MTFE සිංහලු පව් බං!!

Zeuz

Well-known member
  • Oct 2, 2020
    8,935
    15,588
    113
    Somewhere in this world
    View attachment 212508

    *අද අපගේ වේදිකාවේ AI වෙළඳ බොත්තම තාවකාලිකව වසා දැමීම පිළිබඳව අපි ඔබව දැනුවත් කිරීමට කැමැත්තෙමු.* මෙම තීරණය ගෙන ඇත්තේ ඔබගේ වත්කම් ආරක්ෂා කර ගැනීමට සහ දැනට පවතින නඩත්තු සහ වැඩිදියුණු කිරීම් හේතුවෙන් ඇති විය හැකි හානිය වළක්වා ගැනීමට ය. අපි ඔබේ ආයෝජනවල වැදගත්කම තේරුම් ගෙන ඔබේ වත්කම් සුරක්ෂිතව පවතින බව සහතික කිරීමට අවශ්‍යයි. *මෙම වසා දැමීම පූර්වාරක්ෂාකාරී පියවරක් බව කරුණාවෙන් සලකන්න, නඩත්තුව අවසන් වූ වහාම AI වෙළඳ බොත්තම නැවත විවෘත කිරීමට අපි අදහස් කරමු.* මෙම කාල සීමාව තුළ, විකල්ප වෙළඳ විකල්ප සලකා බැලීමට හෝ ඒ අනුව ඔබේ උපාය මාර්ග සකස් කිරීමට අපි ඔබව දිරිමත් කරමු.

    මෙය සිදු විය හැකි යම් අපහසුතාවයක් සඳහා අපි සමාව අයැද සිටින අතර ඔබේ අවබෝධය අගය කරමු. නඩත්තු කටයුතු කඩිනමින් නිම කිරීමට අපගේ තාක්ෂණික කණ්ඩායම උනන්දුවෙන් කටයුතු කරන අතර, අපි ඉක්මන් විසඳුමක් අපේක්ෂා කරමු.

    ඕනෑම හදිසි විමසීම් හෝ උපකාර සඳහා, කරුණාකර අපගේ සහාය කණ්ඩායම සම්බන්ධ කර ගැනීමට පසුබට නොවන්න

    ඔබගේ ඉවසීමට සහ සහයෝගයට ස්තූතියි. ඔබට විශ්වාසදායක සහ ආරක්ෂිත වෙළඳ පරිසරයක් ලබා දීමට අපි කැපවී සිටිමු.

    #MTFE සමඟ රැඳී සිටින්න
    MTFE කැනඩාවේ පාරිභෝගික සේවා
    ------ Post added on Aug 17, 2023 at 7:36 PM
    AI වෙළද බොත්තමද අර 6.30ට ඔන් කරාම පොපිට් එන්නෙ 😍😍
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,923
    2
    54,609
    113
    මෙව්වනේ යකෝ ආතල්, ඒ පාර ඇප් එකේ වැටෙනවලු ණය ගෙව්වෙ නැත්නම් legal action ගන්නව කියල :lol:

    lMFNwYU.jpeg


    gYcfgrM.jpeg
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,245
    24,395
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    මෙව්වනේ යකෝ ආතල්, ඒ පාර ඇප් එකේ වැටෙනවලු ණය ගෙව්වෙ නැත්නම් legal action ගන්නව කියල :lol:

    okZaV4y.jpg



    Va6HaEh.jpeg
    උන් ඉයේ බට්න් එකට කෙලෙව්වෙ ඕකටනෙ. තවත් දෙන්න හදන්නෙ ශොට් එක. සමහරුන්ගෙ පොඩි ගානක් තියෙ පොසිටිව්. ඒව පොඩ්ඩක් gain කරල minus තියෙන උන්ව පොළඹවයි තව සල්ලි දාන්න. ලීගල් ඇක්ෂන් ගන්නව කියල සුත්තක් භය කරල
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,923
    2
    54,609
    113
    උන් ඉයේ බට්න් එකට කෙලෙව්වෙ ඕකටනෙ. තවත් දෙන්න හදන්නෙ ශොට් එක. සමහරුන්ගෙ පොඩි ගානක් තියෙ පොසිටිව්. ඒව පොඩ්ඩක් gain කරල minus තියෙන උන්ව පොළඹවයි තව සල්ලි දාන්න. ලීගල් ඇක්ෂන් ගන්නව කියල සුත්තක් භය කරල

