මචන්ලා කෙලින්ම Phd එහෙකට යන එකද නැත්තම් Msc එහෙකට යන එකද වඩා හොඳ,GP එක 3.5 වගේ තිබ්බොතින් කෙලින්ම ඇද්දකි නේ මචන්ලා එකයි,මොකද කියන්නෙ ??
හ්ම්ම්, PhD එකක් කරන්න පුළුවන් නම් හොඳයි, ඒත් ඉතින් MSc එකක් කරල යනකොට ලේසී, අනිත් එක PhD කියන්නෙ ටිකක් අමාරුයි, අමාරු කමටත් වැඩිය කට්ට, කට්ටත් එක්කම සෑහෙන කාලයක් යනව කම්ප්ලිට් කරන්න .. PhD ඉවර වෙනකොට උඹ නාකි වෙලා තියෙයි, ඊට කලින් MSc එකක් කර ගත්තාම හොඳයි කියලයි මට හිතෙන්නෙ. මම නම් මේ දවස් ටිකේ MSc එක කරනව ... එකින් එකට කම්ප්ලිට් කරගත්තාම මට නම් ලේසී ..

ලංකවේ නම් මචං සාමාන්‍ය අගය විදියට ගත්තොත් Phd එකක් කරලා ඉවර වෙනකොට වයස 30 හෝ ඊට වඩා යනවා .ඊට අඩුවෙන් උඹට Phd එකක් ගන්න ඕනේ නම් අර නලින් ද සිල්වා වගේ පොරක් වෙන ඕනේ .මොකද මිනිහා මිනිහගේ ආචාර්‍ය උපාධිය සම්පූර්ණ කරලා තියෙන්නේ අවුරුදු එකහමාරකින් .ඒකත් එසේ මෙසේ විෂයකින් නෙමේ භෞතික විද්‍යාවේ තියෙන විශ්වවේදය කියන අංශයෙන් .මිනිහගේ පරීක්ෂණය වෙලා තිබුණේ ඇලබට් අයින්ස්ටයින්ගේ ප්‍රවාදයක් සෛද්ධාන්තිකව ඔප්පු කිරීම .පස්සේ කාලෙක ඒ සෛද්ධාන්තිකව ඔප්පු කරපු එක ඇමරිකානු විශ්වවිද්‍යාලයක සෙට් එකක් ප්‍රායෝගිකව ඔප්පු කරලා තියෙනවා .හරි එව්වයෙන් වැඩක් නැහැ .ඉතිං මම කියන්නේ උඹත් ඒ වගේ වැඩ්ඩෙක් නම් උබටත් MSc එක කරලා ඉවර වෙලා Phd එක අවුරුදු එකහමාරකින් වගේ ඉවර කරලපන් .එතකොට වයස කේස් නැහැ .ehemada machan,ow ekanam attha thamayi,mata ikmanin phd ekak karanna asayi machan hee,e kiyanne around 27 wage wena kotawath,oyata wayasa kiyada![]()






yeh mchan that's true .cuz when we hunting behind additional or higher qualifications our time is running out and then we are getting aged .but most reputable companies need to hire young age people as their employees .Don't get overqualified they won't hire you or call you for interviews...even general manager positions still need you to have only a degree...msc is an added advantage...
yeh mchan that's true .cuz when we hunting behind additional or higher qualifications our time is running out and then we are getting aged .but most reputable companies need to hire young age people as their employees .
මචන්ලා කෙලින්ම Phd එහෙකට යන එකද නැත්තම් Msc එහෙකට යන එකද වඩා හොඳ,GP එක 3.5 වගේ තිබ්බොතින් කෙලින්ම ඇද්දකි නේ මචන්ලා එකයි,මොකද කියන්නෙ ??
The more qualified you get employers think they will have to pay you higher salaries so they go for the younger ones...don't go for a phd unless you want to become a professor..
There are lots of PhD holders working in the industry (Software). Your situation is true for Sri Lanka. But there are about 2 PhD holders working in WSO2. (Dr.Shinath & Dr.Samisa)(the CEO, Dr.Sanjiva also has a PhD). But the situation is completely different at USA. There are lots of PhD holders working in the top level (technical) of the industry.
When you have a PhD, you don't need to join as a Software Engineer. Less qualified, younger people are there for that position.





There are lots of PhD holders working in the industry (Software). Your situation is true for Sri Lanka. But there are about 2 PhD holders working in WSO2. (Dr.Shinath & Dr.Samisa)(the CEO, Dr.Sanjiva also has a PhD). But the situation is completely different at USA. There are lots of PhD holders working in the top level (technical) of the industry.
When you have a PhD, you don't need to join as a Software Engineer. Less qualified, younger people are there for that position.
Just curious, why nobody talks about entrepreneurship?
Some guys here says that the more qualifications you have, the more you reject from the jobs.. the same guys say, because of that reason, it's no use to earn higher qualification .. what he says is somewhat real in SL if you don't have at-least little bit of experience in the industry .. But as an entrepreneur, qualifications are diamonds than years of industrial experience
.. the more you have higher qualifications the more you can show that you're the guy and others in the business are minions compared to you.
, so, I keep earning qualifications ...
, the more I earn qualifications, the more I earn money 
but without experience if u have a PhD and u are about 30 years old, most companies will never even hire u as a junior SE or any position above.
ehemada machan,ow ekanam attha thamayi,mata ikmanin phd ekak karanna asayi machan hee,e kiyanne around 27 wage wena kotawath,oyata wayasa kiyada![]()



B.Sc degree එකක් හරි equivalent හරි කම්ප්ලිට් කරලද ඉන්නෙ, කොහොමත් PhD කරන්න ගියොත් පට්ට කාලයක් යනව... ඔව් ඉතින් 27 වගේ වෙනකොට මොකක් හරි කම්ප්ලිට් කරල තිබුනොත් උඹට ඕකත් පෙන්නල පෙලවහක් වත් කරගන්න පුළුවන් හොඳ තැනකින් ලස්සන කෙල්ලෙක්![]()

,පෙරා සිවිල් කරන්නෙ,දැනට නම් GP එක තුනට වඩා තියනවා,එක නිසයි ඔක ගැන මට හිතුනේ,කොකටත් දැන්මම ඔවා ගැන දැන ගන ඉන්නෙ එක හොඳයි නේ මචෝ එකයි.