MS Word, Excelවල සිංහල කොටන්න උදව්වක් කරපන්කෝ ?

Dil_LK

Member
Jun 27, 2020
18
4
3
හෙළකුරු එකෙන් type කරලා දැම්මත් විශේෂයෙන්ම word එකේ paste උනාම සමහර වචන අවුල් යනවා. සමහර pc වල ඔය කිසි ප්‍රශ්නයක් නැහැ pc වල අවුලක්ද නැත්නම් මොනවහරි software දාන්න ඕනේද ?
 

Dil_LK

Member
Jun 27, 2020
18
4
3
moniter eke aula tiyenne
මොකක්ද බන් ඒකේ තේරුම මම මේ දැන් ටිකකට කලින් එලකිරි එකේ අපි type කරන තැනට පොඩ්ඩක් copy paste කරා ඔක්කොම වචන ටික හරි ගිහිල්ලා තිබ්බා මට හිතෙන්නේ software අවුල් කියලා.
 

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,411
    19,589
    113
    Colombo
    මම නම් ඕන උනොත් වර්ඩ් වල යුනිකෝඩ් වලින් ටයිප් කරන්නේ, මේ වෙනකන් කිසිම අවුලක් වෙලා නැහැ
     
    • Like
    Reactions: Dil_LK

    Dil_LK

    Member
    Jun 27, 2020
    18
    4
    3
    මම නම් ඕන උනොත් වර්ඩ් වල යුනිකෝඩ් වලින් ටයිප් කරන්නේ, මේ වෙනකන් කිසිම අවුලක් වෙලා නැහැ
    මොකක්ද බන් word වල unicode කියන්නේ
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,421
    1
    101,337
    113
    34
    Kalutara
    වර්ඩ් වලට යුනිකෝඩ් ටයිප් කරලා ෆොන්ට් ඇප්ලයි කරන්න බෑ. යුනිකෝඩ් ෆොන්ට් එක විතරයි තියන්න පුළුවන්. ෆොන්ට් ඇප්ලයි කරන්න නම් ෆොන්ට් එකට අදාල අකුර ටයිප් වෙන්න ඕන. ඒ කියන්නේ විජේසේකර කීබෝඩ් එකේ. ඒකට උඹ මේ සයිට් එකේ යුනිකෝඩ් එකෙන් අදාළ වචනේ ටයිප් කරලා පල්ලෙහා එන විජේසේකර කීබෝඩ් ලේඅවුට් කෝඩ් එක කොපි පේස්ට් කරලා අදාළ සිංහල ෆොන්ට් එක පේස්ට් කරන්න ඕන,
    https://ucsc.cmb.ac.lk//ltrl/services/feconverter/?maps=s_u-dlm.xml
     
    • Like
    Reactions: Dil_LK

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,411
    19,589
    113
    Colombo
    මොකක්ද බන් word වල unicode කියන්නේ
    යුනිකෝඩ් ෆොන්ට් වෙනම තියනවා iskoola potha කියන්නෙ යුනිකෝඩ් ෆොන්ට් එකක්නේ
    මම නම් ටයිප් කරන්නෙ කෙලින්ම කම්පියුටරේ ඉන්පුට් මෙතඩ් එක සිංහල යුනිකෝඩ් වලට මාරු කරලා වර්ඩ් වල ෆොන්ට් එක ඉස්කෝල පොතට දාල
    එතකොට කවදාවත් අවුලක් වෙලා නැහැ
     
    • Like
    Reactions: Dil_LK

    Dil_LK

    Member
    Jun 27, 2020
    18
    4
    3
    windows version eka mokadda 10 neme daa ?
    unicode walin type karapan awulak wenne na....
    unicode install kala nam (Google input tools) 100% hari yananwa
    wnidows Key + Space ekan maaru kara kara type karanna puluwan...
    windows 10 bn thiyenne, unicode monawath install karala naha. unicode install karoth hari yayida.

