MTFE සිංහලු පව් බං!!

Chethiya Wijayawardhana

Well-known member
  • Feb 17, 2016
    2,262
    3,844
    113
    Ado me apita ane salli awaaa kiyala damuda group eke set wela

    shiba GIF
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,681
    9,337
    113
    නියම බ්‍රේන් වොශ් පාරක් දෙනව සල්ලි අදින එක නවත්තගන්න
    මේක Pyramid Scheme එකකට වඩා Ponzi Scheme එකක්
    un kiyannneth ekaiyi. minissu ponzi gana danne naa

    kelin ma kiyanawa pyramid newee meka kiyala. still ponzi kiyanneth scam ekake kiyala minissu danne naa
     
    • Like
    Reactions: Naughtykolla48

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,280
    100,082
    113
    මොලේ පැඳුන උනුත් එකෙක් දෙන්නෙක් ඉන්නවා

    Meyala meyalage weda okkoma complete wenakal time aran eka para disappear wenna wage yanne
     
    • Like
    Reactions: Naughtykolla48

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,245
    24,395
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    මොලේ පැඳුන උනුත් එකෙක් දෙන්නෙක් ඉන්නවා

    Meyala meyalage weda okkoma complete wenakal time aran eka para disappear wenna wage yanne
    උන් නම් පව් දැන් හරි තේරීල තියෙනව. අරුන්ට නම් හොඳ ගුලියක් බස්සන්න ඕන උන් හිටි තැන් අමතක වෙන්න. උන්ගෙ දාර්ශනික කෙප්ප වලින් අහිංසක කී දෙනෙක් රවට්ටනවද.
     
    • Like
    Reactions: Naughtykolla48

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,271
    36,364
    113
    කෑගල්ල
    මේ හුත්තලගෙ වචන වලින් වත් මුන්ට තේරෙන්නැද්ද බන් මේ ස්කෑම් එකක් කියල.

    Mother company 😂😂 මොන හුත්තෙ වචනයක්ද ඒ
    මොකද පගයෝ තමන්ගේ රටේ එකට ජීවත් වෙන උන් කරදරේක වැටිලා ඉද්දි හිනා වෙන්නේ. කවුරුත් බැලුවේ ආන්ඩුවට $ නැතිව ඉන්න වෙලාවේ, කන කර , හෙවල් දොරවල්, යාන වහන උකස් තියලා හරි රටට $ ටිකක් හොයලා දෙන්නනේ.

    අද මම පරන කොස්ටින් එකක් හද හද ඉන්න කොට මට වැරදිලා කිය උනා $ එක 360 යි කියලා. කොහොමත් එහෙම තියෙද්දි තමා ඒක හදලා තිබ්බේ. ඔතන හිටියා සුපර්වයිසර් ඩයල් එකක් පොර එක පාරට $ එක 360 නෙමේ නේද කියලා ඇහුවා. මන් බැලුවා මූ එක පාරට කොහොමද $ ගැන හෙන දැනුමක් ආවේ කියලා. අම්මට මූ බයිසිකලේ තියලා සල්ලි දාලා තියෙන්නේ මෙකේ.
     

    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,262
    3,844
    113
    මේ හුත්තලගෙ වචන වලින් වත් මුන්ට තේරෙන්නැද්ද බන් මේ ස්කෑම් එකක් කියල.

    Mother company 😂😂 මොන හුත්තෙ වචනයක්ද ඒ
    Parent company කියන එක සිංහලට හැරෙව්වහම මව් ශාඛාව වෙනවා ඒක ආයෙ ඉන්ග්‍රීසියට දැම්මම mother company වෙනවා
    සුද්දොත් කොරවෙනවා මුන්ගේ ඉන්ග්‍රීසි වලට😂
     

    jdchathuranga

    Well-known member
  • May 4, 2009
    568
    1,348
    93
    37
    Colombo
    තව හැකර්ලා එහෙමත් ඉන්නවා දැක්කෙ

    server details ටික දැනගත්තා නං ඩේටාබේස් එක DDOS කරන්න පුලුවන් කියලා කිවුවෙ, අහන්න සෑහෙන දේවල් මතක් උනා ගෘප් එකෙන් කික් කරලා දාවි කියලා ඇහුවෙ නෑ
    ඔය තරං දන්න කියන DDOS කරන්න පුලුවන් ඩයල් ඉන්නෙ මේක ලෝක scam එකක් කියලා හිතාගන්න දන්නෙ නැහැ

    IMG_0ADE7F407C5E-1.jpeg


    ට්‍රාන්සැක්ශන් සිස්ටම් එක්ස්පර්ට්ලා ආදි විවිදාකාර එක්ස්පර්ට්ලා කමෙන්ට් කරලා තියනවා දැක්කා