Music Studio.......

Chrisrg

Member
Sep 17, 2011
2,334
215
0
කඩුවෙල
size eke hetiyatanam godak hodai wage......:D......interface ekath narakama ne.....:D.......
ඔක මචන් ආපු කලයේනම් මට එච්චර අසාවක් ති‍බ්බේ නැහැ Reaper ගැන..එ කාලේ නම් ඔක නික්න් දිලා තියෙන්නේ......දැන් තමයි මෙයා හොඟක් තැන ‍වැඩ පෙන්වන්නේ.....මොනව හරි දෙයක් තියනවා නම් reaper සමබන්ඳව අහන්න.....
 
Last edited:
  • Jul 4, 2009
    7,259
    462
    83
    මචන් Reason එකෙනම් ඔනේ තරම් තියනවා ONLINE එකේ විඩියො ටුය්ටොරියල්.....:D...මමත් ‍ගොඩක් විඩියො ටියුටොරියල් වලින් අල්ල ගත්ත එවා....
    එ වගේම ඔය දාල තියන Reaper එකටත් තියනවා.....:D Reaper එක සම්බන්ද ඔනේ දෙයක් අසන්න කියලා දෙන්නම්.........Reason එකනම් මම සිස්ටම් එකේනම් අයින් කරලා FL sutiod 9 තමයි දැන පාවිච්ච කරන්නේ......ඉස්සලානම් Rewire කරලා ති‍බ්බේ reason එකත් එකක.

    ela machan. thanks.

    +3 rep. :love:
     

    aroshj

    Well-known member
  • Apr 5, 2007
    1,344
    501
    113
    In my studio
    ඔක මචන් ආපු කලයේනම් මට එච්චර අසාවක් ති‍බ්බේ නැහැ Reaper ගැන..එ කාලේ නම් ඔක නික්න් දිලා තියෙන්නේ......දැන් තමයි මෙයා හොඟක් තැන ‍වැඩ පෙන්වන්නේ.....මොනව හරි දෙයක් තියනවා නම් reaper සමබන්ඳව අහන්න.....

    ahhh ela ela.....meke interface eka nam logic eka wage tikak....:D :D.......
     
  • Jul 4, 2009
    7,259
    462
    83
    මචංලා උඹල ගාව ෆ්ලෑශ්බෑක් ස්ටුඩියෝ එකේ ෆොටෝස් තියෙනවනම් මෙතන පෝස්ට් කරපල්ලකෝ.

    උන් දැයට කිරුල මියුසිකල් එක ගහපු වෙලේ මම පොඩ්ඩක් ස්ටේජ් එක ලඟට එබිල බැලුවා ( ලඟට යන්න බෑ ඒතරම් සෙනග ) උන්ගෙ Equalizer එහෙම දැක්කම පිස්සු හැදෙනව නෙ.
     
  • Jul 4, 2009
    7,259
    462
    83

    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
     
    • Like
    Reactions: Chrisrg

    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    ane mata kiyanna puluwnda hoda audio editing softs monaawada kiyala... net eken den ganna puluwan,,,,
    with link,,,
    ane please..
    අයියො ඔනේ කරම් ‍සෆට් වෙයර් තියනවා.....

    80px-Audacity.svg.png

    උඹට ඔපන් සෙර්ස ගන්න පුළුවන සෆට්වෙයර් එක්ක තමයි Audacity...මෙකනම් මාර පලග්ඉන්ස් තොගයක් තියනවා.එවාගේම VSTi පලග්ඉනස් සපොරට් කරනවා..අන්ලිමිටඩ් ට්‍රැකස් රේකෙර්ඩ් කරන්න පුළුවන්.....එ කියන්නේ මලටි ට්‍රැක් රෙකොර්ඩ් කරන්න පුළුවන්

    800px-Audacity-2.0.png


    http://audacity.sourceforge.net/download/
     

    LK119

    Member
    1) USB or FireWire Sound card ekak.
    පේන විදියට brand එක MAudio.

    2)
    9f32b280-ad86-9d84-cdac-00e8780a0fc3-000001.png


    ඕක ඩිජිටල් මික්සෙර් එකක් Behringer.
    දැන් නම් ඕක හදන්නේ නෑ.. ටිකක් පරණ මොඩල් එකක්.

    3)Pop filter- පොප් , shuuu sounds reduce karanawa. ;)

    4) මයික් brand එක SHURE. 35k වත් වෙයි ඕක නම්.:nerd:

    rep add machan :yes:

    machan e kiyanne com ekata neemeda Sound card ekak set wenne?
    mama godak studio wala ohoma ekak dakala thiyenawa :yes:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    මම නම් ඔය සයිඩ් එක ගැන එච්චර දන්නෑ මචං.. කොහොම උනත් උඹ ගොඩක් මහන්සිවෙච්ච පාටයි..
    Rep +5
     
    Dec 31, 2010
    22
    1
    0
    අයියො ඔනේ කරම් ‍සෆට් වෙයර් තියනවා.....

    80px-Audacity.svg.png

    උඹට ඔපන් සෙර්ස ගන්න පුළුවන සෆට්වෙයර් එක්ක තමයි Audacity...මෙකනම් මාර පලග්ඉන්ස් තොගයක් තියනවා.එවාගේම VSTi පලග්ඉනස් සපොරට් කරනවා..අන්ලිමිටඩ් ට්‍රැකස් රේකෙර්ඩ් කරන්න පුළුවන්.....එ කියන්නේ මලටි ට්‍රැක් රෙකොර්ඩ් කරන්න පුළුවන්

    800px-Audacity-2.0.png


    http://audacity.sourceforge.net/download/
    THakz weeewa macho,,,,,,
    mata one vocal ekaka pitch wenas karanna puluwan softwer ekak,,,,,
     

    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    THakz weeewa macho,,,,,,
    mata one vocal ekaka pitch wenas karanna puluwan softwer ekak,,,,,
    පිච එක ඔනේම ඔඩියො එඩි‍ටින් සොෆ්‍ට් වෙයාර් එකක එඩිට් කරන්න පුළුවන්....

    උඹ ඔය කිව්වෙ පිච කරෙකශන(pitch correction) පලග්ඉනස් ගැන එහෙමද...එකනම් වෙනම කථාවක්......
     
    Last edited:

    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    rep add machan :yes:

    machan e kiyanne com ekata neemeda Sound card ekak set wenne?
    mama godak studio wala ohoma ekak dakala thiyenawa :yes:
    දැන් තියන හුඟක් ඩිජිටල් මිකසර් වල ඔඩියො ස්‍ට්‍රිම කරන්න පුළුවන්,ඔඩි‍යො රෙකොර්ඩ් කරන්නත් පුළුවන් එක නිසා කෙළින්ම PC එක‍ට සම්බන්ද කරලා එ කියන්නේ USB/Firewire හරහා. DAW ඇපිලිකෙශන් එක්ක වැඩ කරන්න පුළුවන්.........එක නිසා සවුන්ඩ් කාරඩ් ‍ඔනේම කියලා නැහැ....ඉස්සර ආපු සවුන්ඩ් කාඩ් වල කොන්ට්‍රෙල් සර්ෆස් එකක් වෙනම ගහලා......ඉන්පුට් වෙනම ගහන්න ඔනේ.....

    දැන තවත් සෙට් එකක් තියනවා PC එකක් ඔනේම නැහැ.....Consoul එකේම එඩිට් කඑන්න පුළුවන්...
     
    Last edited: