Multiple Devices SMS සොෆට්වෙයා එකක්

lgchandana

Junior member
  • Mar 30, 2010
    364
    15
    18
    Multiple Devices SMS සොෆට්වෙයා එකක්

    usbhub10.jpg

    මේ ඩෝන්ගල් ඔක්කොටම එන් SMS ගන්න් පුළුවන් Software එකක කියනවද?

    bfb1479c-5301-4995-aefb-143ef86b192f._V319442149_.jpg
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ඩොන්ගල් වලටත් API දෙනවද දන්නෑ...
    ඒ නොදුන්නත් ඩොන්ගල් එකේ සොෆ්ට්වෙයා එක එන මැසේජස් කොහෙ හරි ඩේටබේස් එකක හෝ ටෙක්ස්ට් ෆයිල් එකක හෝ සේව් කරගන්නව..
    ඒක හොයාගනිං...
    බොහෝ විට සාර්ථක වෙයි..
    ඒත් ශුවර් නෑ මගෙ ඩොන්ගල් එකේ නම් මැසේජ් සේව් වෙන්නෙ ඩොන්ගලේ සොෆ්ට්වෙයා එක ඕපන් කලාමද කොහෙද..
    උඹට ඒ ඔක්කොම රන් කරන්න වෙනව :( :( :(