MTFE සිංහලු පව් බං!!

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,277
    100,079
    113
    leader ට ගහන්න, බනින්න ඕන නැහැ. මේක හැදෙනකන් එතුමාගේ ගෙදර ගිහින් ඉන්නවා. මේක අනිවා හදයි සින්හලුනේ.. බලාපොරොත්තු අතාරින්න එපා. ලගම ඉන්න මුලස්ථාන නායක තුමා ලගට යමු. අටලෝ දහමට යටයි කියල මුල් මීටින් වල කිව්වේ නැති එක ගැනනම් දුකයි හැබැයි.. MTFE මට හයියක් උනා මම MTFE වලට දැන් හයියක් වෙන්නම ඕන වෙලාවක් මේක. නායක තුමා තනි නොකර එතුමාගේ ගෙදර යන්.
     
    jdchathuranga

    Well-known member
  • May 4, 2009
    568
    1,348
    93
    37
    Colombo
    leader ට ගහන්න, බනින්න ඕන නැහැ. මේක හැදෙනකන් එතුමාගේ ගෙදර ගිහින් ඉන්නවා. මේක අනිවා හදයි සින්හලුනේ.. බලාපොරොත්තු අතාරින්න එපා. ලගම ඉන්න මුලස්ථාන නායක තුමා ලගට යමු. අටලෝ දහමට යටයි කියල මුල් මීටින් වල කිව්වේ නැති එක ගැනනම් දුකයි හැබැයි.. MTFE මට හයියක් උනා මම MTFE වලට දැන් හයියක් වෙන්නම ඕන වෙලාවක් මේක. නායක තුමා තනි නොකර එතුමාගේ ගෙදර යන්.
    චන්ද පැරදුනාම චන්දෙ ඉල්ලපු එකාගෙ ගෙදර යන දායක සබාව වගේ තමයි දායක සබාව නං දාල යන්නෙ නැහැ
    ඔය ලීඩර්ලාම දාන ඒව වෙන්නත් පුලුවන් ගුටිකන්න බයේ
     
    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,261
    3,843
    113
    චන්ද පැරදුනාම චන්දෙ ඉල්ලපු එකාගෙ ගෙදර යන දායක සබාව වගේ තමයි දායක සබාව නං දාල යන්නෙ නැහැ
    ඔය ලීඩර්ලාම දාන ඒව වෙන්නත් පුලුවන් ගුටිකන්න බයේ
    එකනෙ බන් මේ රටට මෙච්චර හරි ගිහිලල තියෙන්නෙ
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,277
    100,079
    113
    චන්ද පැරදුනාම චන්දෙ ඉල්ලපු එකාගෙ ගෙදර යන දායක සබාව වගේ තමයි දායක සබාව නං දාල යන්නෙ නැහැ
    ඔය ලීඩර්ලාම දාන ඒව වෙන්නත් පුලුවන් ගුටිකන්න බයේ
    ලිඩස්ල කියන්නෙ කලින් මෙ වගෙ එකකින් ටොපිය ඈදගත්තු උන් ටිකක්. උන් මුලින්ම සෙට් උනා උන්ගෙ කලින් එකෙ පාඩුව පියවගන්න. රෑග් වගෙ තමා..
     
    Thoththa_Baba

    Well-known member
  • Oct 25, 2022
    1,004
    1,214
    113
    ලිඩස්ල කියන්නෙ කලින් මෙ වගෙ එකකින් ටොපිය ඈදගත්තු උන් ටිකක්. උන් මුලින්ම සෙට් උනා උන්ගෙ කලින් එකෙ පාඩුව පියවගන්න. රෑග් වගෙ තමා..
    nahe ban ekama set ekak ovage passe inne

    Bestlife / Global Life /F3C anil bandara ge golayalu inne kiyanava

    aeththa kathava ekek guti keve nahe,hire giye nahe e nisa un oka digtama karanava

    onna balapan ayimath enava vena namakin
     
    • Like
    Reactions: ලොකු bhai

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,926
    2
    54,614
    113
    7QFl7bU.png
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,266
    36,346
    113
    කෑගල්ල
    View attachment 212596

    නායකයෝ, මගපෙන්වන උන් කියන එවුන්ගේ හැටි බලපන්කො. මුන් ලග සල්ලි දන්නා හිතෙනවද මේ ගොබිලොන්ට.
    මූ ලබන මාසේ ද? මේ මාසෙද කොහෙද musical එකක් ගහන්න සෙට් කරලා කියලා එකේක් කිවා. සුවර් එකට මූම වෙන්න ඇති හන්වැල්ල බ්‍රන්ච් එකේ කියලා තමා කිවේ.
     
    • Like
    Reactions: ලොකු bhai

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    ඔව් අපිට වැඩිය සෙට් වෙන්නෙ නෑ. r/srilanka එකේ ඉන්නෙ මහ අමුතු ලිබ්බො ටිකක්. Elakiri හොඳයි අපිට😂
    lol kawda bn r/srilanka ekata sub karanne eke inna unge lorry talks ekka 🤮:lol: mama nam godak ma tech, pc gaming, comics, movies and series subs wala inne mage interests ewa nisa, relatively ewage prashna adui and relevant news okkoma ganna can. Been using since 2014 and so far no issues :cool: lankawe communities wala dan tikak hari active inne kiriye witharai :P
     
    • Like
    Reactions: jzx