MS Office 2010 වල update enable කරන්න උදව්වක්
කවුරු හරි දන්නවද MS Office 2010 වල update enable කරන හැටි. දැනට මගේ Office update disable කරලා තියෙනේ(වරදීමකින් ). මේක අපහු enable කරන හැටි දානවනම් කියනකො.Windows update center එක මේ error එක පෙන්නවා. මගේ user account එක Administrator account එකකක්. Windows Automatic update වලින් දැන් office updates ගැන බෑ. Check for update ගියාට office update පෙනන්නේ නෑ.