pointනැත්නම් කොහොමද පකෝ JVP ලංකාවේ පෝසත්ම පක්ෂේ වුුනේ?
දැන් ජෙප්පොන්ට ඉන්දියාවෙන් ලොකු කුට්ටියක් දෙනවා..අර චීන පෝර නැවේ ප්‍රශ්ණෙන් පස්සේ ඒක තේරෙනව..චීනෙන් පෝර ගන්නේ නැතුව ඉන්දියාවෙන් නහයට ලං කරන්න බැරි ගඳ පෝර ගේනකොට ජෙප්පො ඒ ගැන වචනයක් කථා කරේ නෑ..දැන් ඉන්දියාවෙන් බිත්තර ගේනවා..කුකුල් මසුත් ගේන්න යනවා..ඉන්දියන් උන් ලංකාවේ කිරි කර්මාන්ත යටත් අත ගහන්න යනවා කෝ ජෙප්පො ඵකෙක් නෑ ඒවට කථා කරන්නෙ..නිකමට හිතන්න ඕවා ඔක්කොම චීනෙන් කරානම් අද වෙනකොට ජෙප්පො හැසිරෙන හැටි.![]()
නැත්නම් කොහොමද පකෝ JVP ලංකාවේ පෝසත්ම පක්ෂේ වුුනේ?
දැන් ජෙප්පොන්ට ඉන්දියාවෙන් ලොකු කුට්ටියක් දෙනවා..අර චීන පෝර නැවේ ප්‍රශ්ණෙන් පස්සේ ඒක තේරෙනව..චීනෙන් පෝර ගන්නේ නැතුව ඉන්දියාවෙන් නහයට ලං කරන්න බැරි ගඳ පෝර ගේනකොට ජෙප්පො ඒ ගැන වචනයක් කථා කරේ නෑ..දැන් ඉන්දියාවෙන් බිත්තර ගේනවා..කුකුල් මසුත් ගේන්න යනවා..ඉන්දියන් උන් ලංකාවේ කිරි කර්මාන්ත යටත් අත ගහන්න යනවා කෝ ජෙප්පො ඵකෙක් නෑ ඒවට කථා කරන්නෙ..නිකමට හිතන්න ඕවා ඔක්කොම චීනෙන් කරානම් අද වෙනකොට ජෙප්පො හැසිරෙන හැටි.![]()
බිස්නස් එක එක තැනකට ආවට පස්සෙ එතනින් එහා යන්නනම් අමාරුයි. Competitor එක පැත්තක් අල්ලන් ඉන්නවනම් බිස්නස් කරන එකාට තව පැත්තක් අල්ලගන්න වෙනව Survive වෙන්න. නැත්තම් කේස්අපේ කියලා බිස්නස් එකක් සාර්ථක කරගන්න දේශපාලන හයියක් ඕනෙමද
දකින දකින හැම තැනම එහෙමනේ
------ Post added on Aug 14, 2023 at 6:45 AM
point![]()