MTFE සිංහලු පව් බං!!

Zeuz

Well-known member
  • Oct 2, 2020
    8,935
    15,588
    113
    Somewhere in this world
    Ado candlestick chart kiyoganna daanathi un bn oke innel

    ටීම් ලීඩර්ස් / අප්ලයිනර්ස් / සීඒඕස් බී ලයික්

    4 Days ago

    fTJeG8g.png

    2 Days ago

    9HrzAWa.png

    A day ago

    YXDQwAf.png

    Today

    bWNL0sa.png
    උකෙත් ඇරල බණත් කියනව 🤣🤣🤣
    ------ Post added on Aug 19, 2023 at 3:55 PM
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,279
    100,079
    113
    දෑන් ගොන්නු ටික ෆොම් පුරවනව. ආයෙ ස්කෑම් හොයාගෙන එන්නෙ

    අපි සැම MTFE ආයතනය flatfome සමග එක්වී පුරා වසර දෙකකට ආසන්න කාලයක් TRADING කරමින් අමතර මුදලක් උපයාගත් අතර එයින් අපේම ජනතාවටද රටටද සේවාවක් අප හැකිතරම් ඉටු කලෙමි.
    මේය ඉවසාගත නොහැකි පිරිසක් දිගින් දිගටම අප ගැන සංවිධානත්මකව මහ බැංකුව ආදි ස්ථාන වලට කරන ලද විශාල පැමිණිලි හේතුවෙන් මහ බැංකුව විසින් අප ආයතනය ගැන විමර්ශනයක් ආරම්භ කෙරැ අතර එයට සාර්ථකව මුහුණ දෙමින් සිටින මොහොතක 2023.08. 17 දින වු Big lost එක නිසා සැමගේ assets ඝෘන අගයක් විය.
    TRADING වල සාමාන්‍ය ස්භාවයක් එය නිසා Lost Profit ඒ පිලිබදව අපට ප්‍රශ්න කිරිමට නොහැකිය.

    නමුත් අපට ගැටලුව ඇත්තේ එදා අප AI Smart transaction සදහා අවසර නොදි තිබියදි ඹවුන් අපගේ අවසරකින් තොරව TRADING සිදුකර එසේ අපගේ ගිණුම් එලෙස අගතියට පත් කිරිමය.අප මේ වන ව්ට ඒ ගැන මව් සමාගමෙන් මේ ගැන කරැණු විමසා ඇත.. අප ඔවුන්ට පවසන්නේ අපගේ නිසි අවසරයකින් තොරව සිදු කරන ලද TRADING හි වගකිම අපට බාරගත නොහැකි බැවින් හැකි ඉක්මනින් කරුනු සොයාබලා සියලු ගනුදෙනු කරුවන්ට සාධාරණයක් ඉටුකරවා දෙන ලෙසය.මේවන තෙක් අපට යහපත් ප්‍රතිචාරයක් ලැබි නැත.MTFE මව් සමාගමෙන් අගහරැවාදා දින අවසන් වන්නට පෙර අපට යහපත් ප්‍රතිචාරයක් ⁣නොලැබුනහොත් අසාධාරණයට ලක්වූ සියලුම ගනුදෙනුකරුවන් ලෙස කැනඩා තානාපති කාර්යාලයට MTFE ආයතනය පිලිබද පැමිණිලි කිරිමටත් ලොව අනිකුත් රටවල MTFE Platform TRADING කල සාමාජිකයන් හා එක්වී කැනඩාවේ නීතීඥවරුන් මාර්ගයෙන් කැනඩාවේ අධිකරනයට කරැණු දැක්විමටත් මේ වනවිට සැලසුම් කරමින් සිටින අතර බොහෝ රටවල් මේ සම්බන්දයෙන් සහයෝගය ලබා දීමට සුදානම්ය. සියලු MTFE සාමාජිකයන්ගේ අගතියට පත් මුදල් ලබා ගැනිමටත් සියලු උත්සාහයන් අපි විසින් දරන අතර ඒ පර්යේෂණ සදහා ඔබගේ පුර්න සහගෝගය බලාපොරොත්තු වන අතර මෙම සිදුවීම ඔබට අපට සියලුම දෙනාට ඇතීවී තිබෙන තත්වයක් නිසා සියලුම දෙනාගේ සහයෝගය ගෙන අපි එකතුවෙලා කටයුතු කරමු කාටවත්ම අසාධාරණයක් සිදුකිරීමට අපි කිසිසේත් කටයුතු කරන්නේ නෑ.
    තවද ඉදිරි නීතිමය කටයුතු සදහා මේ සමග එවා ඇති Link එක මගින් Form එක පුරවා එවන ලෙස දන්වා සිටිමි.
     
