Lol chatgpt eken liyala wage

Daamudaඅඩේ මාවත් වට්සැප් ගෘප් එකට දාල
සිංහලු අඬා වැටෙනවා සමහරු මැරෙන්න හදනවා එකම අඳෝනාවක් එතන තියෙන්නෙ
poll එකක් දාල තියනවා සල්ලි වැටුනද නැද්ද කියලා, අපි සෙට් එක සෙට්වෙලා සල්ලි වැටුනා කියලා පෝල් එකට රිප්ලයි කරමුද, සේරම එවුන් වැටුනෙ නැහැ කියලා දාල තියෙන්නෙ දැනට
ow , dekka. u elakiri kiyala kiwwe nehe.Anna online forum wala un mungen athal gannawa kiyala whatsapp group eke voice ekak dala tiyenawa
මාත් මේ එක අහගෙන හිටියෙ.ow , dekka. u elakiri kiyala kiwwe nehe.
මේකෙ දාපු එවුන් කවුද කියලා බලාගන්න බැරුව ඇති නේද, නැත්තං මල මගුලක් වෙයි අනෙක් එවුන් අපිට මැසේජ් කරන්න ගත්තමDaamuda
Kala Inda thibuna salli podi ekata kiripiti ganda thibuna salli mekata damme thiyena kamakata newei

Math dakka.ow , dekka. u elakiri kiyala kiwwe nehe.
Good english .
Pavu ban.අඩේ මාවත් වට්සැප් ගෘප් එකට දාල
සිංහලු අඬා වැටෙනවා සමහරු මැරෙන්න හදනවා එකම අඳෝනාවක් එතන තියෙන්නෙ
poll එකක් දාල තියනවා සල්ලි වැටුනද නැද්ද කියලා, අපි සෙට් එක සෙට්වෙලා සල්ලි වැටුනා කියලා පෝල් එකට රිප්ලයි කරමුද, සේරම එවුන් වැටුනෙ නැහැ කියලා දාල තියෙන්නෙ දැනට
ඔවු බන් මාත් පිරමිඩ් කරන එවුන්ට බැන බැන හිටියෙPavu ban.