Multi-Cooker Help

dot.Net

Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93

    Multi-Cooker එකක් ගන්න ඕන සිංහලු. කපල් එකකට වගේ ඇති වෙන්න මේවයින් හොඳ මොකක්ද? කරන්ට් බිල අඩුවෙන් යන ඉක්මනට වදයක් නැතුව උයාගන්න පුළුවන්, ටික දවසකින් බටන් සවුත්තු වෙන්නේ නැති එකක් දන්නවද?

    බතකුයි, හොද්දකුයි හදා ගන්නයි, ආපහු බත රත් කරගන්නයි තමයි ඕන. රයිස් කුකර් එකට සාපේක්ෂව මේකේ තියෙන වාසිය මොකක්ද? YouTube එකේ නම් සිංගර් එක ගැන රිවිව් තියෙනවා. ඒවා ඉතින් paid මගුල්නේ.

    Universal – Multifunction Smart Pressure Cooker UN15950 - 39,900/-
    https://dinapalagroup.lk/product/universal-multifunction-smart-pressure-cooker-un15950/

    Bright Multi-Cooker (BR-600PC) – Rice Cooker + Pressure Cooker – 6L - 29,900/-
    https://dinapalagroup.lk/product/bright-rice-cooker-with-pressure-cooker-br-600pc/

    Singer Multi Cooker 1.8L - 38,499/-
    https://www.singersl.com/singer-multi-cooker-18l

    National Electric Multi Functional Voice Cooker 2Kg ( 6l ) 1000W - 35,900/-
    https://www.daraz.lk/products/natio...oker-2kg-6l-1000w-i155925390-s1085376278.html

    Geepas GMC5326 Digital Multi Cooker 6L - 35,900/-
    https://www.daraz.lk/products/geepas-gmc5326-digital-multi-cooker-6l-i163905719-s1108117090.html
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,308
    2
    53,757
    113
    Universal එක හොඳයි 2015 වගේ ඉඳල පාවිච්චි කරනව එකක් මොකුත් අවුලක් නැතුව වැඩ තාම, බත් විතරයි උයල තියෙන්නෙ හැබැයි

    My personal view....

    Rice Cooker - Does one thing perfect - good rice.

    I've never been able to tell the difference between rice cooked in a conventional cooker and a multi cooker - moreover these are pressure cookers which take half the time to cook rice compared to a conventional cooker, saving you time and money
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,823
    8
    35,325
    113
    Universal එක හොඳයි 2015 වගේ ඉඳල පාවිච්චි කරනව එකක් මොකුත් අවුලක් නැතුව වැඩ තාම, බත් විතරයි උයල තියෙන්නෙ හැබැයි

    I've never been able to tell the difference between rice cooked in a conventional cooker and a multi cooker - moreover these are pressure cookers which take half the time to cook rice compared to a conventional cooker, saving you time and money
    I can. Yes.. The Pressure cooker is faster. But modern day rice cookers cook in about 10 mins or so. I always soak the rice in hot water for 30 mins before cooking. That does the trick.
    Also there are fat reducing/sugar reducing rice cookers. These appeared about 4 years ago before Covid. Pretty expensive (The Japanese ones like Zojirushi) still. The prices hasn't come down yet. I checked last month on my way back through Singapore.
     
    • Like
    Reactions: NRTG

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,392
    10,991
    113
    Kandy

    So its 40 mins to cook rice. I get local keeri samba cooked in 20mins without soaking.
     
    • Like
    Reactions: NRTG

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,823
    8
    35,325
    113
    So its 40 mins to cook rice. I get local keeri samba cooked in 20mins without soaking.
    True.... I soak it well before while doing something else. We need to cook some other things too, Not only rice. :P
    Moreover it's a good habit. Bengali's always do it because of the arsenic scare.
     
    • Like
    Reactions: NRTG and dmsupun

    dot.Net

    Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93
    මන් කලින් නිකන් රයිස් කුකර් එකක් පාවිච්චි කරා. බත උතුරනවා අඩුවෙන් තිබ්බොත්.
    උයන්න ලොකු වෙලාවක් නාස්ති කරන්න බැහැ තියෙන වැඩ වල හැටියට. ගෑස් එකක් තිබ්බට පාවිච්චි කරන්න අදහසක් නැහැ.

    ආපහු පොඩ්ඩක් කොළඹට move වෙන්න බැලුවේ තෙල් ප්‍රශ්නේ දැන් අඩු නිසා.
    තනියෙන් ඉන්න එකෙක්ට ටක් ගාල උයන්න ලේසි විදි මොනවද බන්.

    1. ෆ්‍රිජ් එකක් ගත්තා
    2. මයික්‍රෝවේව් එකක් ගත්තා
    3. එයාර් ෆ්‍රයර් එකක් ගත්තා
    4. ඉන්ෆාර්රෙඩ් කුකර් එකකුත් ගත්තා
    5. රයිස් කුකර් එකකුත් තියෙනවා (පිටකොටුවෙන් ගත්තු පොඩි එකක්)

    Multi-Cooker එක ප්‍රයෝජනවත් වෙයිද?
     
    • Like
    Reactions: NRTG

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113
    රයිස් කුකර් එකෙනුත් හොදි හදාගන්න පුළුවන්. හාමිනේ හදලා තියෙනවා.
     
    • Like
    Reactions: NRTG and imhotep

    dot.Net

    Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93
    රයිස් කුකර් එකෙනුත් හොදි හදාගන්න පුළුවන්. හාමිනේ හදලා තියෙනවා.
    හපෝ පට්ට දුකක් ඒක. මාත් පාරක් හැදුව. අර බාජනේ පහලට ඔබන් ඉන්න ඕන යට ස්විච් එක තද වෙන්න. බර මදි නම් ස්විච් එක ඉස්සුනාම රත් වෙන්නේ නැහැ. පරිප්පු වගයක් හදන්න ගිහින් ඇතත් පුච්ච ගත්තා :no:
     
    • Wow
    • Like
    Reactions: NRTG and ruchira55

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,392
    10,991
    113
    Kandy
    True.... I soak it well before while doing something else. We need to cook some other things too, Not only rice. :P
    Moreover it's a good habit. Bengali's always do it because of the arsenic scare.

    I usually cook a meat and a mix vegetable curry and keep in the fridge.
    When cooking rice i also put two small partions of those in the steamer to reheat. So its like i only cook rice most of the time.
     
    • Like
    Reactions: NRTG and imhotep