ඉතින් ඔය හිරේ ඉන්න එකා ඇවිල්ල සහෝදරයගෙ ගෙදරද ඉන්ඩ හදන්නෙ?,එහෙම නැත්නම් ඌ එලියට ඇවිල්ල ඌගෙ පාඩුවෙ ඉන්නෙ නැතෑ,දේපල වගේ කේස් වලට සහෝදරී මැරුවෙ නැත්නම් දැන් ඌට පික්සුව හොඳ ඇති..ඌ එවන ලියුම් ගනන් ගත්තෙ නැත්නම් රිටන් එකනම් දෙයි සුවර් පිස්සෙක් මිනී මැරුව කියල හිරේ දාන්ඩ බෑ (වලතර වගේ) 

