මචන්ලා මම Australia යන්න ඉන්නේ. මම මුලින් කරන්න හිටියේ hospitality management degree එකක්.ඒත් අවාසනාවකට මගේ තියෙන education background එකට ඒ degree එක කරන්න බෑ. 

දැන් අකමැත්තෙන් උනත් වෙන පාරකට යන්න ඕනේ. මට තියෙන්නේ IT background එකක් හින්දා IT degree එකක් තමයි කරන්න වෙන්නේ.
මචන්ලා මට කියනවද මම මොන වගේ degree එකක් කරොත්ද හොද?

විශේෂයෙන් දෙයක් කියන්න ඕනේ. මට programming නම් අරහන්.


Help ...
man multimedia godak asa nisa wade goda
art kiyana de echchara ehema bala paanne na machan
mama allagatte e side eka simple ban 