Mr Koththu -Improved වුණ වැරදි අඩුපාඩු හදාගන්න ගමන්

Thiefx

Well-known member
  • Aug 27, 2021
    1,874
    3,378
    113
    බලු කෑම වලට වත් වටින්නෙ නැති කිරිමැටි විකුණලා දැන් ටෝක්ස් උත් දෙනවද බයියන්ගෙ වීරයා
    Kirimeti scene ekanam matat set unaa den auruddakata witara kalin. Harihaman Chicken kaallakwat ne. Leeks keli tikak kolapatata tibba echcharai. Piti guliyatama chicken pothu tikak daala loku price tag ekakin wikunanawa.
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,312
    13,208
    113
    33
    ෆින්ලන්ඩ්
    අඩෝ කොත්තු කඩයක් දාපු මූ මෙහෙම රගලා, ඔච්චර ට තව branches දානවා නම්, තුන් වෙලා rice curry දීලා, තව තව items තියෙන හොදට business තියෙන කඩත් තවම එදා රොල විතරක් ගහ ගෙන යන්නේ ඇයි බං.? උන් ට සල්ලි නැති වෙන්නයි, මූට ගලන්න සල්ලි තියෙන්නයි මොකක් හරි ම ලොකු යටි කුට්ටු සීන් එකක්, අනිවාර්යෙන් ම තියෙන්න ඕන.

    කොත්තු විකිණෙන්නේ ගොඩක් රෑට විතරයි. අනික හැම branch එකම මුන්ගේ ෆුල් ac, over ස්ටාෆ්, brand new all aminities, etc...
     
    EON

    Well-known member
  • Nov 4, 2012
    3,289
    2,906

    That's called Marketing. now don't ask me how and why...
    as long as you find out the weaknesses of your audiance and know how to hit them harder, you win. doesn't matter if your business is good or bad
     
    • Like
    Reactions: Yosemite Sam

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,061
    8,363
    113
    දැන් අර එක මැනේජර් කෙනෙක් කියනව එහේ ඉන්න ස්ටාෆ් එක අවුල් කතාවක් මැනේජ්මන්ට් මීටින් එකේ. ඒක මේ විදියට සෝෂල් මීඩියා දැම්මම ඌ කොහොමද ආයිත් රෙද්දක් ඇඳගෙන බ්‍රාන්ච් එකට ගිහිල්ල ඒකෙ එවුන් එක්ක වැඩ කරන්නෙ?
     
    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,874
    3,378
    113
    අඩෝ කොත්තු කඩයක් දාපු මූ මෙහෙම රගලා, ඔච්චර ට තව branches දානවා නම්, තුන් වෙලා rice curry දීලා, තව තව items තියෙන හොදට business තියෙන කඩත් තවම එදා රොල විතරක් ගහ ගෙන යන්නේ ඇයි බං.? උන් ට සල්ලි නැති වෙන්නයි, මූට ගලන්න සල්ලි තියෙන්නයි මොකක් හරි ම ලොකු යටි කුට්ටු සීන් එකක්, අනිවාර්යෙන් ම තියෙන්න ඕන.

    කොත්තු විකිණෙන්නේ ගොඩක් රෑට විතරයි. අනික හැම branch එකම මුන්ගේ ෆුල් ac, over ස්ටාෆ්, brand new all aminities, etc...
    Kauda ban danne. Melo rahak neti oyawage business chains dagena yana samahara un nam innawa money laundering karana. Ehema unta hadaganna tiyenne publicity eka witarai. Ehema ekek oya wage emotional talks tikak dila reputation ekak hadagattama itin hora salli tiyena un nikan enne unge salli daanna.

    mu ehemada kiyala mama danne na. Et melo rahak neti mu wage loku talk dena unge pitipasse nam tiyenne e wage dewal.
     
    • Like
    Reactions: Yosemite Sam

    Bunji Kuraki

    Well-known member
  • Mar 14, 2023
    1,531
    2,537
    113
    මාළඹේ
    කෝට්ටේ මහ නගර සභාවේ හිටපු නාගරික මන්ත්‍රී. පොහොට්ටුවේ.
    මගේ යාළුවෙක් මූත් එක්ක එකට දේශපාලනේ කළා. ඇත්තද, බොරුද නම් දන්නේ නැහැ. ඌ නම් කිව්වේ වෙන නීතිවිරෝධී බිස්නස් එකක් යටින් යනවා කියලා.
    මුගේ බ්‍රාන්ච් වල සෙනඟ ඇත්තෙත් නැහැ. ගොඩක් අය කියන්නෙත් කෑම හොඳ නැහැ කියලා. ඒත් හොඳට සල්ලි තියෙනවා.
     
    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,674
    6,446
    113
    මම තමයි මිස් තොත්තු !
    ප්‍රශ්න තියනවා නම් කියපල්ලා. ඇත්තනම කියල කඩේට වර. දෙනව ජාපාල ඇටයක් දාල මිසයක් ඒකදිගට බඩ යන්න.