Mr. කොත්තු ටිපෙර් වෙලා

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,222
    31,956
    113
    ලංකාවේ උන් නම් ශාප තමයි. අර අපේ අම්මාද උගේ අම්මාද කියලා youtube චැනල් එකක් අටවාගෙන එලදෙනෙක් වටේටම ගේම ඉල්ලනවා, මු කොත්තු චැනල් එකක් අටවාගෙන හතර වටෙන් ගේම ඉල්ලනවා. මෙව්වා බලන උන් ඊට වඩා පිස්සෝ
    Like karana...
    Shear karana...
    Comment karana...
    Lol
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,655
    1
    51,395
    113
    ප*යාගල
    sorry.com
    ඕකෙ කතා කරන කොල්ලාව එතකොට දැන් ඇරස්ට් කරලාද? උට බඩු හම්බ වෙයි එහෙනම්. ඕවා කරද්දි අනිත් පැත්තෙ සපෝර්ට් එක නැතුව කළොත් බඩු තමයි.
    ඇරස්ට් කරලා ඌට ඇප දීලා උසාවියෙන්. ඌ ආයෙ පැමිනිල්ලක් දාල ගූ කොත්තුවා ඌව බොරු කප්පම් සීන් එකකට පටලවන්න හැදුවා කියල
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    ලංකාවේ උන් නම් ශාප තමයි. අර අපේ අම්මාද උගේ අම්මාද කියලා youtube චැනල් එකක් අටවාගෙන එලදෙනෙක් වටේටම ගේම ඉල්ලනවා, මු කොත්තු චැනල් එකක් අටවාගෙන හතර වටෙන් ගේම ඉල්ලනවා. මෙව්වා බලන උන් ඊට වඩා පිස්සෝ
    අපේ අම්මා ගේම ඉල්ලුවට ඒ ගැනු කෙනා කන්ටෙන්ට් දාලානේ හම්බ කරන්නේ. මූ මේ මොන ගේමක්ද ගහන්නේ කියල අපේ බූරුවන්ට තේරෙන්නේ නැනේ. මම දැක්ක මාස 6ක්ද කොහෙද ඇතුලත අවුට්ලට් තිස්ගානක්ද කොහෙද ඕපන් කරන්න යනවලු. කොහෙන්ද බං ඔහොම සල්ලි
     
    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,297
    5,928
    113
    මේකගෙ නම අහලම කොත්තු කෑමත් අප්පිරියා වෙලා තියෙන්නෙ. :sick:
    ඒක ඇත්ත බන් තාඹුගල නිසා මියුසික්ත් එපා වුනා වගේ මූ නිසා කොත්තුත් අප්පිරියයි
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,285
    30,017
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අපේ අම්මා ගේම ඉල්ලුවට ඒ ගැනු කෙනා කන්ටෙන්ට් දාලානේ හම්බ කරන්නේ. මූ මේ මොන ගේමක්ද ගහන්නේ කියල අපේ බූරුවන්ට තේරෙන්නේ නැනේ. මම දැක්ක මාස 6ක්ද කොහෙද ඇතුලත අවුට්ලට් තිස්ගානක්ද කොහෙද ඕපන් කරන්න යනවලු. කොහෙන්ද බං ඔහොම සල්ලි
    සල්ලි කොහෙන්ද කියල නං පැයක් විතර ඇතුලත හොයන්න පුලුවන්. ගිහින් පැමිනිල්ලක් දැම්මම වැඩේ වෙයි.🤔
    රටවලනං පැමිනිලි අවශ්‍ය නෑ. සැක සහිත ගනුදෙනුවක් වුන ගමන් බැංකුවෙන් කතාකරනවා. සාදාරණ උත්තරයක් නැතිවුනොත් එකවුන්ට් එකටත් කෙලවලා හොඳ සැපක් දෙනව.
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    සල්ලි කොහෙන්ද කියල නං පැයක් විතර ඇතුලත හොයන්න පුලුවන්. ගිහින් පැමිනිල්ලක් දැම්මම වැඩේ වෙයි.🤔
    රටවලනං පැමිනිලි අවශ්‍ය නෑ. සැක සහිත ගනුදෙනුවක් වුන ගමන් බැංකුවෙන් කතාකරනවා. සාදාරණ උත්තරයක් නැතිවුනොත් එකවුන්ට් එකටත් කෙලවලා හොඳ සැපක් දෙනව.
    ලංකාවේ කොහෙද බං පැමිනිලිවලට උත්තර හම්බෙන්නේ :lol::lol::lol:

    "රටවලනං පැමිනිලි අවශ්‍ය නෑ. සැක සහිත ගනුදෙනුවක් වුන ගමන් බැංකුවෙන් කතාකරනවා. සාදාරණ උත්තරයක් නැතිවුනොත් එකවුන්ට් එකටත් කෙලවලා හොඳ සැපක් දෙනව."
    ඔව් බං මම දන්නවා :yes:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,285
    30,017
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ලංකාවේ කොහෙද බං පැමිනිලිවලට උත්තර හම්බෙන්නේ :lol::lol::lol:

