Guys මායි වයිෆුයි migrate වෙන්න බැලුවේ. try කරන්නේ නම් Australia තමයි. wife masters කරන්න යන්න තමයි බැලුවේ මම dependatant. Wife කරන්නේ IT පැත්තෙන් QA. මම Cloud Engineering. ඇපි දෙන්නම gov uni 4yr degree තියනව. දැනට 2yrs + exp තියෙනව ලන්කාවේ. එයාට දැන් හොද කෝස් එකක් යුනි එකක් එහෙම බලන්න ඔනෙ. කොහොමද අපි එහෙම demanding එකක් හොයාගන්නේ? අපි එහෙ settlement වෙන්නම තමයි බැලුවේ. මට දැනගන්න ඔනේ ඔය එක එක වීස වර්ග තියෙන්වනෙ. එව්වාට සෙට් වෙන විදියට කොහොමද මේ දේවල් හදාගන්නේ. දේන්නගෙම වයස තාම 28යි.

