අඩෝ උඹට නෙවෙයි කිව්වේ... මම හිතුවේ ඒක අර whatsapp group එකේ කොමෙන්ට් එකක් කියලා...![]()
මමත් උඹට නෙමෙයි කිව්වෙ. MTFE එකෙන් වගා ළිඳ වගේ උක බෝර් කරගත්තු මෝඩ පොන්සියො හිතාගෙන ඉන්නවා උන් වගේම අපිත් මේ දඩි Scam එකකට සල්ලි දාළා උක බෝර් කරගෙන ඉන්නෙ කියලා. දැන් ඔක්කොම ඉන්නෙ දාපු ගාණ ගත්ත එවුන් විතරයි.
මෝඩ හැත්තගෙ කිසිම එකමුතුවක් නෑ. CEO, Team leader ගෙ බෙල්ලෙන් අල්ලලා සල්ලි ටික අරගන්න කොන්දක් නෑ. කෝටි ගණන් විත්ඩ්‍රෝ කරගත්ත එවුන් හිමිහිට මග ඇරලා හම්බකරගත්ත සල්ලි ටිකෙන් මැච් එකක් ගහලා උන් ටික ගොඩ යයි. බහුතරයක් තාමත් අරුන් කියන බොරු වලට රැවටිලා සල්ලි දෙනකන් බලාගෙන ඉන්නවා. මුන් නම් උපන්ගෙයි පට්ට මෝඩයො.


