Multi vitamin

podda malli

Active member
  • Feb 18, 2015
    926
    108
    43
    ඔයාල යූස් කරන හොඳ මල්ටි විටමින් මොනාද මචං? විශේෂයෙන් සෙලනියම්, vitamin D වගේ තියෙන.

    වෙන හොඳ විටමින් සප්ලිමන්ට්ස් මොනාද? කොන්ඩෙට, සහ වේලුනු සමට හොද? මගේ කොන්ඩෙ යනව වගේ, තව මහ රැලි වැටිල වයසක මිනිහෙක්ගෙ වගේ. :sorry:
     
    • Like
    Reactions: netlife008

    cat123

    Well-known member
  • Sep 25, 2007
    2,620
    4,323
    113
    forceval-capsules-pack-of-90-574550374563b.jpg


    Vitamins-and-minerals-in-one-Forceval-capsule-Vitamins-and-minerals-in-one-Forceval.png
     
    Last edited:
    • Like
    Reactions: netlife008

    Vaharai

    Member
    Feb 23, 2019
    865
    83
    0
    Matath danaganna ona. Habayi oya vitamin wadi unamath karadara wenna puluwan.
    Mama danna widiyata Vitamin A ehema wadi unoth as walata pawa awul wenna puluwan.

    Aga rali watila thiyana ekata watura tikak wadipura bonna.
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,936
    6,254
    113
    Doctors will say that cos then we get more sick and they make more money.
    I've been taking multis and vit c and fish oil for years and years and I have ZERO health issues.


    චූ කහ පාටට යන්නෙ අවුලක් නිසා නෙමෙයිද?
     

    Crazy4u

    Active member
  • Sep 26, 2017
    265
    141
    43
    මල්ටි විටමින් ගන්න කලින් ඩොක්ටර් කෙනෙක්ට පෙන්නල විටමින් එකක් ලියාගන්න ඕන නැද්ද..
     

    saw1993

    Well-known member
  • Aug 9, 2015
    1,690
    1,697
    113
    Kandy
    ඔයාල යූස් කරන හොඳ මල්ටි විටමින් මොනාද මචං? විශේෂයෙන් සෙලනියම්, vitamin D වගේ තියෙන.

    වෙන හොඳ විටමින් සප්ලිමන්ට්ස් මොනාද? කොන්ඩෙට, සහ වේලුනු සමට හොද? මගේ කොන්ඩෙ යනව වගේ, තව මහ රැලි වැටිල වයසක මිනිහෙක්ගෙ වගේ. :sorry:

    Perfectil Original eka ganin bn , 2 weeks walin wage wenasak danei . specially hair fall eka

    Skin , hair and nails walata vitamin and mineral supplement ekak UK product ekak.

    Boru nam net eke search krla blahan
     
    Last edited: