Mr PERERA පිය පදවිය ලබයි.........

Mali2009

Well-known member
  • May 20, 2009
    1,825
    1,508
    113
    අද ඉපැදුණු නැවුම් ලොවට
    සිව් දෙවියනි වරම් දෙන්න
    පතිනි මවුනි බැල්ම හෙලා
    හද සුව යහනේ රකින්න



    උපන් බිළිඳු නහවන්නට රුවන් පිරිත පැන් වඩතී
    සිරිමාබෝ පත් සෙලැවී මෙත් සිහිලෙන් සුවය දෙතී
    දහසක් දෙව් බඹුන් නිතින තුන් තිස් පැය තනි රකිතී
    සඳ හිරු දෙපසින් අවදිව කල්පයකට ආයු දෙතී
    කල්පයකට ආයු දෙතී.....


    සහසක් බුදු වදන් නිතර නැළවිලි ගීයෙන් ගයතී
    සිරි දළදා හිමි සරණින් පිහිට ලබා නිදුක් වෙතී
    උපන් පුතුට ලෙවන් අතර දහසක් කිරි මවුන් ඇතී
    බාල බිළිඳු පිළිගන්නට සමන් දෙවිඳු දෝත දෙතී
    සමන් දෙවිඳු දෝත දෙතී.....
    9k=


    16-newborn-baby-600.jpg





    9k=
     
    Last edited:

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    සුභ පැතුම් පෙරෝ..........
    11.gif


    කුළුඳුල් මව් පිය දෙපළට සහ දියණියට වාසනාවන්ත අනාගතයක්ම වේවා :cool:
     

    prathapa89

    Well-known member
  • Aug 16, 2011
    2,385
    432
    83
    ගාල්ලේ
    welcoming-new-baby-girl.gif

    නිරෝගීමත් වාසනාවන්ත ජීවිතයක් ප්‍රර්ථනා කරනවා පොඩි කෙල්ලට...
    උණුසුම් සුබපැතුම් පෙරේරා මහත්තයටත්...
    baby-girl-quotes-little-girl-48.jpg