leader ට ගහන්න, බනින්න ඕන නැහැ. මේක හැදෙනකන් එතුමාගේ ගෙදර ගිහින් ඉන්නවා. මේක අනිවා හදයි සින්හලුනේ.. බලාපොරොත්තු අතාරින්න එපා. ලගම ඉන්න මුලස්ථාන නායක තුමා ලගට යමු. අටලෝ දහමට යටයි කියල මුල් මීටින් වල කිව්වේ නැති එක ගැනනම් දුකයි හැබැයි.. MTFE මට හයියක් උනා මම MTFE වලට දැන් හයියක් වෙන්නම ඕන වෙලාවක් මේක. නායක තුමා තනි නොකර එතුමාගේ ගෙදර යන්.

mama nam godak ma tech, pc gaming, comics, movies and series subs wala inne mage interests ewa nisa, relatively ewage prashna adui and relevant news okkoma ganna can. Been using since 2014 and so far no issues
lankawe communities wala dan tikak hari active inne kiriye witharai 