Mr. Prabhakaran - මිස්ට ප්‍රභාකරන්

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ඒ උඹට හිතෙන හැටි:cool:
    හිතෙන හැටි:P:oo: කොටියි ජෙවිපි අරගලයයි දෙකම එකයි කියලාද උබ කියන්නෙ

    ඔන්න ඔය වෙලාවට තම්යි ෆයිල් අදින්න හිතෙන්නෙ:rofl:
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    මරා පාක්ශිකයන්ට වැඩි කාලයක් යුද්දෙ දින්නා පටිය ගහන්න බැරිවෙයි මෙහෙම ගියොත්. ප්‍රජාත්‍රන්ත්‍රවාදයට එන මිනිස්සුන්ට කොටි ලේබල් අලව අලව ගියොත් ආයිත් මේ රට යන්නෙ යුද්දෙකටම තමයි. බූරුවෝ
     
    barack obama

    Well-known member
  • Jun 12, 2008
    3,281
    467
    83
    38
    United Arab Emirates
    හූවක් නෙමේ බන් , උන්ට ෆුල් ආතල් එහෙම කිව්ව එකට , දෙමළ මිනිස්සුට ඉඩම් ආයේ දෙන එක හරි , ඒත් බන් 50% හමුදාව අයින් කරන එකයි, මිස්ට ප්‍රභාකරන් කියන එක මොන නිහීන කමක්ද? :no::no::no:

    hamudaava 50% ain karanava kiyala kiyapu video eka daapang balanna ?
    mang ITN News ekevath dekke nehene :rofl::rofl::rofl:
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    හිතෙන හැටි:P:oo: කොටියි ජෙවිපි අරගලයයි දෙකම එකයි කියලාද උබ කියන්නෙ

    ඔන්න ඔය වෙලාවට තම්යි ෆයිල් අදින්න හිතෙන්නෙ:rofl:

    :lol::lol::lol:
     
    rRASHENTHA

    Well-known member
  • Aug 31, 2007
    1,651
    316
    83
    Earth
    ඕක මොකක්ද බං , මෙහෙ කරුණා අම්මාන් ට ,kp ලට සැලුට් ගහන්නේ army එකේ කොල්ලෝ නේ . කව්ද උන්ව ඒ තත්වෙට පත් කලේ....
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    එළකිරි_කොල්ලා;17653781 said:
    ජාතික වීරයෙක් කරන්න ඕනේ ප්‍රබාකරන් මහත්තයාව.තව ටික කාලෙකින් මොන කියයි ද දන්නේ නැහැ.එළකිරි එකේ ඉන්න කාල කන්නි බත් බැලයෝ.තොපි වගේ බල්ලෝ මොන හිතකින් ද මිස්ටර් ප්‍රබා කරන් කියන කතාව අනුමත කරන්නේ.මේ විදියට මොන නායකයෙක් කිව්වත් වැරදි.තොපි පක්ෂ දේශපාලනයක් හින්ද මේ වැරදිත් හරි කියනවා.යකෝ විරුද්ද වෙයන් වෙන දුෂණ වංචා වලට.බැනපන් මහින්දගේ හොරා වැඩ වලට.එත් මේ වගේ අමන බලු කටකින් කියන කතාවල් අනුමත කරන්න තරම් තොපි කොච්චර නින්දීත වෙලාද චන්දෙ හින්ද.තොපිට මේක හදවතට දැනෙන්නේ චන්දෙ නැති කලෙක කිව්වහම විතරද.තොපි සිංහලයෝ ද දෙමල ප*** යෝ ටිකක් ද. මේ කතාව දැකල මගේ ලේ රත් උනා නිසයි මෙහම කියන්නේ.තොපි ඕනේ පොන්නයෙක් ට චන්දෙ දීපල්ලා.එත් මේ වගේ බලු කතා අනුමත කරන්න එපා.වැරදි දේට වැරදි කියපන් සිරිසේනට බැරි නම් ඕන එකෙක් ට චන්දෙ දාපන් මේ වගේ වැරදි
    දේවල් හරි කියන්න එපා.:angry::angry::angry::angry::angry: තොපි මේවා හරි කියනවා නම් තොපේ මිනීවළවල් වලටත් හෙන ගහන්න ඕනේ.තොපේ කව්රුත් කොටි මරල නැති නිසා වේදනාවක් දැනේන්නේ නැද්ද.පුටුව උඩට වෙලා නෙට් එකෙන් චන්දෙ ගැන දේශපාලනේ කතා කරනවා එක දවසක් අව්වේ හිටන් ඉඳල එක දවසක් බඩගින්නේ ඉඳල තියනවද රට වෙනුවෙන්.හමුදාවේ කොල්ලෝ අවුරුදු ගානක් අපි වෙනුවෙන් දුක් වින්දා.තොපි එක එක දවසකින් අමතක කරනවද.තොපි අද මේ සනසිම්න් හිටියට තාත්තල නැති දරුවෝ.වැන්දබු අය තාම දුක් විඳිනවා උන්ට නැති උන අය දවසින් දෙකෙන් ආයේ එන්නේ නැහැ. තොපි වගේ කල කන්නි වදාපු අම්මලට පව් සිද්ද වෙනවා තොපි මේ හැසිරෙන විදිය දැක්කහම.තොපි ඕන එකෙක් ට චන්දෙ දාපන් ප්‍රබා කරන් කියන්නේ බල්ලෙක්.උට කවදාවත් මහත්තයෙක් වෙන්න බැහැ

