MTFE සිංහලු පව් බං!!

WhyNot1

Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    group එකේ ඩිස්ක්‍ර්ප්ශන් එක

    සබ්බ පාහිය ගමනීයන්

    අම්මෝ යකෝ ඇඩ්මින් කාරයත් ආතල් එකක් ගානවහ්ඩ කොහෙද ඒ පාර
    සබ්බං පහාය ගමනීයං - සියල්ල හැරදා යා යුතුය. :lol: :lol: අඩෝ ඒක.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,280
    100,080
    113
    ඇඩ්මින් ඇපෘවල් ඕන ඒත් මටනම් රික්වෙස්ට් කරපු ගමන් ඇක්සස් ආව.
    දැන් දාන්න ඇත්තෙ උබ දාපු ගමන් මාවත් ජොයින් උනා ටක්ගාල. උන්ට නෝට් උනාද දන් නෑ
     

    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    මේක බලපං. තාම 👍 දාන උන් ඉන්නවා..
    Screenshot_2023-08-15-17-51-42-857.jpg
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,245
    24,395
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    භය වෙන්ඩ එපා සහෝ සල්ලි පොපිට් එක්කම වෙලාවට ගන්න පුලුවන්. සිස්ටම් එකේ පොඩි බග් එකක් ඇවිත් ඌ කොනක ඉඳන් කනවලු. දැන් ක්ලියර් කරන් යන ගමන්ලු.
     

    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere

    පව් වැඩේ ඉතින් අහිංසක මිනිස්සු. උන්ට මොලේ නැති කමයි මිනිස්සු කියන ඕනි මඟුලක් විශ්වාස කරන එකයි නිසා කෙළවිල. දැන් නහයෙන් අඬනවා, පලි ඉල්ලනවා. වැඩක් නෑ ඉතින් දැන්.
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,270
    36,363
    113
    කෑගල්ල
    හම්මේ මාවත් අල්ලගන්න කීදෙනෙක් ට්‍රයි කලාද? වෙලාවට ඔවා ගැන හිතන්නවත් අතේ සල්ලි තිබ්බේ නැත්තේ. :lol: :lol:.
     
    • Haha
    Reactions: Naughtykolla48