MSc in Data Science and Artificial Intelligence

david345

Active member
  • May 20, 2020
    245
    205
    43
    MSc in Data Science and Artificial Intelligence - Moratuwa

    මේ degree එක ගැන දන්න අය කවුද ඉන්නේ? මේක කරපු අය හෝ කරන්න ඉන්න අය ඉන්නවද?

    මං HNDIT at SLIATE එකේ කරල ඉන්නේ. මට ඊට අමතරව 2 years experience තියෙනවා Software developer කෙනෙක් විදියට. මට මේකට Apply කරොත් මං select වෙයිද? :sorry: මං HNDIT කරපු SLIATE එකේ නම් කියලා තියෙනවා HNDIT + 2 years experience වලින් MSc එකක් කරන්න පුලුවන් කියලා. :)

    ඒත් මේ MSc එකට නම් ගොඩක් අය Apply කරනවා වගේ. ඔයාලගේ අදහස් මොනාද? :dull:

    මට BSc එකකට යන් නැතුව කෙලින්ම MSc එක කරන්න හිතුනා. මොකද මට වයස දැන් 30. :( එහෙම කරන එක හොදයිද? නැත්තම් BSc එකක් මුලින් කරලා පස්සේ MSc එක කරන එකද හොද?
     
    • Like
    Reactions: kinkon

    david345

    Active member
  • May 20, 2020
    245
    205
    43
    Hnd + 5 yrs wage experience oni

    BSC ekak karana eka hondai. HND eke knowledge eka adui neh
    Thanks bro අදහසට. ඔයා මේ Msc එක ගැන intake ගන්න විදිය ගැන දන් නැද්ද හරියටම?

    කොච්චර competitive එකක් තියෙනවද කියල දැනගන්න ඕන intake එකට මේකේ?
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,936
    113
    Thanks bro අදහසට. ඔයා මේ Msc එක ගැන intake ගන්න විදිය ගැන දන් නැද්ද හරියටම?

    කොච්චර competitive එකක් තියෙනවද කියල දැනගන්න ඕන intake එකට මේකේ?
    hodama de ban oke course coordinatorta email ekak dala wisthara ahana eka. nath nam appointment ekak dagena gihin meet wenna.
     
    david345

    Active member
  • May 20, 2020
    245
    205
    43

    hodama de ban oke course coordinatorta email ekak dala wisthara ahana eka. nath nam appointment ekak dagena gihin meet wenna.
    මං අද call ගත්තා coordinator ට. එයා කිවුවේ Bsc + 1 year exp බලනවා minimum. මං කිවුවා HNDIT + 2 year exp තියෙනවා කියලා. එතකොට එයා කිවුවේ මට experience තියෙනවා කියන නිසා Apply කරල බලන්න. හරියට කියන්න බෑ කියලා. 😩
    ------ Post added on Aug 17, 2024 at 3:50 PM
     
    Commex

    Well-known member
  • Nov 29, 2019
    2,020
    1,587
    113

    මං අද call ගත්තා coordinator ට. එයා කිවුවේ Bsc + 1 year exp බලනවා minimum. මං කිවුවා HNDIT + 2 year exp තියෙනවා කියලා. එතකොට එයා කිවුවේ මට experience තියෙනවා කියන නිසා Apply කරල බලන්න. හරියට කියන්න බෑ කියලා. 😩
    ------ Post added on Aug 17, 2024 at 3:50 PM
    Moratuwe bit eka bsc ekakda bn?
     
    • Like
    Reactions: david345

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,540
    98,491
    113
    Apply කරලා බලන්න. කට්ටිය වැඩි නිසා ෂුවර් නෑ. නැත්තං අපි කරපු දවස් වල නන් interview එකට ඔක්කොම වගේ කතා කරා. ඒත් interview process එක ගැන නන් ලොකුවට දන්නේ නෑ
     
    • Love
    Reactions: david345

    david345

    Active member
  • May 20, 2020
    245
    205
    43
    Moratuwe bit eka bsc ekakda bn?
    ow. Bsc ekak widiyata gnna puluwn. 3 year degree nisa.
    Apply කරලා බලන්න. කට්ටිය වැඩි නිසා ෂුවර් නෑ. නැත්තං අපි කරපු දවස් වල නන් interview එකට ඔක්කොම වගේ කතා කරා. ඒත් interview process එක ගැන නන් ලොකුවට දන්නේ නෑ
    Thanks bro අදහසට.

    මාත් හිතුවේ Apply කරලා බලන්න. :yes:
     
    sherek

    Well-known member
  • Sep 4, 2017
    1,390
    2,773
    113
    මේක bit කරපු කෙනෙක්ට කරන්න පුලුවන්ද. පින්වතෙක් ඉන්නවනම් කියන්න වහාම
     
    • Like
    Reactions: david345

    david345

    Active member
  • May 20, 2020
    245
    205
    43
    මේක bit කරපු කෙනෙක්ට කරන්න පුලුවන්ද. පින්වතෙක් ඉන්නවනම් කියන්න වහාම
    කරන්න පුලුවන් ඇති. මට course coordinator කිවුවේ Bsc + 1 year exp බලනවා minimum කියලා.