සහෝදරවරුනි,
මම දැනට Geology related degree එකක final year ඉන්නේ. තව අවරුදු 2.5 කින් විතර USA යන්න පොඩි අදහසකුත් තියෙනෙවා. මම බැලුවේ university out උන ගමන් පේරා PGIS එකේ GIS & Remote Sensing Masters කරන්න.
මගේ ප්‍රශ්නේ තමයි මේ masters එකත් එක්ක මම training වැටෙන තැන job එක හිරවෙයිද
කියන එක සහ Pera PGIS එකේ masters වලට තියෙන reputation එක.
එහෙම නම් මම යන්න ඕන solution එක මොකක්ද කියන එක.
- සංවාදයට විවුර්තයි...