MTFE සිංහලු පව් බං!!

jdchathuranga

Well-known member
  • May 4, 2009
    568
    1,348
    93
    37
    Colombo
    meke inne elakiri pakayala tikawitrada koheda

    ඔවු මටත් හිතුනා හැබැයි අලුතෙන් ලින්ක් ශෙයා කරද්දිම අපේ පගයෙක් වෙන්න ඇති කියලා

    ටික දවසකින් ගෘප් එක රීනේම් කරන්න කිවුවා නං හරි elakiri.com whatsapp group කියලා
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,777
    3,772
    113
    මාතර - මාලෙබ් - melbourne
    ඔවු මටත් හිතුනා හැබැයි අලුතෙන් ලින්ක් ශෙයා කරද්දිම අපේ පගයෙක් වෙන්න ඇති කියලා

    ටික දවසකින් ගෘප් එක රීනේම් කරන්න කිවුවා නං හරි elakiri.com whatsapp group කියලා
    oka share karapan anik whats app group walata,,

    meke yanawa kiyala mtfe updates from canada

    100% sure ewa

    පොපිට් හම්බ උන් නති උන්ගෙන් ආතල් ගන්න ගිය උන්ගෙන් ආතල් ගත්ත සන්ගමය කියලා ඔය whatsapp group එකේ නම වෙනස් කරපල්ලා තව ටිකකින්. :lol:




    adana ponnayoi tika okkama join wela tyenne,,
    man danno :lol:
    ------ Post added on Aug 17, 2023 at 8:25 PM
     

    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    මේ බලපල්ලා, අපි ආතල් ගත්තලු. 🙄
    අසත්පුරුෂයෝ ලු. සිංහල එකාගේ හැටි ලු. යකො දැන් mtfe එක හොඳයි. උන්ව මේ මාරාලෙට ඇදලා ගත්ත උනුත් හොඳයි. ගොන්නු වගේ සල්ලි දාපු උනුත් සත්පුරුෂ මිනිස්සු. යාකෝ අන්තිමට අපි නෙ බං පාරාවෝ.
    Screenshot_2023-08-17-20-18-18-496~2.jpg
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,777
    3,772
    113
    මාතර - මාලෙබ් - melbourne
    මේ බලපල්ලා, අපි ආතල් ගත්තලු. 🙄
    අසත්පුරුෂයෝ ලු. සිංහල එකාගේ හැටි ලු. යකො දැන් mtfe එක හොඳයි. උන්ව මේ මාරාලෙට ඇදලා ගත්ත උනුත් හොඳයි. ගොන්නු වගේ සල්ලි දාපු උනුත් සත්පුරුෂ මිනිස්සු. යාකෝ අන්තිමට අපි නෙ බං පාරාවෝ.
    View attachment 212513




    ado munge number walin add karapan ara group ekata :LOL:
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,280
    100,080
    113
    අඩෝ සඳුද අඟහරුවාදා වෙනකොට හරි ගියාම ලොකු දානයක් හරි පින් වැඩක් හරි කරනවාලු.

    ඔව් මෙකෙ හැමෝම හරිම හොඳයි.. ඔයාල නිසා තමයි මෙහෙම හරි ඉන්නේ හිත සතුටින්
    ------ Post added on Aug 17, 2023 at 9:15 PM

    Ara MTFE 1ta banapu henchaiyo ටික කෝ බං
    ------ Post added on Aug 17, 2023 at 9:16 PM

    මිනිස්සු කියන කතා දෙස් දෙවොල් වාචිකව බලපානවා..


    අම්මයි මායි 901$ එකවුන්ට දෙකක් දාලා තියන්නෙ. දෙකේම තියන්නෙ ඉතා සාධාරන සල්ලි. අපි කාවවත් පහලින් දා ගෙන නෑ....අම්මගෙ එකේ ප්‍රොමෝ එකෙන් මම දැම්මෙ. උඩ ඉන්න කාටවත් අපි බනින්නෙ නෑ. අපි කැමැත්තෙන් දැම්මෙ. අපිට වරදින්න විදියක් නෑ. කවමදාවත් අපිට ලොකු පාඩුවක් වෙලා නෑ. වෙන්නෙත් නෑ. කවුරුත් බය වෙන්න එපා. වැඩේ හරියනවා......ස්ථිරයි. මම මේකෙ ලොක්කෙක් නොවෙයි. ඒත් සද්ද නොකර තොරතුරු ගොඩක් හොයා ගත්තා......කවුරුත් සැනසීමෙන් ඉන්න.
    ------ Post added on Aug 17, 2023 at 9:16 PM

    මගෙත් යටින් කව්රුත් නැ මචන්ල.අපෙ අම්මගෙ බලකිරීමට මන් දැම්මෙ.
    ------ Post added on Aug 17, 2023 at 9:17 PM
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,280
    100,080
    113
    Hive kyl app 1th දැම්මා 150000k wife epa kiyaddi. Meken withdraw karala damma දැන් masa 2ta udadi. Damma witarai pahuwada idan withdraw denne na. Wife katha nokarath hitiya. Eka awith masa 3i. Eth meka awuruddai දැන් awul උනේ නැ. Upddate awa mechra dwas giye na. දැන් කට්ටිය වැඩි. Upddate eken passe aluthen join una aya asset 0 kara ekai une

    උන් වගකීමක් ගන්න ඕන මේකට හදිස්සියෙවත් කෙල උනොත් අරන්ම නැති අයට මොකක් හරි කරන්න ඕන.

    Agriment ekkwth thiyenna ona සම්පූර්ණ මුදල ගන්නකම්

    Ita passe awlk na ne.

    මොකක් හරි උනාම උන් ගෙවල් වල නැ

    උන්ට දෙන්න බැරි කමක් නැ නෙ මචන් යටින් මිනිස්සු දාගෙන
    ------ Post added on Aug 17, 2023 at 9:22 PM
     
    • Wow
    Reactions: kepu and Hasitha22

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,931
    2
    54,619
    113
    z71SoIv.png





    කිරියට මාට්ටු උනා කියන්නෙ කොහොමත් බඩු හම්බෙනව :rofl::rofl:
    දැන් මිනී මරල හම්බකරපුව නොවන හින්ද හම්බෙයි කිය කිය ඉඳල හම්බුණේ නැතුවම කලින් ආත්මෙක මිනී මරල හම්බකරපුව නැතිවෙන්න ඇත්තෙ කියල හිත හදාගනී :lol: