
මට කතාකරල voice එකෙක් තියන්න තරම් මානසිකත්වයක් නෑ.ඒ නිසා මෙහෙම කියන්නම්

ඊයේ එයාල බලෙන්ම bot ඔන් කරගෙන වෙනද trade කරන HSI නැත්නම් BTC කොයින් දෙකේ නැතුව XGC කොයින් එකේ trade කරලා වෙනද service charge ඒක වගේ තුන් ගුණයක් ඊයේ. ඒ වගේම වෙනද trading ලොට් 3 වෙනුවට ඊයේ 9 ක් ඔහොම කරලා අපේ asset එකටත් වැඩිය ලොස්ට් කරලා. XCG කොයින් එකේ රත්තරන් පිලිබඳව ගිය news එකක් නිසා මිල ඉහළ ගියා එකෙන් ලොස්ට් උනා කියලා පාන්දර දෙකට විතර අන්තිමට මැසේජ් කලා.update update කිය කිය ඉදල මෙයාල අලුත්ම විදිහකට මේක scam කලා. මම හිතන්නේ නෑ අයෙත් මෙයාලගේ customer service නොම්බර වැඩ කරයි කියලා.

scool project කරනවා කියපුව, ලංකාව පුරා branches දාපුවා, inqubation programme වලට ගෙවපුව, අවුරුදු 10 ක මෙයාලගේ ප්ලැන් ඒක. HSI කොයින් ඒක binance ඒකට දාගන්න ඕනේ නිසා මේක දිගටම ප්‍රවර්ධනය කරන්න ඕනේ කියපුව අන්තිමට හැමදේම බොරු උනා

ඔයාලා වගේම මමත් සාමාන්‍ය මනුස්සයෙක් මමත් අවදානමක් අරගෙන මේකට ආවේ නමුත් මෙයාලගේ තිබුන ප්ලැන් එක්ක ලොකු විස්වාසයක් ඇති උනා. මම වගේම ඔයාලත් ගොඩක් බලාපොරොත්තු ඇතිකරගත්ත. එක රැයකින් හැමදේම නැති උනා. මම දන්නවා ඔයාලා කවුරුත් asset ඒකට දාපු ගානට වඩා හම්බකරගෙන නෑ කියලා. ඔයාලගේ වේදනාව තේරෙනවා මේ වෙලාවේ. නමුත් අපිට කරන්න කිසිම දෙයක් ඉතුරු වෙලා නැහැ. වැටෙන්නේ නැතුව හිත හදාගන්න කියල විතරයි කරන්න පුළුවන් එකම ඉල්ලීම

අන්තිම මොහොත වෙනකම්ම මේක ගොඩ යයි කියලා ලොකු විස්වාසයක් බලාපොරොත්තුවක් ඇතුව මම ඔයාලත් එක්ක හිටිය. මම දැනෙන දේවල් කියාගන්න බැහැ. ජීවිතේ අවසානය මේක කියලා හිතන්න එපා. කිසිම දෙකින් වැටෙන්නේ නැතුව ඉන්නත්
ඕනෙම දෙකට මුලින්ම එකතු වෙන්නත් ඕනේ කියන පාඩම අපිට MTFE කියලා දුන්න.

අවසාන පාරට හැමොටම දෙයක් කියන්නම්

, මේ කෘර ලෝකෙට අපි අවංක වැඩියි.කවුරුත් මානසිකව වැටෙන්න එපා, ජිවිතෙ කොහොම හරි ගොඩ යමු, හැමොටම අදරෙයි

,
නිමි.
[8/18, 07:36]

: අසුභ උදැසනක් කියලා මන් මේ උදැසන බලා පොරොත්තු උනේ නැහැ ගොඩක් හීන දැකපු ලොකු පිරිසත් හිටියා mtfe කියන ආයතනය ගැන අපි ලොකු විශ්වාසයක් වගේම ලොකු අවබෝධයක් තියන් හිටපු තැනක් ඒ ඔක්කම බලා පොරොත්තු සුළු මොහොතකින් බිදුනා mtfe පවුලේ සැමට හිතේ වේදනාවෙන් උනත් මේක නිම වූ බව දැනුත් දෙමි
නිමි