Ubata awlnam karana ekekta karaganna deehan.... Nikan wala kapanne nethuwa... Mama 1.60 daala danata 3kata wada heewa. 1.60 ehemma thiyeddima......
anith ewa wagema kalayak gihin thama kiyanneCBSL ekata MTFE eka ganak nadda ban
thawa ekekge salli thamai ubata hambela tyenne , modaya, thota tikak wath danennadda loss wena unta? paraya.Ubata awlnam karana ekekta karaganna deehan.... Nikan wala kapanne nethuwa... Mama 1.60 daala danata 3kata wada heewa. 1.60 ehemma thiyeddima......
Ow.https://elakiri.com/threads/mtfe-ai-trading-app.2090364/
e dawas wala demmanam ada dukak nehe....mata refaral kauruwath set une ne...mage gaana mama 3 gunayak karagaththa denata...
mage post ekata hugak un hina una...
keeyakinvest krlda?ඔට්ටු අල්ලලද?
Adoh sirawatama,mage yaluwek 200$ dammaඕනෑම පිරමිඩෙක දානවනං මුලින් දාපන්.. risk එක අඩුයි.. ලොකු ගානක් දානවනං යටින් account ගහල දාපන්.. ඔකේ දන්න එපා වැඩිකල් sure නෑ... බොහෝවිට central bank එකෙන් next month notice එකක් දාන කතාවක් තියනව mtfe එක ගැන.
unge system eka awul godak.mama pereda raa baladdi mage MTFE wallet ekata auto USDT260k watila thibuna.ඌට පහුවදා ඉඳන් දවසට 3000+ ගානක් වැටුණා..
ඊයේ ඇහුවම ඌට 4000+ ගානක් එනවලු දවසට..
මූ තව haawo 4-5 දෙනෙක් referal දීලා..
ඌ දැන් ලක්ෂෙට වඩා අරන් තියනවලු withdraw.
කෙල උනත් අවුලක් නෑ කියාල මූ සල්ලි දැම්මේ.
කොහොමත් මහ බැංකුවෙන් කෙලවන කොට දාපු ගාන වගේ 3-4 ගුණයක් හොයලා තියෙයි මූ..