අඩෝ අපි නාකි නෑ බං.



අඩෝ අපි නාකි නෑ බං.



AI වෙළද බොත්තමද අර 6.30ට ඔන් කරාම පොපිට් එන්නෙView attachment 212508
*අද අපගේ වේදිකාවේ AI වෙළඳ බොත්තම තාවකාලිකව වසා දැමීම පිළිබඳව අපි ඔබව දැනුවත් කිරීමට කැමැත්තෙමු.* මෙම තීරණය ගෙන ඇත්තේ ඔබගේ වත්කම් ආරක්ෂා කර ගැනීමට සහ දැනට පවතින නඩත්තු සහ වැඩිදියුණු කිරීම් හේතුවෙන් ඇති විය හැකි හානිය වළක්වා ගැනීමට ය. අපි ඔබේ ආයෝජනවල වැදගත්කම තේරුම් ගෙන ඔබේ වත්කම් සුරක්ෂිතව පවතින බව සහතික කිරීමට අවශ්‍යයි. *මෙම වසා දැමීම පූර්වාරක්ෂාකාරී පියවරක් බව කරුණාවෙන් සලකන්න, නඩත්තුව අවසන් වූ වහාම AI වෙළඳ බොත්තම නැවත විවෘත කිරීමට අපි අදහස් කරමු.* මෙම කාල සීමාව තුළ, විකල්ප වෙළඳ විකල්ප සලකා බැලීමට හෝ ඒ අනුව ඔබේ උපාය මාර්ග සකස් කිරීමට අපි ඔබව දිරිමත් කරමු.
මෙය සිදු විය හැකි යම් අපහසුතාවයක් සඳහා අපි සමාව අයැද සිටින අතර ඔබේ අවබෝධය අගය කරමු. නඩත්තු කටයුතු කඩිනමින් නිම කිරීමට අපගේ තාක්ෂණික කණ්ඩායම උනන්දුවෙන් කටයුතු කරන අතර, අපි ඉක්මන් විසඳුමක් අපේක්ෂා කරමු.
ඕනෑම හදිසි විමසීම් හෝ උපකාර සඳහා, කරුණාකර අපගේ සහාය කණ්ඩායම සම්බන්ධ කර ගැනීමට පසුබට නොවන්න
ඔබගේ ඉවසීමට සහ සහයෝගයට ස්තූතියි. ඔබට විශ්වාසදායක සහ ආරක්ෂිත වෙළඳ පරිසරයක් ලබා දීමට අපි කැපවී සිටිමු.
#MTFE සමඟ රැඳී සිටින්න
MTFE කැනඩාවේ පාරිභෝගික සේවා
------ Post added on Aug 17, 2023 at 7:36 PM
Unam loweth kiriye gupiyek

උන් ඉයේ බට්න් එකට කෙලෙව්වෙ ඕකටනෙ. තවත් දෙන්න හදන්නෙ ශොට් එක. සමහරුන්ගෙ පොඩි ගානක් තියෙ පොසිටිව්. ඒව පොඩ්ඩක් gain කරල minus තියෙන උන්ව පොළඹවයි තව සල්ලි දාන්න. ලීගල් ඇක්ෂන් ගන්නව කියල සුත්තක් භය කරලමෙව්වනේ යකෝ ආතල්, ඒ පාර ඇප් එකේ වැටෙනවලු ණය ගෙව්වෙ නැත්නම් legal action ගන්නව කියල
![]()
![]()
උන් ඉයේ බට්න් එකට කෙලෙව්වෙ ඕකටනෙ. තවත් දෙන්න හදන්නෙ ශොට් එක. සමහරුන්ගෙ පොඩි ගානක් තියෙ පොසිටිව්. ඒව පොඩ්ඩක් gain කරල minus තියෙන උන්ව පොළඹවයි තව සල්ලි දාන්න. ලීගල් ඇක්ෂන් ගන්නව කියල සුත්තක් භය කරල
ඔය කියන එකා කලින් mTFE හොඳ කිව්ව එකෙක්නේ. ඕක ඉංග්‍රීසි ට්‍රාන්ස්ලේට් කරල කියවන් තියෙන්නෙ.
සඳුද වෙනකං ඉන්න වුනේ නෑ නේහ් @හෙළයෙක්ඔය කියන එකා කලින් mTFE හොඳ කිව්ව එකෙක්නේ. ඕක ඉංග්‍රීසි ට්‍රාන්ස්ලේට් කරල කියවන් තියෙන්නෙ.
හෑබයි උන් පට්ට ඈ. උන් පිලිවෙලට දුන්න වෑඩෙ.සඳුද වෙනකං ඉන්න වුනේ නෑ නේහ් @හෙළයෙක්
දාපු උන් වැරදි ලයින් එකක් තියෙන්නෙ දැන්.හෑබයි උන් පට්ට ඈ. උන් පිලිවෙලට දුන්න වෑඩෙ.
ආයෙත් අහල, කාටවත් predict කරන්න බැරිවුණා එක දවසින් වැඩේ මෙච්චර ක්ලීන් එකට දෙයි කියලාහෑබයි උන් පට්ට ඈ. උන් පිලිවෙලට දුන්න වෑඩෙ.

ඔව් ආයෙ කට උත්තර නෑ.. මුන් දෑන් කියනව රින යන්න බෑ කියල. අනික් ඔක්කොම හරි වගෙ.ආයෙත් අහල, කාටවත් predict කරන්න බැරිවුණා එක දවසින් වැඩේ මෙච්චර ක්ලීන් එකට දෙයි කියලා![]()
Tronscan ekatawath barida danne na munge eccount freeze karanna
හම්මට ඔටෝ චූන් වෙන සෙට් එකට හීන් වැලි දාලා අතේ ගහන්න දීලා තියෙන්නේ මේ පාරමෙව්වනේ යකෝ ආතල්, ඒ පාර ඇප් එකේ වැටෙනවලු ණය ගෙව්වෙ නැත්නම් legal action ගන්නව කියල
![]()
![]()