MTFE සිංහලු පව් බං!!

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,277
    100,079
    113
    බුද්දික සර්ගේ ගෙදර බඩු නැහැ. එන එන උන් අරව මේවා අරන් යනවා සදුදා සල්ලි ආවහම් දෙන්නම් කියල

    GX2qbTR.png
    කොහොමත් ලොකු සද්ද ටිකක් නං ලබන සතියේ ඔය පැති වලින් ඇහෙයි වගේ
    ------ Post added on Aug 17, 2023 at 5:16 PM
     

    Hasitha22

    Well-known member
  • Aug 28, 2021
    5,986
    5,229
    113
    මිලියනයක් හෝ ඊට වැඩි ගණනක් අහිමි වූ අය සිටි. :shocked: :shocked: :shocked: :shocked:

    රත්තරන් හරක්.
     
    • Sad
    Reactions: Naughtykolla48

    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,890
    2,496
    113
    colombo
    IMG-20230817-WA0012.jpg


    *අද අපගේ වේදිකාවේ AI වෙළඳ බොත්තම තාවකාලිකව වසා දැමීම පිළිබඳව අපි ඔබව දැනුවත් කිරීමට කැමැත්තෙමු.* මෙම තීරණය ගෙන ඇත්තේ ඔබගේ වත්කම් ආරක්ෂා කර ගැනීමට සහ දැනට පවතින නඩත්තු සහ වැඩිදියුණු කිරීම් හේතුවෙන් ඇති විය හැකි හානිය වළක්වා ගැනීමට ය. අපි ඔබේ ආයෝජනවල වැදගත්කම තේරුම් ගෙන ඔබේ වත්කම් සුරක්ෂිතව පවතින බව සහතික කිරීමට අවශ්‍යයි. *මෙම වසා දැමීම පූර්වාරක්ෂාකාරී පියවරක් බව කරුණාවෙන් සලකන්න, නඩත්තුව අවසන් වූ වහාම AI වෙළඳ බොත්තම නැවත විවෘත කිරීමට අපි අදහස් කරමු.* මෙම කාල සීමාව තුළ, විකල්ප වෙළඳ විකල්ප සලකා බැලීමට හෝ ඒ අනුව ඔබේ උපාය මාර්ග සකස් කිරීමට අපි ඔබව දිරිමත් කරමු.

    මෙය සිදු විය හැකි යම් අපහසුතාවයක් සඳහා අපි සමාව අයැද සිටින අතර ඔබේ අවබෝධය අගය කරමු. නඩත්තු කටයුතු කඩිනමින් නිම කිරීමට අපගේ තාක්ෂණික කණ්ඩායම උනන්දුවෙන් කටයුතු කරන අතර, අපි ඉක්මන් විසඳුමක් අපේක්ෂා කරමු.

    ඕනෑම හදිසි විමසීම් හෝ උපකාර සඳහා, කරුණාකර අපගේ සහාය කණ්ඩායම සම්බන්ධ කර ගැනීමට පසුබට නොවන්න

    ඔබගේ ඉවසීමට සහ සහයෝගයට ස්තූතියි. ඔබට විශ්වාසදායක සහ ආරක්ෂිත වෙළඳ පරිසරයක් ලබා දීමට අපි කැපවී සිටිමු.

    #MTFE සමඟ රැඳී සිටින්න
    MTFE කැනඩාවේ පාරිභෝගික සේවා
    ------ Post added on Aug 17, 2023 at 7:36 PM
     

    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    FB-IMG-1691736411880.jpg


    මේකේ සල්ලි ටික withdraw කරන්න පුළුවන් උනහම ඔක්කොම එකතුවෙලා ලොකු දානයක් දෙමු, පින්කමක් කරමු කියල දැන් කස්ටිය voice msgs දානවා. සල්ලි හම්බවෙනවා කෙසේ වෙතත් ඇත්තටම දානයක් නම් දෙන්න පුළුවන් වෙයි තව ටික දවසකින් මුන්ගේ නෑයොන්ට
    ------ Post added on Aug 17, 2023 at 7:53 PM
     

    Djice

    Well-known member
  • Jan 17, 2011
    4,422
    3,801
    113
    out of fucked up land
    View attachment 212510

    මේකේ සල්ලි ටික withdraw කරන්න පුළුවන් උනහම ඔක්කොම එකතුවෙලා ලොකු දානයක් දෙමු, පින්කමක් කරමු කියල දැන් කස්ටිය voice msgs දානවා. සල්ලි හම්බවෙනවා කෙසේ වෙතත් ඇත්තටම දානයක් නම් දෙන්න පුළුවන් වෙයි තව ටික දවසකින් මුන්ගේ නෑයොන්ට
    ------ Post added on Aug 17, 2023 at 7:53 PM
    kari mitto inne oi