    වර්ඩ් වලට යුනිකෝඩ් ටයිප් කරලා ෆොන්ට් ඇප්ලයි කරන්න බෑ. යුනිකෝඩ් ෆොන්ට් එක විතරයි තියන්න පුළුවන්. ෆොන්ට් ඇප්ලයි කරන්න නම් ෆොන්ට් එකට අදාල අකුර ටයිප් වෙන්න ඕන. ඒ කියන්නේ විජේසේකර කීබෝඩ් එකේ. ඒකට උඹ මේ සයිට් එකේ යුනිකෝඩ් එකෙන් අදාළ වචනේ ටයිප් කරලා පල්ලෙහා එන විජේසේකර කීබෝඩ් ලේඅවුට් කෝඩ් එක කොපි පේස්ට් කරලා අදාළ සිංහල ෆොන්ට් එක පේස්ට් කරන්න ඕන,
    https://ucsc.cmb.ac.lk//ltrl/services/feconverter/?maps=s_u-dlm.xml
    mama use karanne easysinhalaunicode.com kiyana site eka, machn wate yanne nathuwa lesiyen wade karanna widihak nadda. mama wena lap ekakin baluwa kisi awulak naha software nathi case ekakda ?

    යුනිකෝඩ් ෆොන්ට් වෙනම තියනවා iskoola potha කියන්නෙ යුනිකෝඩ් ෆොන්ට් එකක්නේ
    මම නම් ටයිප් කරන්නෙ කෙලින්ම කම්පියුටරේ ඉන්පුට් මෙතඩ් එක සිංහල යුනිකෝඩ් වලට මාරු කරලා වර්ඩ් වල ෆොන්ට් එක ඉස්කෝල පොතට දාල
    එතකොට කවදාවත් අවුලක් වෙලා නැහැ
    iskoola potha, bindumathi okkoma fonts thiyanawa bn, type karala paste karama thamayi okkoma awul tika wenne.
     

    sampathronjay

    Junior member
  • Apr 10, 2012
    69
    3
    8
    https://www.helakuru.lk/

    මේ සයිට් එකේ කොම්පියුටර් සඳහා කියන එක මත ඔබා ඒක ඉන්ස්ටෝල් කරගන්න. ඊට පස්සෙ ටයිප් කරන්න ඕන වුන වෙලාවට ඩෙස්ක්ටොප් එකේ වෙලාව එන තැන කීබෝඩ් එක සිංහල කීබෝඩ් කියා තෝරන්න. මන් මේක ටයිප් කරන්නෙත් එහෙම තමා. මේකෙන් ටයිප් කරන්නේ අපි සින්ගිලිශ් ගහන්නේ, අන්න එහෙමයි.

    නැත්නම් ස්ටෑන්ඩර්ඩ් කීබෝඩ් එක, එනම් විජේසේකර කීබෝඩ් එක භාවිතා කරනවා නම්, මේ සයිට් එකට ගිහින් මේක ඉන්ස්ටෝල් කරගන්න. එතකොට ගැටලු නැතිවෙයි.
    https://vista-quickfix-for-sinhala.software.informer.com/download/
     

    starcred007

    Well-known member
  • Jul 4, 2020
    1,819
    2
    2,093
    113
    On a Cloud
    windows 10 wlata Sinhala Unicode install karanna one na... "add a keyboard" kiyala search karala type karala Sinhala keyboard ekak apply kara ganna.. eeta passe awlk nathuwa Sinhala type karanna puluwan.

    Windows 10 walta kalin 7 eke wagema windows/fonts folder ekata eka eka widiye sinhala Unicode fonts copy karala hari install kalama hari hodata type wenne na... eka eka awl wenawa.. mageth ohoma awlak thibba.. mokada mn windows 7 wala use karapu fonts okkoma windows 10 eke install kalama Sinhala Unicode typing waladi awl wenna gaththa.. passe Sinhala Unicode fonts thora thora delete karanna giyath ewa System fonts kiyala delete karanna dunne na. eeta passe karanna deyak nathima nisa Linux os ekakin Laptop eka boot karala Windows/Fonts folder eke danna danna sinhala unicode fonts okkoma wage delete kala. eeta passe windows boot kalama Prasne hari gihin thibba. Eeta passe mage Sinhala Unicode type une "Nirmala-UI" kiyana font eken.. Mata giya mase Windows 10 update ekak awith thibba.. eka accept karala update karala achine eka restart unata passe default Sinhala unicode font eka widiyata Iscole potha font eka select wela thibba... kalin thibba prasna okkomath hari gihin thibba...

    **** Meka kiyawala oyage prasneta uththarayak labei kiyala hithenawa.
     
    • Like
    Reactions: ArunaTelshan

    GadgetPodda

    Well-known member
  • May 11, 2018
    846
    1
    744
    93
    Internet
    අකුරු මේ වගේ වෙනව කියලද කියන්නෙ?
    1595864967168.png


    එහෙම නැත්නම්, ස්ක්‍රීන්ෂොට් එකක් දාපන් බ්‍රෝ.