Mr. Prabhakaran - මිස්ට ප්‍රභාකරන්

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මිස්ටර් කතාව ඇත්ත. ඒත් දමිල ජනතාව වෙනුවෙන් දිවිපිදුවයි කියන කතාව බොරු,. ෆෙස්බූක් එකේ දැක්ක. මහින්ඩත් ඒක පාරක් මිස්ටර් කෑල්ල පාවිච්චි කරා.

    මුළු video එකම තියනවනම් දාපන්කෝ :yes:
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,298
    100,113
    113
    moda katha kiyanna epa ban, uba hithanawada unta kaali dei kiyala, chande ganna unta mona hari kiyanna epai. nathuwa patali, SF , hela urume deida rata kaali kadanna?
    සමාවෙන්න මචන් හීනෙන් නැගිට්ට දවසට කතා කරමු, එතකන් දින 100 හීනෙ බලපන්. ගුඩ් ලක්.
     

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind

    කොටි රෙද්ද අස්සේ දාගෙන කොටි කොටි කියලා බංකොලොත් මඩ ගහනවා එත් ඇත්ත දැන් සියල්ල දන්නවා ..


    ආණ්ඩුපක්ෂයේ මැති ඇමතිවරු අපේ අසරණ කමෙන් ප්‍රයෝජන අරගෙන කෝටිපතියෝ වෙලා ,රුහුණේ මාල කඩපු රත්තන් අද කෝටි පතියෙක් අල්ලස් නඩු ගොඩයි ඒවාට යන්න බැ නයි ගහනවා , ක්‍රීඩා ඇමති මහින්දානන්ද අලුත්ගමගේ 87දි පඩිය 1500 දැන් ගැනිට නඩත්තු විතරක් ගෙවනවා මාසයකට ලක්ෂ 12කට ආසන්නව ගැනී ඉල්ලනවා ලක්ෂය 50ක් කොහෙන්ද මේ තරම් සල්ලි මේවා ජනතාවට සේවය කරලා සොයපු සල්ලිද , පුස්සයිකලයක්වත් තිබුන නැති විමල් විරවංශ අද කොලබ 07න් කෝටි 100,200 ගෙවල් කොහෙන් සොයපු සල්ලිද ?මේ සල්ලි කොහෙන්ද ආවේ මේවා ගැන සොයන්න නීතියක් අද ලංකාවේ නැ අපි හැමෝම දන්නවා අදික කොමිස් ගහලා වංචා කරලා හොරකම් කරලා තමයි මේ සල්ලි කුට්ටි සොයන්නේ .

    එත් ඇත්තටම ආණ්ඩුවේ හොරු හොරකම් කරන්නේ කාගේ සල්ලිද ? අහිංසක අපේ සල්ලි දුක්විදලා කට්ට කාලා මාසේම වැඩකරා සොයන සල්ලි තමයි මේ හොරකම් කරන්නේ . මේවා ගැන සොයන්න නීතියක් කෝ ? එහෙම එකක් වර්තමාන රාජයේ නැ අන්න එකයි කියන්නේ මහින්දගේ ඒකාධිපති වියරුව එලවා දමන්න ඕන


    http://www.elakiri.com/forum/showthread.php?t=1650215&page=24

    එන්න සහය දෙන්න මාරා විරුද්ද elakiriයේ සෙට් එක
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    මුළු video එකම තියනවනම් දාපන්කෝ :yes:

    https://www.facebook.com/video.php?v=846134762114176&pnref=story
    මෙන්න රුපවාහිනියේ ගිය කෑල්ල. චන්ද්‍රිකා "දෙමළ ජනතාව වෙනුවෙන් ප්‍රභාකරන් මිය ගියයි කියලා තිබ්බ නම් නැත්නම් නම සදාකලිකයි" කියලා තිබ්බා නම් රුපවහිනියේ අනිවා යනවා
     

    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    අපෝ මේ පට්ට බැල්ලිව ස්ටේජ් නැග්ගුවම තියෙන චන්ද ටිකත් ඉවරයි. දුප්..බැල්ලි :baffled::P
     

    Politics

    Member
    Dec 8, 2014
    163
    12
    0
    pilliyan_makinda-500x310.jpg
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,298
    100,113
    113
    උබල දන්නවද මචන් මැජික් පෙන්න්න හැටි. තියරිය මේකයි,

    ඔවුන් දැකිය යුත්තේ ඔබට ඔවුන් දැකිය යුතු දේයි.නමුත් සිදුවිය යුත්තේ ඔබට අවශ්‍ය ආකාරයටයි.

    They Should see what you want them to see.
    But will happen as you want.
    තේරුන් නැත්තන් දුක් වෙන්න එපා මෛත්‍රී පාලනයක් ආවොත් නිවිහැනහිල්ලෙ තේරුම් යයි අවුරුදු 6ක් යනකොට.

    සමහරුන්ට පේනව ඒත් ඊටවඩා මැජික් කාරය දක්ෂයි මේ වෙලාවෙ.

     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    https://www.facebook.com/video.php?v=846134762114176&pnref=story
    මෙන්න රුපවාහිනියේ ගිය කෑල්ල. චන්ද්‍රිකා "දෙමළ ජනතාව වෙනුවෙන් ප්‍රභාකරන් මිය ගියයි කියලා තිබ්බ නම් නැත්නම් නම සදාකලිකයි" කියලා තිබ්බා නම් රුපවහිනියේ අනිවා යනවා

    මුනුත් අනේ මන්ද :P මොකෙක් හරි බෝලයක් බස්සුවම දූවගෙන ඇවිත් ත්‍රෙඩ් දානවා source මොකුත් නැහැ :lol:
    කියන ඒවගේ තාරබර එහෙම ඇරලා ගන්න ඕනේ :rofl:
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    මුනුත් අනේ මන්ද :P මොකෙක් හරි බෝලයක් බස්සුවම දූවගෙන ඇවිත් ත්‍රෙඩ් දානවා source මොකුත් නැහැ :lol:
    කියන ඒවගේ තාරබර එහෙම ඇරලා ගන්න ඕනේ :rofl:

    අනිවා බන්
     

    pulsedeal

    Active member
  • Oct 29, 2011
    928
    243
    43
    In Time
    Matath eaka ahunama Hena aul giya bro...
    Chandrika MR>PRABAKARAN kiyaddi un sup eka dunna.
    Mun balaya venuven ooonama balu vadak karanava dan.
    ane manda....