Msc එකකට රට යන්න.

Draco Malfoy

Well-known member
  • Feb 9, 2019
    8,433
    16,634
    113
    Malfoy Manor, Wiltshire, England.
    Msc එකකට රට යන්න.

    ලක්ශ 30-40 වගේ තියනවා කියමුකෝ.
    මම විතරයි.
    IT side එකේ මාස්ටර් එකක්.
    ‍යුරෝප්,uk වගේ යන්න බැලුවේ.
    ගිහින් pr ගන්නත් පුලුවන් වෙන්න ඕන.
    පාර්ට් ටයිමක් ගොඩදාගන්නත් පුලුවන් වෙන්න ඕන ඉගෙන ගන්න ගමන්.

    Show money පෙන්නන තැන් තියනවා නේ බන්.fb එකේ ගොඩක් තැන් suggest උනා මට.2%-3% පොලිය.පාඩු නෑ නේ.කෝටියක් ගත්තොත් ලක්ශ 3ක් 4ක් වගේ දෙන්න වෙයි නේ.
    machan oyata ausi set nadda?

    IELTS one.

    wiyadam ithn course fee anuwa thma. api dennekta 35 wge giya, course fee 20laks.

    profile eka hodai nm Euro 5000k + 100% schol gtta aya innwa.



    eke loku case ekk na bn. ona podi ekekt krgnna plwn wdk
    ------ Post added on Feb 3, 2024 at 10:08 PM
    msc eke semeseter ekak neda 20lakh wenne?
    pr danna age eka awulak wenne nadda ausi wala wage?
    Forget about UK try European
    ausi hoda nadda machan europe walata wada? ausi wala course fee wadida europe walata wada?
     
    • Like
    Reactions: Nara Panuwa

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,002
    113
    උඩරට
    Free education Germany wala.Semester podi ganak denna one.Ewath ape pahasukam walata ganne.Kohomath public uni thamai apply karanna wenne,nathnan mehe visa rare wadenne.Part time karannath puluwan.Living expenses cover wenna block ac. eke sallith denawa.1 year pennuwama athi.2 year waladi godak durata thaman karana part time eken expenses cover wena eka prove kalama podi ganai dannone.

    PS:-Mewa man hoyagattuwa try karana nisa.Ielts one.A2 wenakan German language ekath hadagaththoth hodai.
    this is true, my friend went this way almost an year now.
     
    • Like
    Reactions: Nara Panuwa

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,582
    21,073
    113
    ජර්මනි, ඔස්ට්‍රියා try karanna
    Very low uni fees
    ඔස්ට්‍රියා රැල්ලක් වෙන්න වගේ යන්නේ... කෙල වෙන්න කලින් තර්යි කරන්න...

    PR pathway nam danne na
     
    Last edited:
    • Like
    Reactions: Nara Panuwa

    rskoora

    Well-known member
  • Apr 1, 2008
    4,001
    608
    113
    ඒම කියන්න එපා උබල ඔක්කම ගියාම මේක හදන්න එකෙක් නෑනේ. අඩුකුලේ උන්ට ඒම සාර්ථක දියුනුවක් ගන්න බෑනේ . හිතපන් බන්. උබට පලවෙනි හිම පාර කනකොට පොල් ගෙඩිය නැතිවෙද්දි බාටා දාල එලියට යන්න සීමිත කාලයක් ආවම තේරෙයි බන් ඒ නිසා මේ යන්න කලින් කියන්නේ .සුන්දර නෑලු බන්
    Mu adu kule akek
     

    tilvin-silva

    Well-known member
  • May 22, 2016
    4,469
    4,586
    113
    New York
    1000254418.jpg
     
    • Like
    Reactions: Nara Panuwa

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,621
    113
    Finland recommend krnna plwn.

    0-100% schol gnna plwn profile eka anuwa.
    pr in 4 years
    spouse can work full time.
    student 30 hrs/week

    masters godak online tynne. so main city ekaka idan part time parak krgena inna plwn.

    enawanm language eka study krla enna basic hari

    SE side eke job tynwa..
    Not agreed with this. මම finland SE field ඉන්නේ. ලගදි ආපු meet වෙච්ච SE experience තියන students , dependants ලගෙන් 90% වගේ මාස 6ක් ගිහිල්ලත් ජොබ්ස් නෑ.
    වයස අඩු නම් recommend කරන්නේ
    1. Republic of Ireland
    2. Germany
     

    Kevin kj

    Well-known member
  • Oct 2, 2022
    1,075
    1,088
    113
    Kalutara
    this is true, my friend went this way almost an year now.
    Dan A/L walin passe next year winter intake try karanna hithan inne.Next week language course eka patan gannawa.Dan rules godak lihil karala me year eke idan.Eyalata skills thiyena aya ona nisa.Wena ratawal dan rules wadi karalane.Dependant geniyanna bari nisada koheda student anith ratawal walata sapekshawa berila thinne.Dan try karanna patan ganna.Course fee nathi ekama loku deyak.
     
    Last edited:

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,002
    113
    උඩරට
    Dan A/L walin passe next year winter intake try karanna hithan inne.Next week language course eka patan gannawa.Dan rules godak lihil karala me year eke idan.Eyalata skills thiyena Aya ona nisa.Wena ratawal dan rules wadi karalane.Dependant geniyanna bari nisada koheda student anith ratawal walata sapekshawa berila thinne.Dan try karanna patan ganna.Course fee nathi ekama loku deyak.
    ado come inbox
     
    • Like
    Reactions: Nara Panuwa

    kasdbg

    Well-known member
  • Oct 18, 2011
    1,956
    1
    1,157
    113
    Mofos එකේ
    Not agreed with this. මම finland SE field ඉන්නේ. ලගදි ආපු meet වෙච්ච SE experience තියන students , dependants ලගෙන් 90% වගේ මාස 6ක් ගිහිල්ලත් ජොබ්ස් නෑ.
    වයස අඩු නම් recommend කරන්නේ
    1. Republic of Ireland
    2. Germany
    Same with Sweden as well. Not recommended Sweden and Finland.