    Inna tharamak inne ohoma eun thmai ban, thawa aurudu 60 70k withara yaddi uthureth prabakaranta dewala hadai thawa aurudu 100k 150k giyama ape eunuth gihin wadala ei
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    හිතෙන හැටි:P:oo: කොටියි ජෙවිපි අරගලයයි දෙකම එකයි කියලාද උබ කියන්නෙ

    ඔන්න ඔය වෙලාවට තම්යි ෆයිල් අදින්න හිතෙන්නෙ:rofl:

    file ඇදලා පු* ගහ ගන්නද?
     
    kingkong619

    Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    හැමෝටම සාමය සතුට පිරි සුභ අලුත් අවුරුද්දක් වේවා!!!!
    :yes::yes::yes:
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    හූවක් නෙමේ බන් , උන්ට ෆුල් ආතල් එහෙම කිව්ව එකට , දෙමළ මිනිස්සුට ඉඩම් ආයේ දෙන එක හරි , ඒත් බන් 50% හමුදාව අයින් කරන එකයි, මිස්ට ප්‍රභාකරන් කියන එක මොන නිහීන කමක්ද? :no::no::no:

    50% හමුදාව අයින් කරනවා කියලා කොහෙද කියලා තියෙන්නෙ කවුද කිව්වේ? TNA සහය දෙන්නෙ කිසිම ගිවිසුමක් නැතුව

    මිස්ට වචනේ අල්ලාගෙන ඇයි ඔය තරම් කහින්නෙ? කෝ video එකේ ඉතුරු ටික? මඩ නැතුව ආවොත් නරකද.

    • Like
    Reactions: roma3547

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,302
    100,122
    113
    50% හමුදාව අයින් කරනවා කියලා කොහෙද කියලා තියෙන්නෙ කවුද කිව්වේ? TNA සහය දෙන්නෙ කිසිම ගිවිසුමක් නැතුව

    මිස්ට වචනේ අල්ලාගෙන ඇයි ඔය තරම් කහින්නෙ? කෝ video එකේ ඉතුරු ටික? මඩ නැතුව ආවොත් නරකද.

