ඔයාල යූස් කරන හොඳ මල්ටි විටමින් මොනාද මචං? විශේෂයෙන් සෙලනියම්, vitamin D වගේ තියෙන.
වෙන හොඳ විටමින් සප්ලිමන්ට්ස් මොනාද? කොන්ඩෙට, සහ වේලුනු සමට හොද? මගේ කොන්ඩෙ යනව වගේ, තව මහ රැලි වැටිල වයසක මිනිහෙක්ගෙ වගේ.