    https://mega.nz/file/WoUmwTLY#NRLj4Tl7l_Zx7EVokV4zeFgnU17UqLv2KtS9IgxdwdA
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,245
    24,395
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,923
    2
    54,609
    113
    ඔය කියන එකා කලින් mTFE හොඳ කිව්ව එකෙක්නේ. ඕක ඉංග්‍රීසි ට්‍රාන්ස්ලේට් කරල කියවන් තියෙන්නෙ.
    සඳුද වෙනකං ඉන්න වුනේ නෑ නේහ් @හෙළයෙක්
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,923
    2
    54,609
    113
    හෑබයි උන් පට්ට ඈ. උන් පිලිවෙලට දුන්න වෑඩෙ.
    ආයෙත් අහල, කාටවත් predict කරන්න බැරිවුණා එක දවසින් වැඩේ මෙච්චර ක්ලීන් එකට දෙයි කියලා :yes:
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,277
    100,077
    113
    @Hyaenidae එක අතකට හොදයි නෑත්තන් අපිටත් වෑඩක් කරගන්න වෙන්නෙ නෑ මුන්ගෙ ආතල් වලට රිඈක්ට් කරලම. තෑන්ක්ස් MTFE අපි ගෑන හිතුවට

    ආයෙත් අහල, කාටවත් predict කරන්න බැරිවුණා එක දවසින් වැඩේ මෙච්චර ක්ලීන් එකට දෙයි කියලා :yes:
    ඔව් ආයෙ කට උත්තර නෑ.. මුන් දෑන් කියනව රින යන්න බෑ කියල. අනික් ඔක්කොම හරි වගෙ.
    ------ Post added on Aug 18, 2023 at 10:44 AM
     

    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,394
    6,275
    113
    ඒ අස්සේ උන්ට trading කියලා දෙන්න යනවා
    ඔය වගේ low IQ එකක් තියෙන උන්ට trading කියලා දීලා ඉතුරු සල්ලි ටිකත් නැති කරගන්නවා තියෙන තන්හාවට..
    මේකේ ඉන්න එකෙක්නම් ඔය කරන්න යන එක නවත්තපන්
    හරියට trading කරලා කියක් හරි හොයා ගන්න උන්ටත් කෙලවෙන වැඩක්
     

    gihan500

    Active member
  • Feb 9, 2014
    402
    175
    43
    36
    Colombo
    මම කියන්නේ Trading කියන්නේ මුහුද වගේ විෂයක්, ඒ විෂයේ අපි දන්නේ පොඩි දිය බින්දුවක් විතරයි. අනිත් ටික හිතා ගනින්කෝ කොච්චරක් ද කියලා ලංකාවේ ඉන්න උන් හිතන් ඉන්නේ උන් අර මුළු මුහුදේම විස්තර දන්නවා කියලා හිතන් ඉන්න එක. ඒ නිසාම තමයි බන් මේවගේ ප්‍රශ්න එන්නේ. අනික දැනට ලෝකේ ඉන්න හොදම Trader උනත් දවසට ඔහොම හොයන් නෑ උපරිම 1lak වගේ හොයනවා ඇත්තේ බන්.
     

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,807
    2,953
    113
    මෙව්වනේ යකෝ ආතල්, ඒ පාර ඇප් එකේ වැටෙනවලු ණය ගෙව්වෙ නැත්නම් legal action ගන්නව කියල :lol:

    lMFNwYU.jpeg


    gYcfgrM.jpeg
    හම්මට ඔටෝ චූන් වෙන සෙට් එකට හීන් වැලි දාලා අතේ ගහන්න දීලා තියෙන්නේ මේ පාර