Migrate to Australia?

Nabbakolla

Junior member
  • Nov 25, 2021
    43
    15
    8
    Guys මායි වයිෆුයි migrate වෙන්න බැලුවේ. try කරන්නේ නම් Australia තමයි. wife masters කරන්න යන්න තමයි බැලුවේ මම dependatant. Wife කරන්නේ IT පැත්තෙන් QA. මම Cloud Engineering. ඇපි දෙන්නම gov uni 4yr degree තියනව. දැනට 2yrs + exp තියෙනව ලන්කාවේ. එයාට දැන් හොද කෝස් එකක් යුනි එකක් එහෙම බලන්න ඔනෙ. කොහොමද අපි එහෙම demanding එකක් හොයාගන්නේ? අපි එහෙ settlement වෙන්නම තමයි බැලුවේ. මට දැනගන්න ඔනේ ඔය එක එක වීස වර්ග තියෙන්වනෙ. එව්වාට සෙට් වෙන විදියට කොහොමද මේ දේවල් හදාගන්නේ. දේන්නගෙම වයස තාම 28යි.
     

    sancsanka

    Active member
  • Sep 21, 2009
    586
    80
    28
    IT QA nam PR list eke nah machan, Business/Data Analyst, Software Developer balanna. Melbourne competitive PR Ekata 189/190 walin. Sponsorship ekak set unoth goda. otherwise, try Western Australia, Tasmania, or South Australia.
     
    • Like
    Reactions: Chimpanzee Putha

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,480
    72,688
    113
    මාලඹේ
    NPP එකට ඡන්දෙ දීලා මුන් රට දාලා යනවා ඉන්න එවුන්ට තමා පරිප්පුව කන්න වෙන්නේ🤣🤣
     
    • Haha
    Reactions: dgboy

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,162
    49,522
    113
    සේදවත්ත
    අනුර ජනපති වෙලා මාසයක් නෑ ඇයි මේ රට දාල යන්න බලන්නේ මේ මිනිස්සූ . ඔය කොහේ ගියත් ලංකාව වගේ නෑ කියලා මාස 6න් තේරෙයි එතකොට පරක්කු වැඩී . කල්පනාකරල බලන්න
     

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,310
    9,480
    113
    Heaven :p
    මෝඩ සිංහලු. තොපි IELTS කරල ඔසි ගියාට ආයෙ ලංකාවට එන්න ISLTS කරන්න වෙයි. ලංකාවෙ PR වලට ඇප්ලයි කරන්න වත් උබලට බැරිවෙයි ඉස්සරහට එන කම්පෙටිෂන් එකත් එක්ක.
    ටිකක් හිතල බලපන්
     

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,585
    8,711
    113
    kandy
    වයස වැඩියි නම් student ගිහින් PR ගන්න අමාරුයි කියලා දන්නා පොරක් කිව්වා .
    හරියටම දන්නේ නෑ
    හොයලා බලන්න