ලොකු කුට්ටියක් දෙනවා..අර චීන පෝර නැවේ ප්‍රශ්ණෙන් පස්සේ ඒක තේරෙනව..චීනෙන් පෝර ගන්නේ නැතුව ඉන්දියාවෙන් නහයට ලං කරන්න බැරි ගඳ පෝර ගේනකොට ජෙප්පො ඒ ගැන වචනයක් කථා කරේ නෑ..දැන් ඉන්දියාවෙන් බිත්තර ගේනවා..කුකුල් මසුත් ගේන්න යනවා..ඉන්දියන් උන් ලංකාවේ කිරි කර්මාන්ත යටත් අත ගහන්න යනවා කෝ ජෙප්පො ඵකෙක් නෑ ඒවට කථා කරන්නෙ..නිකමට හිතන්න ඕවා ඔක්කොම චීනෙන් කරානම් අද වෙනකොට ජෙප්පො හැසිරෙන හැටි.🤣
     

    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,662
    3,981
    113
    ඉරාජ් කියනව වගේ ජෙප්පොන්ගේ කළු සල්ලි යොදවන්නේ ලංකාවේ ව්‍යාපාර බංකොලොත් කරවන්න..ඔය සක්කිලි බල්ලො ඉන්නකන් මේ රටේ බිස්නස් කරන ඵකෙක් ඔළුව උස්සනවා බොරු..මේකේ ඉන්න ගස් බල්ලොත් කඩේ යන්නේ ඒ වගේ සක්කිලින්ට.
    උබ ලංකාවේ ව්‍යාපාර කියල කියන්නේ මිස්ට කොත්තු එකටයි, ප්‍රියාන් මැණික් ටයි නේ :p
     

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    උබ ලංකාවේ ව්‍යාපාර කියල කියන්නේ මිස්ට කොත්තු එකටයි, ප්‍රියාන් මැණික් ටයි නේ :p
    ජාත්‍යන්තර ව්‍යාපාර 😂

    7:11 idan poddak balapan ko :lol:
    kariya මරු ගේමක් ගහන්නේ අරුව කප්පන් කෙස් එකට පටලවන්න.
    ------ Post added on Aug 13, 2023 at 12:54 PM
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    ගු අන් පි කාරයන්ටත් මේවා හොද පාඩම් පුට්ටුවෝ එක්ක බුදියන්න යනවට 😂

    මඩ ගහන්නම FB ජොයින් වෙලා මඩ ගහලා මාට්ටු වෙලා පච වෙලා ගූ වුනහම මේකේ ත්‍රෙඩ් දාලා ජෙප්පෙක්ව ගූ අැන් පී කරපු ජෙප්පෙක්..🤣

    https://www.facebook.com/wimukthi.ranasinghe.page?mibextid=ZbWKwL
     
    • Like
    Reactions: NRTG

    techhelpme

    Well-known member
  • Mar 20, 2019
    2,554
    3,214
    113
    අපේ කියලා බිස්නස් එකක් සාර්ථක කරගන්න දේශපාලන හයියක් ඕනෙමද :(
    දකින දකින හැම තැනම එහෙමනේ
     

    Keshan94

    Well-known member
  • Nov 6, 2022
    1,996
    3,151
    113
    අර ග්‍රාමසේවක කියන කතාව සහතික ඇත්ත කවදාවත් ඉගෙන ගත්තු නැති එවුන් එක්ක හැප්පෙන්න යන්න එපා.. ඔය වගේ උබලට කරදරයක් උනාම බලු බල්ලෙක් එන්නේ නැහැ හොයන්න..( මමයි තාත්තයි ගම වෙනුවෙන් කතා කරලා හොද පරිප්පුවක් කාල ඉන්නේ ගමේ ඉන්න ප්‍රාදේශීය සභා පොහොට්ටු මන්ට්‍රිනි ගෑනිගෙන්, උගේ අයියගෙන් ) දන්නවනේ ඉතින් රාජපුක්කොන්ට කඩේ යනවා කිව්වම ඉතින් අනිවා ඔය වගේ උන්ට පාතාලේ උනුත් සම්බන්ද වෙනවා :yes:
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    අපේ කියලා බිස්නස් එකක් සාර්ථක කරගන්න දේශපාලන හයියක් ඕනෙමද :(
    දකින දකින හැම තැනම එහෙමනේ

    බිස්නස් ඵකක් කරලම බලපං ඒක.කාලකන්නි JVP කප්පම් කාරයෝ බිස්නස් කරන උන්ව බය කරන් ඉන්නේ බලේ නෑ කියල දැනගත්තහම.ඒ කාලේ තුණ්ඩු දාල කඩ වැහුවේ ඕකුන්..උන්ට අාදායම මදි වෙනකොට කරන්නේ මේ වගේ මඩ ගහලා, ඒකේ වැඩ කරන උන්‍ අල්ලන් උද්ඝෝෂණ කරලා ව්‍යාපාර වට්ටන ඵක..

    උබ ලංකාවේ ව්‍යාපාර කියල කියන්නේ මිස්ට කොත්තු එකටයි, ප්‍රියාන් මැණික් ටයි නේ :p

    ජෙප්පො මඩ ගහන ව්‍යාපාර තව ඕන තරම් තියෙනවා..ධම්මික පෙරේරාත් උන්ට අනුව කුඩ්ඩෙක්.🤣🤣

    තව සනීරෝ ඵකේ අධිපති , කැන්ඩොස් , බිස්කට් කම්පනි දෙක, ඵලිෆන්ට් හවුස්, හයිලන්ඩ් ,බිත්තර කර්මාන්තය..FB ඵකේ බලපං ජෙප්පො උදේ ඉදන් බැහැලා මඩ ගහන්නේ ඕවට..

    දේශීය ව්‍යාපාර ඔක්කොම වට්ටලා ඉන්දියාවට වාසි වෙන්න වැඩ කරන ඵක තමා අනුර කුමාර කල්ලිය දැන් කරන්නේ..
     
    Last edited:
    • Like
    Reactions: techhelpme and NRTG