Msc එකකට රට යන්න.

NaiRobi

Well-known member
  • Nov 3, 2018
    11,582
    21,073
    113
    Not agreed with this. මම finland SE field ඉන්නේ. ලගදි ආපු meet වෙච්ච SE experience තියන students , dependants ලගෙන් 90% වගේ මාස 6ක් ගිහිල්ලත් ජොබ්ස් නෑ.
    වයස අඩු නම් recommend කරන්නේ
    1. Republic of Ireland
    2. Germany
    ස්වීඩන් ගිය IT උන් ඔක්කොම වගේ ෆීල්ඩ් එකේ ජොබ් කරන්වනේ බං...
    ඒකත් ලඟකදි ඉඳන් අමාරු වෙලාද?
    Mass migration නිසා ජොබ් හන්ටින් competitive වෙලාද?
     
    • Like
    Reactions: Nara Panuwa

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,621
    113
    ස්වීඩන් ගිය IT උන් ඔක්කොම වගේ ෆීල්ඩ් එකේ ජොබ් කරන්වනේ බං...
    ඒකත් ලඟකදි ඉඳන් අමාරු වෙලාද?
    Mass migration නිසා ජොබ් හන්ටින් competitive වෙලාද?
    මේ කාලේ අවුලක්ද දන්නේ නෑ මචන්. ගොඩක් උන්ට interviews 3,4 සෙට් වෙලා. ඒත් rejected .
    Last year මෙච්චර අවුල් වෙලා නෑ
    ඊයේ යාලුවෙක් කිව්වා එයා දන්න SE කෙනෙක් denmark. Jobs හම්බ උනේ නෑ කියලා
     
    Nara Panuwa

    Well-known member
  • Jan 20, 2024
    282
    293
    63
    Panadura
    Lankawe Msc ekak karala Phd ekata rata yaman, mage yaluwek kale ehemay, wiyadama aduy
    Mehe aai igena ganna hitenne na bn appiriyai.

    ජර්මනි, ඔස්ට්‍රියා try karanna
    Very low uni fees
    ඔස්ට්‍රියා රැල්ලක් වෙන්න වගේ යන්නේ... කෙල වෙන්න කලින් තර්යි කරන්න...

    PR pathway nam danne na
    3rd party aragana fund pennana eka sarthakada mchn?
    මේ කාලේ අවුලක්ද දන්නේ නෑ මචන්. ගොඩක් උන්ට interviews 3,4 සෙට් වෙලා. ඒත් rejected .
    Last year මෙච්චර අවුල් වෙලා නෑ
    ඊයේ යාලුවෙක් කිව්වා එයා දන්න SE කෙනෙක් denmark. Jobs හම්බ උනේ නෑ කියලා
    mn moratuwe it bn.habai itin experience nm na.intern witarai.business ekak karanne mn.
     
    Kevin kj

    Well-known member
  • Oct 2, 2022
    1,075
    1,088
    113
    Kalutara
    Mehe aai igena ganna hitenne na bn appiriyai.

    3rd party aragana fund pennana eka sarthakada mchn?

    mn moratuwe it bn.habai itin experience nm na.intern witarai.business ekak karanne mn.
    Germany danawa nan account ekak block karanna wenawa.Salli pennala ayeth ganna ba.Oyata masekata ganak labenawa salli walin.Kohomahari 40 lakhs wage hoyan dagaththoth goda.Issarahata oya salli tika nikanma hambenawane job karaddi ehe.Mekata ithin wiyadamak karana eka hodai anith ewata wada.Ekata witharane godak yanne.Semester eke podi gana part time eken dathahakine.
     
    • Like
    Reactions: Nara Panuwa

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,566
    2,391
    113
    machan oyata ausi set nadda?

    msc eke semeseter ekak neda 20lakh wenne?
    pr danna age eka awulak wenne nadda ausi wala wage?

    ausi hoda nadda machan europe walata wada? ausi wala course fee wadida europe walata wada?

    1 year bn.
    pr age awlk na

    Not agreed with this. මම finland SE field ඉන්නේ. ලගදි ආපු meet වෙච්ච SE experience තියන students , dependants ලගෙන් 90% වගේ මාස 6ක් ගිහිල්ලත් ජොබ්ස් නෑ.
    වයස අඩු නම් recommend කරන්නේ
    1. Republic of Ireland
    2. Germany

    depends ithin. masa 2n SW QA job hygtta knk mn dnnwa.
    ------ Post added on Feb 4, 2024 at 8:34 PM
     
    • Like
    Reactions: Amew

    Antare 3.4

    Well-known member
  • Jan 18, 2024
    964
    511
    63
    Panadura
    Germany danawa nan account ekak block karanna wenawa.Salli pennala ayeth ganna ba.Oyata masekata ganak labenawa salli walin.Kohomahari 40 lakhs wage hoyan dagaththoth goda.Issarahata oya salli tika nikanma hambenawane job karaddi ehe.Mekata ithin wiyadamak karana eka hodai anith ewata wada.Ekata witharane godak yanne.Semester eke podi gana part time eken dathahakine.
    Bachelor eka english nemeda? Etakota ielts karanna ona neda bn? Intake keeyak tiyanawada awruddata?40 lakh block account money ekka mulu gaana keeyak yaida eheta yanna?
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,823
    113
    Mewa hadena patak na bn.

    e kiyanne pennanna ona 40lakh da bn? 40lakh da danna ona block account ekata? 40 lakh walinda 1st year fee eka kapenne? 2nd year ekata parttime karala course fee cover karaganna puluwnda?

    Austria eeta wada labai lu neda? 12 lakh lu yanne 1 year ekakata.
    ratawal hadenne naa buruwo ubai ratata adjust wenna onee. api sapee inne lankaawe
     
    • Dislike
    Reactions: Nara Panuwa

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,621
    113
    depends ithin. masa 2n SW QA job hygtta knk mn dnnwa.
    2023 Aug ආපු ලොකු සෙට් එකක් කතා කරලා තියනවා. අපේ company එකටත් 3 දෙනෙක් interview ආවා. කාටවත් සෙට් උනේ නෑ තාම.
    මටයි තව එකෙකුටයි විතරයි දන්න තරමින් සෙට් උනේ.
    IT නම් SE නම් බය වෙන්න දෙයක් නෑ ජොබ් තියනවා කියල කියම්න බෑ
     
    • Like
    Reactions: kasunkaru

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,823
    113
    2023 Aug ආපු ලොකු සෙට් එකක් කතා කරලා තියනවා. අපේ company එකටත් 3 දෙනෙක් interview ආවා. කාටවත් සෙට් උනේ නෑ තාම.
    මටයි තව එකෙකුටයි විතරයි දන්න තරමින් සෙට් උනේ.
    IT නම් SE නම් බය වෙන්න දෙයක් නෑ ජොබ් තියනවා කියල කියම්න බෑ
    aniwa dan aussie walat health sector unta witralu job demand IT leptlu
     
    kasdbg

    Well-known member
  • Oct 18, 2011
    1,956
    1
    1,157
    113
    Mofos එකේ
    ස්වීඩන් ගිය IT උන් ඔක්කොම වගේ ෆීල්ඩ් එකේ ජොබ් කරන්වනේ බං...
    ඒකත් ලඟකදි ඉඳන් අමාරු වෙලාද?
    Mass migration නිසා ජොබ් හන්ටින් competitive වෙලාද?
    Dan hama ekema wage Swedish language illanawa. Job set una ayagen 50% kata wada layoff walata ahu una.