Music Studio.......

Amila M

Well-known member
  • Oct 18, 2008
    1,488
    245
    63
    JAYAStation
    අපෙනුත් මොනාහරි දෙයක් වීමට අවශ්‍යද නොදනී....!!!
    එලස්....!!!
    ඔන්න මමත් සප් එකට බැස්සා.....!!!
     
    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    yes macho,,,,, mata denaganna one ee katawa tama,,, tikaka pehedili karannako,,,, plz
    මම උඹව දැක්කේ..නැහැ මෙක......ඔ මචෝ මම ඉන්න අප්පුගේ ස්‍‍ටුඩියො 2 ත්‍රෙඩ් එකේ..........

    images
    images
    images

    පිච කරෙකශන් කියන්නේ..එකේ තෙරුම තියෙන්නේ...පිච් එක නිවැරිදි කරන එක....නමුත් එකේ වෙන ගොඩක් කර්යන් තියනවා......මේක Effect එකක විදිහටත් පාවිච්චි කරනවා Electronic Genres වල..... ‍මේක පාවිච්ච වෙන් වි‍ශෙෂ අවස්ථාව්ක් කිව්වෙත් Vocals වල Out of Pitch යන තැන් හදන්න එක.....එකියන්නේ නො‍ට් එකක් හරි කොඩ් එකක් දිලා Voice එක නිවැරිදි ස්තාන වලට ගෙන්න පුළුවන්.......
    මෙක හුඟක් DAW වල තියනවා..... Eg : Audition,acid වගේ අප්ලිකෙෂන් වල.

    අප්පුහාමිලේ Music Studio 2 Thread එකට එන්න....
     
    sriwikkrama

    Active member
  • Apr 20, 2011
    358
    26
    28
    මම දන්නන විදියට නම්
    1. compoing & recording
    2. mixing
    3. mastering
    පිළිවෙලට තමයි එන්නේ.

    හරියටම දන්න කෙනෙක් ඉන්නවා නම් ටිකක් විස්තර කරන්න.
    මුල ඉදලා ඉගෙන ගන්න අයට වැදගත් වේවි (මං වගේ :P)

    composing and recording
    කියලා කියන්නෙ සින්දුවකට තනුවක් දාලා කෝඩ්ස් දාලා තාලය තීරනය කරලා තව ඔය කවුන්ටර් ,බිට්ස් වගේ දේවල් හදලා ගීතයේ නිර්මාන කටයුතු කිරිම..මේව එක එක්කෙනා කරන විදිය වෙනස් වෙන්න පුලුවන්.....ඊලගට එම නිර්මානය කරගත් තනුවට අදාල විදිහට පටිගත කරගැනීම තමයි කියලා කියන්නෙ...මේකත් දැන් දැන් ගොඩක් වෙලාවට සන්ගීත භාන්ඩ එක එක තමයි පටිගත කරන්නෙ....ඒකට කියනව ඩබ් කරනවා කියලත්....

    mixing කියලා කියන්නේ පටිගත කරගත් ගිතය ගායනයකරලා අවසාන උනාම ඉතාම හොද පැහඩිලිව ඇහෙන්න සම්මිස්ස්‍රනය කරනවට..මේ වැඩේට හොද කනක් තියෙන්න ඕනි.....
    Mastering කියලා කියන්නෙ මික්ස් කරගත් ගීතය ඕනෑම ස්පීකර් වර්ගයකින් පැහදිලිව ගතියට ඇහෙන විදියට සකසා ගැනීමයි...මෙහිදී ගීතයේ බේස් හයිට්ස් ආදිය ඊ කියු කරලා සද්දේ වැඩි කරලා හදනවා...හොද බරක් හිටින්න...
    ඉහත කරුනු පිලිබද පැහැඩිලි කරන්න පුලුවන් ඉතාම සරලම විදිය තමයි ඔය මන් කිව්වේ...තේරුනැයි?
     
    • Like
    Reactions: LK119

    LK119

    fatta machan ... niyama wisthara kirimak. pena widihata oyath me subject eka gana danna kenek :shocked: enna machan anith thread ekata .. apita help denna. nodanna dewal danaganna... menna dan janapriyama thraed eka :)

    http://www.elakiri.com/forum/showthread.php?t=1412765
     
    sriwikkrama

    Active member
  • Apr 20, 2011
    358
    26
    28
    fatta machan ... niyama wisthara kirimak. pena widihata oyath me subject eka gana danna kenek :shocked: enna machan anith thread ekata .. apita help denna. nodanna dewal danaganna... menna dan janapriyama thraed eka :)

    http://www.elakiri.com/forum/showthread.php?t=112765http://www.elakiri.com/forum/showthread.php?t=112765[/QUOTE]අනිවා
    අනිවා මචන්.......මම එනවා.ඔව් මටත් ස්ටුඩියෝ එකක් තියනවා....විවේක තියන වෙලාවට වැඩ කරනවා...............