aniwaඕක මොකක්ද බං , මෙහෙ කරුණා අම්මාන් ට ,kp ලට සැලුට් ගහන්නේ army එකේ කොල්ලෝ නේ . කව්ද උන්ව ඒ තත්වෙට පත් කලේ....
aniwaඕක මොකක්ද බං , මෙහෙ කරුණා අම්මාන් ට ,kp ලට සැලුට් ගහන්නේ army එකේ කොල්ලෝ නේ . කව්ද උන්ව ඒ තත්වෙට පත් කලේ....
මිස්ටර් කතාව ඇත්ත. ඒත් දමිල ජනතාව වෙනුවෙන් දිවිපිදුවයි කියන කතාව බොරු,. ෆෙස්බූක් එකේ දැක්ක. මහින්ඩත් ඒක පාරක් මිස්ටර් කෑල්ල පාවිච්චි කරා.

සමාවෙන්න මචන් හීනෙන් නැගිට්ට දවසට කතා කරමු, එතකන් දින 100 හීනෙ බලපන්. ගුඩ් ලක්.moda katha kiyanna epa ban, uba hithanawada unta kaali dei kiyala, chande ganna unta mona hari kiyanna epai. nathuwa patali, SF , hela urume deida rata kaali kadanna?
මුළු video එකම තියනවනම් දාපන්කෝ![]()
https://www.facebook.com/video.php?v=846134762114176&pnref=story
මෙන්න රුපවාහිනියේ ගිය කෑල්ල. චන්ද්‍රිකා "දෙමළ ජනතාව වෙනුවෙන් ප්‍රභාකරන් මිය ගියයි කියලා තිබ්බ නම් නැත්නම් නම සදාකලිකයි" කියලා තිබ්බා නම් රුපවහිනියේ අනිවා යනවා
මොකෙක් හරි බෝලයක් බස්සුවම දූවගෙන ඇවිත් ත්‍රෙඩ් දානවා source මොකුත් නැහැ 

මුනුත් අනේ මන්දමොකෙක් හරි බෝලයක් බස්සුවම දූවගෙන ඇවිත් ත්‍රෙඩ් දානවා source මොකුත් නැහැ
කියන ඒවගේ තාරබර එහෙම ඇරලා ගන්න ඕනේ![]()