හිතෙන හැටිඒ උඹට හිතෙන හැටි![]()

කොටියි ජෙවිපි අරගලයයි දෙකම එකයි කියලාද උබ කියන්නෙ ඔන්න ඔය වෙලාවට තම්යි ෆයිල් අදින්න හිතෙන්නෙ

හිතෙන හැටිඒ උඹට හිතෙන හැටි![]()

කොටියි ජෙවිපි අරගලයයි දෙකම එකයි කියලාද උබ කියන්නෙ 
හූවක් නෙමේ බන් , උන්ට ෆුල් ආතල් එහෙම කිව්ව එකට , දෙමළ මිනිස්සුට ඉඩම් ආයේ දෙන එක හරි , ඒත් බන් 50% හමුදාව අයින් කරන එකයි, මිස්ට ප්‍රභාකරන් කියන එක මොන නිහීන කමක්ද?![]()



හිතෙන හැටිකොටියි ජෙවිපි අරගලයයි දෙකම එකයි කියලාද උබ කියන්නෙ
ඔන්න ඔය වෙලාවට තම්යි ෆයිල් අදින්න හිතෙන්නෙ![]()



sirisenata labena chanda kadenne meya nisa thama ,meyawa stage nagganna nagganna anduwata thama hoda
Karuna gana pataligenma ahaganna eka hodaine
https://www.facebook.com/video.php?v=746910422068190
එළකිරි_කොල්ලා;17653781 said:ජාතික වීරයෙක් කරන්න ඕනේ ප්‍රබාකරන් මහත්තයාව.තව ටික කාලෙකින් මොන කියයි ද දන්නේ නැහැ.එළකිරි එකේ ඉන්න කාල කන්නි බත් බැලයෝ.තොපි වගේ බල්ලෝ මොන හිතකින් ද මිස්ටර් ප්‍රබා කරන් කියන කතාව අනුමත කරන්නේ.මේ විදියට මොන නායකයෙක් කිව්වත් වැරදි.තොපි පක්ෂ දේශපාලනයක් හින්ද මේ වැරදිත් හරි කියනවා.යකෝ විරුද්ද වෙයන් වෙන දුෂණ වංචා වලට.බැනපන් මහින්දගේ හොරා වැඩ වලට.එත් මේ වගේ අමන බලු කටකින් කියන කතාවල් අනුමත කරන්න තරම් තොපි කොච්චර නින්දීත වෙලාද චන්දෙ හින්ද.තොපිට මේක හදවතට දැනෙන්නේ චන්දෙ නැති කලෙක කිව්වහම විතරද.තොපි සිංහලයෝ ද දෙමල ප*** යෝ ටිකක් ද. මේ කතාව දැකල මගේ ලේ රත් උනා නිසයි මෙහම කියන්නේ.තොපි ඕනේ පොන්නයෙක් ට චන්දෙ දීපල්ලා.එත් මේ වගේ බලු කතා අනුමත කරන්න එපා.වැරදි දේට වැරදි කියපන් සිරිසේනට බැරි නම් ඕන එකෙක් ට චන්දෙ දාපන් මේ වගේ වැරදි
දේවල් හරි කියන්න එපා.තොපි මේවා හරි කියනවා නම් තොපේ මිනීවළවල් වලටත් හෙන ගහන්න ඕනේ.තොපේ කව්රුත් කොටි මරල නැති නිසා වේදනාවක් දැනේන්නේ නැද්ද.පුටුව උඩට වෙලා නෙට් එකෙන් චන්දෙ ගැන දේශපාලනේ කතා කරනවා එක දවසක් අව්වේ හිටන් ඉඳල එක දවසක් බඩගින්නේ ඉඳල තියනවද රට වෙනුවෙන්.හමුදාවේ කොල්ලෝ අවුරුදු ගානක් අපි වෙනුවෙන් දුක් වින්දා.තොපි එක එක දවසකින් අමතක කරනවද.තොපි අද මේ සනසිම්න් හිටියට තාත්තල නැති දරුවෝ.වැන්දබු අය තාම දුක් විඳිනවා උන්ට නැති උන අය දවසින් දෙකෙන් ආයේ එන්නේ නැහැ. තොපි වගේ කල කන්නි වදාපු අම්මලට පව් සිද්ද වෙනවා තොපි මේ හැසිරෙන විදිය දැක්කහම.තොපි ඕන එකෙක් ට චන්දෙ දාපන් ප්‍රබා කරන් කියන්නේ බල්ලෙක්.උට කවදාවත් මහත්තයෙක් වෙන්න බැහැ
හිතෙන හැටිකොටියි ජෙවිපි අරගලයයි දෙකම එකයි කියලාද උබ කියන්නෙ
ඔන්න ඔය වෙලාවට තම්යි ෆයිල් අදින්න හිතෙන්නෙ![]()
හූවක් නෙමේ බන් , උන්ට ෆුල් ආතල් එහෙම කිව්ව එකට , දෙමළ මිනිස්සුට ඉඩම් ආයේ දෙන එක හරි , ඒත් බන් 50% හමුදාව අයින් කරන එකයි, මිස්ට ප්‍රභාකරන් කියන එක මොන නිහීන කමක්ද?![]()
50% හමුදාව අයින් කරනවා කියලා කොහෙද කියලා තියෙන්නෙ කවුද කිව්වේ? TNA සහය දෙන්නෙ කිසිම ගිවිසුමක් නැතුව
මිස්ට වචනේ අල්ලාගෙන ඇයි ඔය තරම් කහින්නෙ? කෝ video එකේ ඉතුරු ටික? මඩ නැතුව ආවොත් නරකද.

මෛත්‍රිගේ ඡන්ද ලක්ෂයක් විතර කැඩුණා මේකට නම්.
ලක්ශෙකට වැඩි වෙනවා , ෆ්ලෝටින් වෝට්ස් සිංහල ඡන්ද ස්තීරයි මහින්දගෙ පැත්තට , ජාතික නාළිකාවයි , අයි.ටී.ඇන් එකයි මේක රෝල් කර කර ගහන්න ගත්තාම බඩු පැකට්.
ඔය චැනල් දෙක බලන්නේ මහින්දට ඡන්දේ දෙන අයම තමයි අයි ටී එන් රූපවාහිනියේ යන එව බලල ෆොලෝටින් වොටර්ස් ලා තිරණය කරනවා කියලා කියන්න අමාරුයි . එත් මේ වගේ එවයෙන් තියෙන ඡන්ද පදනම අඩුවෙනවා එත් සමස්ත ඡන්ද ප්‍රතිපලයට බලපායි කියලා හිතන්න අමාරුයි . කොහොමත් මේ පාර කවුරු දිනනවද කියලා පුර්ව අනාවැකි කියන්න බැරි තත්වයක් තියෙන්නේ දේශපාලකයෝ දැගලුවවට මිනිස්සුගේ ලොකු නිහැඩියාවක් තියෙන්නේ මේක මිනිස්සු ඉල්ලපු ඡන්දයක් නෙවෙයි .