සුභ පැතුම් !
amilabanuka Well-known member Sep 30, 2006 7,305 899 113 Thama math hoyanooo.... Apr 19, 2016 #22 උනුසුම් සුබ පැතුම් රේල් පීල්ලෝ... වෙල්කම් ටු ක්ලබ් එහෙනම්
Sinhala King Well-known member Feb 2, 2013 1,104 552 113 Apr 19, 2016 #23 congratulate Bro.......................
-333- Well-known member Aug 3, 2014 10,534 13,486 113 34 ෆින්ලන්ඩ් Apr 19, 2016 #24 සුබ පෑතුම් !!!!!! Mama hituwe muta hena wayasai kiyala bun.
Mal Baba Well-known member Apr 26, 2009 106,290 5,612 113 Blob Storage www.37innovate.com Apr 19, 2016 #25 සුභ පැතුම් පෙරේරා සහෝ
Ysa Karu Well-known member May 29, 2014 21,109 1 11,576 113 Apr 19, 2016 #26 නියමයි සහෝ...උණුසුම් සුබ පැතුම්!!!
Rangau2 Well-known member Dec 31, 2008 20,470 1,214 113 35 දෙණියාය :) Apr 19, 2016 #27 -333- said: සුබ පෑතුම් !!!!!! Mama hituwe muta hena wayasai kiyala bun. Click to expand... ඌ වයසයි තමයි බන් 38ක් වෙනවා
-333- said: සුබ පෑතුම් !!!!!! Mama hituwe muta hena wayasai kiyala bun. Click to expand... ඌ වයසයි තමයි බන් 38ක් වෙනවා
hacker T Well-known member Aug 4, 2013 16,760 2,761 113 මේ ඉර හද යට Apr 19, 2016 #28 උණුසුම් සුභ පැතුම් !
Hyaenidae Well-known member Apr 8, 2015 53,205 2 55,096 113 Apr 19, 2016 #29 කොංග්‍රජුලේෂන්ස් මිස්ට පෙරේරා! ජොබ් වෙල් ඩන්, බෝත් ඔෆ් යූ
Dharatha Well-known member Dec 29, 2006 14,731 4,622 113 Apr 19, 2016 #30 උණුසුම් සුභ පැතුම් Perera lokka dan ithin isarahata enna raeta welawak balanne nathuwa duwa nidi karanna ena kale experience 1ken kiyanbe mama
උණුසුම් සුභ පැතුම් Perera lokka dan ithin isarahata enna raeta welawak balanne nathuwa duwa nidi karanna ena kale experience 1ken kiyanbe mama
Rex921 Well-known member Nov 6, 2008 41,027 1,957 113 Scandinavia Apr 19, 2016 #32 සුභ පැතුම් පෙරා අයියේ...... තුන් දෙනාටම නිරෝගි සුභ අනාගතයක් වේවා........
Minimuthu Mora Well-known member Apr 3, 2015 4,716 784 113 මෝහිණීත් එක්ක. Apr 19, 2016 #35 සුභ පැතුම් පේරා මලේ...... තාත්තා කෙනෙක්ට දුවෙක් යනු ලොව ඇති වටිනාම සම්පතයි!
Nirosh shan Well-known member Oct 16, 2012 1,306 70 48 colombo Apr 19, 2016 #36 සුබ පැතුම් පෙරා.. දැන් ඉතින් විසේ අඩු කරල වගකීමෙන් වැඩ කරපන්...
C h o p p e Well-known member Dec 27, 2010 11,916 705 113 පාතාලේ Apr 19, 2016 #37 අහන්නත් සන්තෝෂයි මචන්...!!! මගේ හද පිරි සුභ පැතුම්...!!! දරුවට හොඳට යහපත් ගති ගුණ කියා දීලා හොඳට උගන්වලා සමාජයේ හොඳ පුරවැසියෙක් කරන්න..
අහන්නත් සන්තෝෂයි මචන්...!!! මගේ හද පිරි සුභ පැතුම්...!!! දරුවට හොඳට යහපත් ගති ගුණ කියා දීලා හොඳට උගන්වලා සමාජයේ හොඳ පුරවැසියෙක් කරන්න..
C h o p p e Well-known member Dec 27, 2010 11,916 705 113 පාතාලේ Apr 19, 2016 #38 Rangau2 said: සුබ පෑතුම් පෙරෝ!!!!!! මාත් කොල්ලෙක් හදලා උබේ දුවව සෙට් කරවනවා Click to expand...
GuneBhai Well-known member Dec 23, 2011 15,156 713 113 60 වත්ත Apr 19, 2016 #39 Congratz machan..... ))