    10888516_716655985116997_8145779208537872453_n.jpg
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමා මේ රටෙ මිනිස්සුන්ට කියන්නෙ එකක් ... ලොකෙ අනිත් රටවල් වලට කියන්නෙ තව එකක් ... ඒක මේ පස්සෙන් යන රට හරක් ටික දන්නෙ නෑ ... රජතුමා අනිත් රටවල් වලට කියල තියෙන්නෙ 13 වන ව්‍යවස්ථා සංශෝධනයටත් එහා ගිය බලය බෙදීමකට (13+) එතුමා කැමතියි කියල

    මේ වීඩියෝ එක මිනිත්තු 6:57 ඉඳන් බලන්න :lol:
    http://www.youtube.com/watch?v=40_8sH20p10#t=417

    siripaala

    Well-known member
  • Jul 7, 2012
    2,786
    779
    113
    Melbourne
    මේ ගෑනිට නම් මාත් කැමති නෑ නමුත් මහින්දට අපේ උන් දහස් ගානක් මරපු KPව රෙද්ද අස්සෙ දාන් ඉන්න පුලුවන් නම් ඇයි බන් මිස්ටර් කිවුවම මොකද? ඔක චන්දෙ ගන්න කරපු වැඩක්.
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    මෛත්‍රිගේ ඡන්ද ලක්ෂයක් විතර කැඩුණා මේකට නම්.

    ලක්ශෙකට වැඩි වෙනවා , ෆ්ලෝටින් වෝට්ස් සිංහල ඡන්ද ස්තීරයි මහින්දගෙ පැත්තට , ජාතික නාළිකාවයි , අයි.ටී.ඇන් එකයි මේක රෝල් කර කර ගහන්න ගත්තාම බඩු පැකට්.
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ලක්ශෙකට වැඩි වෙනවා , ෆ්ලෝටින් වෝට්ස් සිංහල ඡන්ද ස්තීරයි මහින්දගෙ පැත්තට , ජාතික නාළිකාවයි , අයි.ටී.ඇන් එකයි මේක රෝල් කර කර ගහන්න ගත්තාම බඩු පැකට්.

    ඔය චැනල් දෙක බලන්නේ මහින්දට ඡන්දේ දෙන අයම තමයි අයි ටී එන් රූපවාහිනියේ යන එව බලල ෆොලෝටින් වොටර්ස් ලා තිරණය කරනවා කියලා කියන්න අමාරුයි . එත් මේ වගේ එවයෙන් තියෙන ඡන්ද පදනම අඩුවෙනවා එත් සමස්ත ඡන්ද ප්‍රතිපලයට බලපායි කියලා හිතන්න අමාරුයි . කොහොමත් මේ පාර කවුරු දිනනවද කියලා පුර්ව අනාවැකි කියන්න බැරි තත්වයක් තියෙන්නේ දේශපාලකයෝ දැගලුවවට මිනිස්සුගේ ලොකු නිහැඩියාවක් තියෙන්නේ මේක මිනිස්සු ඉල්ලපු ඡන්දයක් නෙවෙයි .
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    ඔය චැනල් දෙක බලන්නේ මහින්දට ඡන්දේ දෙන අයම තමයි අයි ටී එන් රූපවාහිනියේ යන එව බලල ෆොලෝටින් වොටර්ස් ලා තිරණය කරනවා කියලා කියන්න අමාරුයි . එත් මේ වගේ එවයෙන් තියෙන ඡන්ද පදනම අඩුවෙනවා එත් සමස්ත ඡන්ද ප්‍රතිපලයට බලපායි කියලා හිතන්න අමාරුයි . කොහොමත් මේ පාර කවුරු දිනනවද කියලා පුර්ව අනාවැකි කියන්න බැරි තත්වයක් තියෙන්නේ දේශපාලකයෝ දැගලුවවට මිනිස්සුගේ ලොකු නිහැඩියාවක් තියෙන්නේ මේක මිනිස්සු ඉල්ලපු ඡන්දයක් නෙවෙයි .

    ගොඩක් උන් දැන් හැම එකේම නිවුස් බලනවා , සිරස , අයි.ටී.එන් , ඔය දෙකම , කොහොමත් හැම එකාම ඕක දකිනවනේ. ෆොන්සේකා මහත්තයගේ කට වගේ තමයි මේකත්. මහින්ද දිනන ගාන 53%.
     
    • Like
    Reactions: BINGU_PUTHA