    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    7,992
    14,360
    113
    වැලිවේරිය
    මෙන්න ඔයාලට සති දෙකෙන් දාපු සල්ලි අතට ගන්න පුලුවන් 😃වෙබ් සයිට් එකක් මේ වෙබ් සයිට් එකට invest කරන්න පුලුවන් අඩුම ගාන තමයි Rs.3597.00 💷ඒ කියන්නෙ ඩොලර් 11 💰මේ වගේ පුංචි මුදලක් යොදවලා මාසෙට Rs.20,000.00ක 💸පමණ මාසික ආදායමක් ගන්න පුලුවන් ඔබත් කැමතිනම් අප හා එකතු වන්න.☺️

    https://777.in/#/pages/register/index?code=801192
    මුලින් ම මේ ලින්ක් එකෙන් ගිහිල්ලා රෙජිස්ටර් වෙන්න.
    මේකෙ රෙජිස්ටර් වෙනකොට මුලින්ම ඔයාගෙ වැඩ කරන Email address එකක් දෙන්න ඊට පස්සෙ ඔයාට මතක හිටින හොඳ Strong 💪Password එකක් දෙන්න. Withdraw password එකටත් ඒකම දෙන්න. ඒ Password එක ඔයා කොහේ හරි තැනක ලියලා තියාගන්න ඒ password එක ඔයා සල්ලි Withdraw කරනකොටත් අවශ්‍ය වෙනවා. ඊට පස්සෙ ඔයාගෙ Whatsapp Number එක දීලා Register දෙන්න.😊

    ඔයා Register වෙලා මට මැසෙජ් එකක් දාන්න. මං ඔයාව සිග්නල් Group එකකට Add කරනවා.ඔයාට මේකෙදි කරන්න තියෙන්නේ අපේ සිග්නල් group එකෙන් එන සිග්නල්📶 එකට Trade එකක් දාන්න. මේක හරිම ලේසි වැඩක් හැමෝම ජොයින් වෙන්න.
     
    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    එක දෙයක් කියන්න පුළුවන් 1Billion USD+ crypto fraud එකකින් company එකක් shape උනා algorithm එක පිට පටවල case එක .
    මුන් බබ්බු නෙමේ loss එක algorithm (AI කියලත් කියන්න පුළුවන් market වෙන්න) එක පිට පටවාවි .
    සල්ලි loss උන උන් ඉන්නවා , හිරේ ගීපු උන් ඉනන්වද? ලංකවේ කොහෙහරි මේවා කරපු ලොකු හොරු ?
     
    Hasitha22

    Well-known member
  • Aug 28, 2021
    5,986
    5,229
    113

    https://www.facebook.com/hirunews/videos/%E0%B6%A2%E0%B7%93%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B7%9A%E0%B6%A7-%E0%B6%A9%E0%B7%9C%E0%B6%BD%E0%B6%BB%E0%B7%8A-%E0%B6%AF%E0%B7%90%E0%B6%9A%E0%B6%B4%E0%B7%94-%E0%B6%B1%E0%B7%90%E0%B6%AD%E0%B7%92-%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B7%9D-%E0%B6%A9%E0%B7%9C%E0%B6%BD%E0%B6%BB%E0%B7%8A-%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B6%B1-%E0%B7%84%E0%B7%90%E0%B6%A7%E0%B7%92-hiru-news/828557708629371/
     
    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    MTFE එකේ සල්ලි දාලා කෝටිපතියෝ වෙන්න හදපු යාලුවෝ ටික මෙන්න මේ Link එකට ගිහින් 20 වෙනි පිටුවේ ඉදලා 30 වෙනි පිටුවට කියවලා බලන්නකෝ ඔයලා Agree වෙලා තියන දේවල් ගොඩ
    😂
    😂

    මේකට අනුව නම් හරි නම් ඔයාල දැන් පෙන්නන Negative Value එකත් Payback කරන්න ඕනේ!

    Link - https://www.mtfe.io/app/mtfe/pdfv2/UserAgreements.pdf

    Un hari bung :yes: :yes: Well Done MTFE team
    Correct.. i just read it.. check the 29-30 page

    you acknowledge that we have the right, to:

    14.5.1. immediately close any and all of your open Transactions whether at a loss or a profit and liquidate your Trading Account in accordance with Section 19.3 of this Agreement, with or without any notice; 😜

    15.4 We reserve the right to void from the outset any Transaction containing or based
    on any Manifest Error. In the absence of our fraud or willful default, we will not be
    liable to you for any loss, cost, claim, demand or expense following any Manifest Error.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,616
    14,241
    113
    දෑන් ගොන්නු ටික ෆොම් පුරවනව. ආයෙ ස්කෑම් හොයාගෙන එන්නෙ

    අපි සැම MTFE ආයතනය flatfome සමග එක්වී පුරා වසර දෙකකට ආසන්න කාලයක් TRADING කරමින් අමතර මුදලක් උපයාගත් අතර එයින් අපේම ජනතාවටද රටටද සේවාවක් අප හැකිතරම් ඉටු කලෙමි.
    මේය ඉවසාගත නොහැකි පිරිසක් දිගින් දිගටම අප ගැන සංවිධානත්මකව මහ බැංකුව ආදි ස්ථාන වලට කරන ලද විශාල පැමිණිලි හේතුවෙන් මහ බැංකුව විසින් අප ආයතනය ගැන විමර්ශනයක් ආරම්භ කෙරැ අතර එයට සාර්ථකව මුහුණ දෙමින් සිටින මොහොතක 2023.08. 17 දින වු Big lost එක නිසා සැමගේ assets ඝෘන අගයක් විය.
    TRADING වල සාමාන්‍ය ස්භාවයක් එය නිසා Lost Profit ඒ පිලිබදව අපට ප්‍රශ්න කිරිමට නොහැකිය.

