Msc එකකට රට යන්න.
ලක්ශ 30-40 වගේ තියනවා කියමුකෝ.
මම විතරයි.
IT side එකේ මාස්ටර් එකක්.
යුරෝප්,uk වගේ යන්න බැලුවේ.
ගිහින් pr ගන්නත් පුලුවන් වෙන්න ඕන.
පාර්ට් ටයිමක් ගොඩදාගන්නත් පුලුවන් වෙන්න ඕන ඉගෙන ගන්න ගමන්.
Show money පෙන්නන තැන් තියනවා නේ බන්.fb එකේ ගොඩක් තැන් suggest උනා මට.2%-3% පොලිය.පාඩු නෑ නේ.කෝටියක් ගත්තොත් ලක්ශ 3ක් 4ක් වගේ දෙන්න වෙයි නේ.