MTFE සිංහලු පව් බං!!

SpinXO

Well-known member
  • Jul 6, 2015
    4,243
    5,084
    113
    Loading...
    අඩෝ උඹට නෙවෙයි කිව්වේ... මම හිතුවේ ඒක අර whatsapp group එකේ කොමෙන්ට් එකක් කියලා...😉

    මමත් උඹට නෙමෙයි කිව්වෙ. MTFE එකෙන් වගා ළිඳ වගේ උක බෝර් කරගත්තු මෝඩ පොන්සියො හිතාගෙන ඉන්නවා උන් වගේම අපිත් මේ දඩි Scam එකකට සල්ලි දාළා උක බෝර් කරගෙන ඉන්නෙ කියලා. දැන් ඔක්කොම ඉන්නෙ දාපු ගාණ ගත්ත එවුන් විතරයි. 😂 ලොස් වෙච්ච උන් හොයන්නවත් නෑ...

    මෝඩ හැත්තගෙ කිසිම එකමුතුවක් නෑ. CEO, Team leader ගෙ බෙල්ලෙන් අල්ලලා සල්ලි ටික අරගන්න කොන්දක් නෑ. කෝටි ගණන් විත්ඩ්‍රෝ කරගත්ත එවුන් හිමිහිට මග ඇරලා හම්බකරගත්ත සල්ලි ටිකෙන් මැච් එකක් ගහලා උන් ටික ගොඩ යයි. බහුතරයක් තාමත් අරුන් කියන බොරු වලට රැවටිලා සල්ලි දෙනකන් බලාගෙන ඉන්නවා. මුන් නම් උපන්ගෙයි පට්ට මෝඩයො.
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,681
    9,337
    113

    BeeCoin done

    Sinhalu thawath drop ekake pudaiyi :yes:

    368163085_587457810266014_3213926379028022656_n.jpg
     
    this_is_doge

    Well-known member
  • Oct 10, 2020
    537
    617
    93
    මමත් උඹට නෙමෙයි කිව්වෙ. MTFE එකෙන් වගා ළිඳ වගේ උක බෝර් කරගත්තු මෝඩ පොන්සියො හිතාගෙන ඉන්නවා උන් වගේම අපිත් මේ දඩි Scam එකකට සල්ලි දාළා උක බෝර් කරගෙන ඉන්නෙ කියලා. දැන් ඔක්කොම ඉන්නෙ දාපු ගාණ ගත්ත එවුන් විතරයි. 😂 ලොස් වෙච්ච උන් හොයන්නවත් නෑ...

    මෝඩ හැත්තගෙ කිසිම එකමුතුවක් නෑ. CEO, Team leader ගෙ බෙල්ලෙන් අල්ලලා සල්ලි ටික අරගන්න කොන්දක් නෑ. කෝටි ගණන් විත්ඩ්‍රෝ කරගත්ත එවුන් හිමිහිට මග ඇරලා හම්බකරගත්ත සල්ලි ටිකෙන් මැච් එකක් ගහලා උන් ටික ගොඩ යයි. බහුතරයක් තාමත් අරුන් කියන බොරු වලට රැවටිලා සල්ලි දෙනකන් බලාගෙන ඉන්නවා. මුන් නම් උපන්ගෙයි පට්ට මෝඩයො.
    Godak un dan lajjawa nisa mokuth action ganna yana ekak naa bn. Lankawe unge hati thamai. Wena ekekta kela karala hari wasiyak gaththoth eka henama loku deyak wage kiyawanawa. thamge gon kamata salli nathi wunoth kisi saddayak naa. MTFE eka balance negative karala invest karapu unwa pattama chater karapu eken unta thawath waasiyak thamai wenne.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,616
    14,241
    113
    මේක ඇතුලෙ නෙමෙයි බං. ලංකාවෙ උන් FB එකේ එහෙම දැන් ගෲප්ස් හදාගෙන, පේජස් ගන්න ආතල් ගැන කිව්වෙ.
    ටිපිකල් හෑලි පීපල්ස්ල ටික බැහැලනේ
     
    MBKESCM

    Well-known member
  • Jun 5, 2023
    701
    1,878
    93
    උඹලා කිව්ව කතාව හරි. මේ දැන් මනුස්සයෙක්ට තේරුම් කරලා දෙන්න ගියා ඕක ගැන. ඒ මනුස්සයා තව එකකට දාලා 9000ක්. හේතුව ඇහුවම ලංකාවේ කරන්න දේවල් නැතිලු. ගුරුවරෙයක් විදියට ලැබෙන පඩිය මදිලු. මං කට පියාගත්තා ඉතිං.
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,933
    113
    අපෝ මං ඕවට නෑනෙ, මහත්තයො. මං කාටවත් ගිනිගෙඩි දෙන්නෙත් නෑ, නොදැන හරි, දැනගෙන හරි තමන්ගෙ ගොන්කමට විහින් කරදරේ වැටුණ මිනිස්සුන්ව උපහාසෙට ගන්නෙත් නෑ. 🙂
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,681
    9,337
    113
    thawa ewata SInhalu ahu wela dagena yanawa salli onna aiyth

    aiyth bot on off karanna lu thiyanne

    Sinhalunge ma goda yanna puluwan hariyata gamak dena ekake ta munge gon kama ekka :lol::lol:
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,268
    36,360
    113
    කෑගල්ල
    ලොල් අන්න අර මම කියපු අනිත් එකේ දැන් අසූදාහා අනුදාහා දාන උන් ඉන්නවා. :lol: :lol:

    h5.knowledgeeraltd මේන්න මෙක මොකද්ද බන්. මෙකත් එවගේ එකක්ද?
     
    Thoththa_Baba

    Well-known member
  • Oct 25, 2022
    1,004
    1,214
    113
    ලොල් අන්න අර මම කියපු අනිත් එකේ දැන් අසූදාහා අනුදාහා දාන උන් ඉන්නවා. :lol: :lol:

    h5.knowledgeeraltd මේන්න මෙක මොකද්ද බන්. මෙකත් එවගේ එකක්ද?
    knowledgeeraltd mekath scam

    mokadda anith eka?