මාකට් කරපු අය වීඩියෝ අයින් කරනවා.
මේ හරක් රට විනාශ කරනවා.
MTFE කෙල උන අයට FOREX FREE SIGNAL දෙන්න අපෙ ගෲප් එක යෝජනාවක් ගෙනත් තියනව FOREX ගැන දැනුම තියන අයට සෙට් වෙන්න පුලුවන්
https://chat.whatsapp.com/DxWL72iIZks5xWhkx3OmtH
onna group eka hoyala damma...![]()
------ Post added on Aug 18, 2023 at 12:56 PMView attachment 212552


Hondama eken arinna hadanne, moda sinhalu okath daiමෙව්වනේ යකෝ ආතල්, ඒ පාර ඇප් එකේ වැටෙනවලු ණය ගෙව්වෙ නැත්නම් legal action ගන්නව කියල
![]()
![]()
Golden Key, Sakvithi Ranasinghe same scenario machanla....Pau samhara Aya life savingsma oya scam eke dalane.
Pau samhara Aya life savingsma oya scam eke dalane.





Prbakaran එහෙම මේ වෙනකං හිටිය නං පොරට ඩයස්පෝරා ඕනි නෑ සිංහලුන්ගේ සල්ලි වලින්ම යුද්දෙ ගෙනියනවා.
මොනවද බ්න් මෙ. මුන්ට සින්හලත් බෑනෙ
අද, ෆෙඩරල් සංචිතයේ මෑතකදී නිකුත් කරන ලද ශේෂ පත්‍රයෙන් වෙළඳපල සොයාගෙන ඇත්තේ ෆෙඩරල් මහ බැංකුව මේ මාසයේ එහි විශාල ශේෂ පත්‍රයේ පරිමාණය ඩොලර් ට්‍රිලියන 1 දක්වා අඩු කරනු ඇති අතර වේගය 2018-2019 මෙන් දෙගුණයක් පමණ වේ. එම අවස්ථාවේදීම නිකුත් කරන ලද මූලික රැකියා විරහිත හිමිකම් පිළිබඳ දත්ත එක්සත් ජනපද ශ්‍රම වෙලඳපොල ස්ථාවර වෙමින් පවතින බව පෙන්නුම් කළේය.
හදිසි ශුභාරංචිය ඉහළ නැංවීමත් සමඟ, එක්සත් ජනපද ඩොලරයේ දර්ශකය පහළ සිට නැවත ඉහළ ගිය අතර හදිසියේම පදනම් ලකුණු 300 කට වඩා වැඩි විය. මෙයින් බලපෑමට ලක් වූ රත්රන් හදිසියේම නරක පහත වැටීමකට ලක් විය.
------ Post added on Aug 18, 2023 at 7:28 AM

ක්‍රිකට් එකට sponsor කරලා මිනිස්සු ඇවිස්සුනා
වෙබ් එකේ ඇඩ්‍රෙස් එක .ca ඉඳන් .io වුණා.
ලංකාවේ වෙබ් එක down ගියා
cid එකට ගියා
බොරු අප්ඩේට් යැව්වා
ඔක්කොම widraw කරන්න හැදුවා
වොලට් ඇඩ්‍රෙස් එක නැතිකළා
කල් මැරුවා.
ඇසෙට් එකට වැඩේ දුන්නා.
වැඩිපුරත් කෙළවලා , අපට ගෙවන්න කියනවා.
CID , Central bank කේස් එක යට යනවා.
උන් වැජාඹෙනවා , මුන් නැහෙනවා.
මම ගත්ත ලාභේ දුන්නා & will do charity වලට බන්.
ජොබ් එකක් නැති එකෙක්ට 10,000
දුප්පත් පවුලකට 10,000
බඩ ගින්නේ හිටපු කොල්ලෝ 3න් දෙනෙකුට 15,000
දානෙකට 5000
Kamburupitiya Hospital 10,000
disabled soldier 5000
a poor labour 5000
a poor messenger 5000
Kurunegala Hospital 10,000
a lost guy of furniture business 10,000
poor Lorry driver 20,000
pending :
5 people who has financial problems 100,000
තව පිළිකා හැදුන දෙන්නෙ
ක්ට දෙන්න ඉන්නේ.
more & more ++++
my last lost was 250,000 yesterday.

මෙතන පොර ටෝල්ක් දෙන සුචරිත ඔස්තාර් ලා වෙන ප්‍රොෆයිල් වලින් විස්තර අහලා DM දාලා. උඹලා කැමතිනම් ඒක තනියම කරගනින්. I can't help you . වචන හුවමාරු වුණේ අපරාදේ වගේ ඇති. ගොන් පක්කු ....
------ Post added on Aug 4, 2023 at 4:09 AM
ado e ubada ban, man ubata banna mathaka nadda paduwe idapan kiyalaAaaah.. Meh maath inneh