    "රටවලනං පැමිනිලි අවශ්‍ය නෑ. සැක සහිත ගනුදෙනුවක් වුන ගමන් බැංකුවෙන් කතාකරනවා. සාදාරණ උත්තරයක් නැතිවුනොත් එකවුන්ට් එකටත් කෙලවලා හොඳ සැපක් දෙනව."
    ඔව් බං මම දන්නවා :yes:
    එහෙම නෑ. උඹ සැක නම් පැමිනිලි කරපං. පොලිටිකල් සපෝට් එක නැති එකෙක් නම් උඩ දදා උකේ අරින්නේ අරින්න බැරිවුන එවුන්ගේ ඇරියසුත් එක්ක🤣
     
    AlphaVille

    Well-known member
  • Sep 26, 2021
    2,303
    3,469
    113
    Srilanka
    බිස්නස් ඵකක් කරලම බලපං ඒක.කාලකන්නි JVP කප්පම් කාරයෝ බිස්නස් කරන උන්ව බය කරන් ඉන්නේ බලේ නෑ කියල දැනගත්තහම.ඒ කාලේ තුණ්ඩු දාල කඩ වැහුවේ ඕකුන්..උන්ට අාදායම මදි වෙනකොට කරන්නේ මේ වගේ මඩ ගහලා, ඒකේ වැඩ කරන උන්‍ අල්ලන් උද්ඝෝෂණ කරලා ව්‍යාපාර වට්ටන ඵක..

    ජෙප්පො මඩ ගහන ව්‍යාපාර තව ඕන තරම් තියෙනවා..ධම්මික පෙරේරාත් උන්ට අනුව කුඩ්ඩෙක්.🤣🤣

    තව සනීරෝ ඵකේ අධිපති , කැන්ඩොස් , බිස්කට් කම්පනි දෙක, ඵලිෆන්ට් හවුස්, හයිලන්ඩ් ,බිත්තර කර්මාන්තය..FB ඵකේ බලපං ජෙප්පො උදේ ඉදන් බැහැලා මඩ ගහන්නේ ඕවට..

    දේශීය ව්‍යාපාර ඔක්කොම වට්ටලා ඉන්දියාවට වාසි වෙන්න වැඩ කරන ඵක තමා අනුර කුමාර කල්ලිය දැන් කරන්නේ..

    Saniro eka gana uba dannwwda?

    u amusement park ekak hadala low quality , low maintenance . e madiwata wada kranna inna ewunuth hari discipline na.
    anthimata podi ekek pool eke gilila maruna, ganu kenek marigo round eka wage item ekakin watila maruna,.

    oya huttha e naduwa ynakale hangila hitiya,

    hathara athe salli wisi karala berila dan hotel ekak gahan innwa.,

    karma is a bitch

    uge ge gawama thibbbe park eka,. ekath wahila dan. minissu enne nathiwa.
    aluminium factory eka lawata weda.
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    එහෙම නෑ. උඹ සැක නම් පැමිනිලි කරපං. පොලිටිකල් සපෝට් එක නැති එකෙක් නම් උඩ දදා උකේ අරින්නේ අරින්න බැරිවුන එවුන්ගේ ඇරියසුත් එක්ක🤣
    උබට කොමාද බං? :lol: :lol:
    මොලේ තියෙන ඕන එකෙක්ට තේරෙනවා මූ රාජපක්ෂලාගේ එකෙක් කියල. කොහෙ සාධාරණයක්ද ඉතින්. මොකෝ ඔච්චර මූව ප්‍රොටක්ට් කරන්නේ ;)
    අනික මම ලංකාවේ නෙමේ ඉන්නේ ;)
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,285
    30,017
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    උබට කොමාද බං? :lol: :lol:
    මොලේ තියෙන ඕන එකෙක්ට තේරෙනවා මූ රාජපක්ෂලාගේ එකෙක් කියල. කොහෙ සාධාරණයක්ද ඉතින්. මොකෝ ඔච්චර මූව ප්‍රොටක්ට් කරන්නේ ;)
    අනික මම ලංකාවේ නෙමේ ඉන්නේ
    ප්‍රොටෙක් කරන්න දෙයක් නෑ. උඹල කියන ජාතියේ හොරු ඉන්නේ හොර පොල් කඩන, ගෙවල් බිඳින උන් විතරයි. මේ වෙනකන් ඔය උඹ කියන එකෙක් හොරෙක් විදියට තහවුරු වෙලා නෑ. ඉතින් උඹල ඔය හොරු හොරු කියන්නේ උඹලගේම සෙලවෙන මනසට🤣
     
    • Like
    Reactions: NRTG

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,487
    25,770
    113
    China plated JVP here

    සල්ලි කොහෙන්ද කියල නං පැයක් විතර ඇතුලත හොයන්න පුලුවන්. ගිහින් පැමිනිල්ලක් දැම්මම වැඩේ වෙයි.🤔
    රටවලනං පැමිනිලි අවශ්‍ය නෑ. සැක සහිත ගනුදෙනුවක් වුන ගමන් බැංකුවෙන් කතාකරනවා. සාදාරණ උත්තරයක් නැතිවුනොත් එකවුන්ට් එකටත් කෙලවලා හොඳ සැපක් දෙනව.
    උත්තරයක් නැතිවුනොත් එකවුන්ට් එකටත් කෙලවලා හොඳ සැපක් දෙනව.

