බැල්ලිගෙ පුතාගේ කෙරුවාවල් බලාගන්න පුළුවන් අර street food ගෘප් අස්සට ගිහින් සර්ච් පාරක් දැම්මා නම්
Sirawata. Aathal bn.දැන් අර එක මැනේජර් කෙනෙක් කියනව එහේ ඉන්න ස්ටාෆ් එක අවුල් කතාවක් මැනේජ්මන්ට් මීටින් එකේ. ඒක මේ විදියට සෝෂල් මීඩියා දැම්මම ඌ කොහොමද ආයිත් රෙද්දක් ඇඳගෙන බ්‍රාන්ච් එකට ගිහිල්ල ඒකෙ එවුන් එක්ක වැඩ කරන්නෙ?


චීස් කොත්තුවක් කෑවෙ. නිකන් ප්ලාස්ටික් වගේ. හැප්කව් කෑල්ලක් නිකම්ම තිබ්බ.එක වතාවක් මුන්ගෙ කොත්තු කෑව. ආයේ නම් දන්න එකෙකුට රෙකමෙන්ඩ් කරන්නෙ නෑ
F&B sector eke udata enna ohoma ba. e experice thiyena GM kenek one.හෙන ලෝ ක්ලාස් වයිබ් එකක් නේත දැනෙන්නේ
opening ekakta rohitha rajapaksha aapu photo ekakuth tibba kauruhari elakiri eke daalaමුගෙත් හොර සල්ලි සීන් තියේද?
ඇස් ගෙඩි දෙක ලොකු කරගෙන හොර පින්නය වගේ කතා කරන විදිහෙම්ම පේනවා අඩුකුලේ හීනමාන හොර බයියෙක් කියල. පිරමීඩ කෝස් කාරයෙක් වගේ යැයි යැයි ගගා පුකේ ටෝක්ස් දෙන විදිහෙන්ම හිතා ගන්න පුලුවන්හෙන ලෝ ක්ලාස් වයිබ් එකක් නේත දැනෙන්නේ
Oya series eka nma balala na. Dakka gaman matak wune hudsucker proxy. Sure eken copy karlaa.![]()
මාත් ඕක අහන්න හැදුවෙ.මොකාද යකෝ අර මීටින් එක මැද ලැප්ටොප් එකේ වීඩියෝ බලන එකා ? මුන් ජීවිතේ පලවෙනි පාරද මීටින් එකක් තියල තියෙන්නේ ?
View attachment 209731
මම පස්සේ දැක්කේ බන් උන් ප්‍රොජෙක්ටර් එකේ ඒ වීඩියෝ එක ප්ලේ කරනවා. හෙන ගොන්. අඩු ගානේ අර හුත්ත ඉල්ලන ඩේට ටික වත් එක්සෙල් / පවර් පොයින්ට් වලින් ප්‍රොජෙක්ට් කරා නම් හිත හදාගන්න තිබුන.මාත් ඕක අහන්න හැදුවෙ.