    නමුත් අපට ගැටලුව ඇත්තේ එදා අප AI Smart transaction සදහා අවසර නොදි තිබියදි ඹවුන් අපගේ අවසරකින් තොරව TRADING සිදුකර එසේ අපගේ ගිණුම් එලෙස අගතියට පත් කිරිමය.අප මේ වන ව්ට ඒ ගැන මව් සමාගමෙන් මේ ගැන කරැණු විමසා ඇත.. අප ඔවුන්ට පවසන්නේ අපගේ නිසි අවසරයකින් තොරව සිදු කරන ලද TRADING හි වගකිම අපට බාරගත නොහැකි බැවින් හැකි ඉක්මනින් කරුනු සොයාබලා සියලු ගනුදෙනු කරුවන්ට සාධාරණයක් ඉටුකරවා දෙන ලෙසය.මේවන තෙක් අපට යහපත් ප්‍රතිචාරයක් ලැබි නැත.MTFE මව් සමාගමෙන් අගහරැවාදා දින අවසන් වන්නට පෙර අපට යහපත් ප්‍රතිචාරයක් ⁣නොලැබුනහොත් අසාධාරණයට ලක්වූ සියලුම ගනුදෙනුකරුවන් ලෙස කැනඩා තානාපති කාර්යාලයට MTFE ආයතනය පිලිබද පැමිණිලි කිරිමටත් ලොව අනිකුත් රටවල MTFE Platform TRADING කල සාමාජිකයන් හා එක්වී කැනඩාවේ නීතීඥවරුන් මාර්ගයෙන් කැනඩාවේ අධිකරනයට කරැණු දැක්විමටත් මේ වනවිට සැලසුම් කරමින් සිටින අතර බොහෝ රටවල් මේ සම්බන්දයෙන් සහයෝගය ලබා දීමට සුදානම්ය. සියලු MTFE සාමාජිකයන්ගේ අගතියට පත් මුදල් ලබා ගැනිමටත් සියලු උත්සාහයන් අපි විසින් දරන අතර ඒ පර්යේෂණ සදහා ඔබගේ පුර්න සහගෝගය බලාපොරොත්තු වන අතර මෙම සිදුවීම ඔබට අපට සියලුම දෙනාට ඇතීවී තිබෙන තත්වයක් නිසා සියලුම දෙනාගේ සහයෝගය ගෙන අපි එකතුවෙලා කටයුතු කරමු කාටවත්ම අසාධාරණයක් සිදුකිරීමට අපි කිසිසේත් කටයුතු කරන්නේ නෑ.
    තවද ඉදිරි නීතිමය කටයුතු සදහා මේ සමග එවා ඇති Link එක මගින් Form එක පුරවා එවන ලෙස දන්වා සිටිමි.

    කැනඩාවේ එවුන් කොයිල් වෙනවා ඇති මේ මොන මගුලක්ද කියල :rofl:
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,681
    9,337

    Office ekath Canada na kiyala mun danne nadda bung :lol: :lol:

    Nigerian Embassy ekata yanna ona
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    කොහොමද ලන්කාවේ CEO ගේ කඩ්ඩ🤣🤣🤣

    එක්කෝ ග්‍රැමටිකලි හරියට කිව්වොත් මේවගෙ සල්ලි දාන උංට තේරෙන්නේ නැතිව ඇති...

    මෙන්න තවත් හොරෙක්...

    පොළොන්නරුවෙ වැලේ වැල් නැතුව හිටපු ගමේ බයියෙක් කියලයි ආරංචිය.

    https://web.facebook.com/buddhika.sadaruwan.961

    පොලොන්නරුවේ බයියා ඇවිල්ල වැලි දාලා පුපේ ඇරල යනකම් ඉදලා දැන් පොර ටෝක් දෙනවා... නොදකිං සොන්නයෝ...
     
    • Like
    Reactions: Naughtykolla48

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,279
    100,079
    113
    Office ekath Canada na kiyala mun danne nadda bung :lol: :lol:

    Nigerian Embassy ekata yanna ona
    කෙලින්ම කල්ලො ටිඔක වට කරගනි
    කැනඩාවේ එවුන් කොයිල් වෙනවා ඇති මේ මොන මගුලක්ද කියල :rofl:
    තව සමහරු TronScan වලට කියන්න හදන්නෙ ට්‍රාන්ස්සෑක්ශන් නවත්තන්න කියල