un kiyannneth ekaiyi. minissu ponzi gana danne naaනියම බ්‍රේන් වොශ් පාරක් දෙනව සල්ලි අදින එක නවත්තගන්න
මේක Pyramid Scheme එකකට වඩා Ponzi Scheme එකක්
වහ බෝයි යයි ඕකුන් බයිට් කරොත්Ado me apita ane salli awaaa kiyala damuda group eke set wela
Head CEO, Mother Company මරු වචන සෙට් එක උගේමොකාද බං ඒ CEO
Reject වෙන එකත් පොසිටිව් පුතා
ලංකාවෙ උන් ඔය දෙකම එකයි කියල හිතන් ඉන්නෙun kiyannneth ekaiyi. minissu ponzi gana danne naa
kelin ma kiyanawa pyramid newee meka kiyala. still ponzi kiyanneth scam ekake kiyala minissu danne naa
බෙතකට හොයන ගාණට සතුටු හිතිලා පොඩි පාගයට withdrawal rejected උනාම.ඕකෙ කමෙන්ට් බලහන්.
අපේ රටේ බුජ්ජිමත් ඡන්දදායකයෝ යකෝ ඔයඕකෙ කමෙන්ට් බලහන්.
උන් නම් පව් දැන් හරි තේරීල තියෙනව. අරුන්ට නම් හොඳ ගුලියක් බස්සන්න ඕන උන් හිටි තැන් අමතක වෙන්න. උන්ගෙ දාර්ශනික කෙප්ප වලින් අහිංසක කී දෙනෙක් රවට්ටනවද.මොලේ පැඳුන උනුත් එකෙක් දෙන්නෙක් ඉන්නවා
Meyala meyalage weda okkoma complete wenakal time aran eka para disappear wenna wage yanne
Mokada kiyanneAdo me apita ane salli awaaa kiyala damuda group eke set wela
මොකද පගයෝ තමන්ගේ රටේ එකට ජීවත් වෙන උන් කරදරේක වැටිලා ඉද්දි හිනා වෙන්නේ. කවුරුත් බැලුවේ ආන්ඩුවට $ නැතිව ඉන්න වෙලාවේ, කන කර , හෙවල් දොරවල්, යාන වහන උකස් තියලා හරි රටට $ ටිකක් හොයලා දෙන්නනේ.මේ හුත්තලගෙ වචන වලින් වත් මුන්ට තේරෙන්නැද්ද බන් මේ ස්කෑම් එකක් කියල.
Mother companyමොන හුත්තෙ වචනයක්ද ඒ
Parent company කියන එක සිංහලට හැරෙව්වහම මව් ශාඛාව වෙනවා ඒක ආයෙ ඉන්ග්‍රීසියට දැම්මම mother company වෙනවාමේ හුත්තලගෙ වචන වලින් වත් මුන්ට තේරෙන්නැද්ද බන් මේ ස්කෑම් එකක් කියල.
Mother companyමොන හුත්තෙ වචනයක්ද ඒ
CEO ලා දුසිං ගානක් ඉන්නවනේ. හරියට සංවර්ධන නිලධාරී වගේ. ඒ නිසා ලෙකු CEO වෙන් කරගන්ඩත් එපැයිHead CEO, Mother Company මරු වචන සෙට් එක උගේ![]()

ado meka wada na danඅලුත් ග්රුප් එකක් ගු කරගන්නේ නැතුව ඉබ්බා වගේ හෙන්හිල හිටපන් ගිහිං.
https://chat.whatsapp.com/F7Ti8VwjGbTGg1OOAiM4Ct
එක බූරුවෙක් කෑව. දැන් උන් බ්ලොක් කරාado meka wada na dan