    ~~~~ඒ අපිට , උන්ට පොලී නැති ණය දෙන්නේ . බොල් ණය කියලා පස්සෙ කපලා දානවා.
    ------ Post added on Aug 13, 2023 at 11:34 PM
     
    • Like
    Reactions: NRTG

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,285
    30,017
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    China plated JVP here

    උත්තරයක් නැතිවුනොත් එකවුන්ට් එකටත් කෙලවලා හොඳ සැපක් දෙනව.

    ~~~~ඒ අපිට , උන්ට පොලී නැති ණය දෙන්නේ . බොල් ණය කියලා පස්සෙ කපලා දානවා.
    ------ Post added on Aug 13, 2023 at 11:34 PM
    ඒ ලංකාවේ බලය දීර්ගකාලීනව තියෙන මිනිස්සුන්ට. බලය නැතිවුන ගමන් ඕක අනික්පැත්ත හැරෙනවා. විශේෂයෙන් මේ වගේ උන්ට.
     
    • Like
    Reactions: NRTG

    Fade

    Well-known member
  • May 25, 2022
    1,170
    2,335
    113
    නැත්නම් කොහොමද පකෝ JVP ලංකාවේ පෝසත්ම පක්ෂේ වුුනේ?
    දැන් ජෙප්පොන්ට ඉන්දියාවෙන් ලොකු කුට්ටියක් දෙනවා..අර චීන පෝර නැවේ ප්‍රශ්ණෙන් පස්සේ ඒක තේරෙනව..චීනෙන් පෝර ගන්නේ නැතුව ඉන්දියාවෙන් නහයට ලං කරන්න බැරි ගඳ පෝර ගේනකොට ජෙප්පො ඒ ගැන වචනයක් කථා කරේ නෑ..දැන් ඉන්දියාවෙන් බිත්තර ගේනවා..කුකුල් මසුත් ගේන්න යනවා..ඉන්දියන් උන් ලංකාවේ කිරි කර්මාන්ත යටත් අත ගහන්න යනවා කෝ ජෙප්පො ඵකෙක් නෑ ඒවට කථා කරන්නෙ..නිකමට හිතන්න ඕවා ඔක්කොම චීනෙන් කරානම් අද වෙනකොට ජෙප්පො හැසිරෙන හැටි.🤣
    ජෙප්පොද ආන්ඩු කරන්නේ ඉතින්. ජෙප්පෝ නැත්තන් ලැට් එකටවත් යන්න බැරි සීන් එකක් තියෙන්නේ දැන්

    ඔය mr kottu කියන ගස් බල්ලා ගූ ටිකක් පෙන්නලා මේක තමයි කොත්තුව කිව්වොත් ආ පට්ට රසයි කියලා ඒක කන ගොබ්බ හැත්තක් ඌ වටේ හැදිලා ඉවරයි. ඌ මොකක්ද කියන්නේ ඒක හරි කියලා කියන සෙට් එකක් තමයි ඌ වටේ ඉන්නේ. මූ මොන වැරැද්ද කරත් දැන් මිනිස්සුන්ට වැඩක් නෑ. කොත්තු අවුට්ලට් එකක් දාලා පොඩි කොල්ලෙක්ව පෙන්නලා අපි මෙහෙම තමයි සේවකයෝ හදන්නේ කිව්වමයි කොහේ හරි නැති බැරි එකෙක්ට කීයක් හරි දෙන එක වීඩීයෝ කරලා දැම්මම මිනිස්සුන්ට ඒ ඇති. මුගේ වීඩියෝ වලට දාලා තියෙන කමෙන්ට් දැක්කම සසර එපා වෙනවා. අශේන් පොඩි ගස් බල්ලයි උශාන් vlogs කියන පොඩි ගස් බල්ලයි දෙන්නම කරන්නේ ඕක තමයි. මුගේ අඩි පාරේ යන ගොඩක් එවුන් ඉන්නවා. කොහොමත් අනාගතේදී නාමලයා president තමයි ශුවර් ශොට් එකටම. මේකේ ඉන්න ගොබ්බ හැත්තව හදන්න යනවට වඩා හොදයි මෙහෙන් ඉක්මනට චුත වෙන එක.
    ------ Post added on Aug 14, 2023 at 4:06 AM
     
    Sen-lu

    Well-known member
  • ඒ ලංකාවේ බලය දීර්ගකාලීනව තියෙන මිනිස්සුන්ට. බලය නැතිවුන ගමන් ඕක අනික්පැත්ත හැරෙනවා. විශේෂයෙන් මේ වගේ උන්ට.
    එහෙම උන උං නෑනෙ මහත්තයෝ උං ඔක්කොම යාලුවෝ. නැත්නම් සනිල් දැං ජනපති වෙයීද?